නීතිමය උපදෙසක් ඕන යාලුවෙක්ට

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    සාක්සි විදියට උසාවියෙන් පිලිගන්නවා. අනාචාරයේ ගියා කියලා ඩිවෝස් නඩුවක් වැටෙයි. එච්චරයි. නඩු දවසට ගිහින් එන්න විතරයි තියෙන්නේ. පැමිනිල්ල කරන පැත්තේ එක්කෙනා විතරයි කූඩුවට නැගලා සාක්සි දෙන්නේ. සරලවම ලෝයර් කියන එකට එහෙමයි ස්වාමීනී කියන්න විතරයි තියෙන්නේ. කෙල්ලට ජොබ් එකක් නැත්නම් දරුවෝ ඉන්නවා නම් දරුවෝ කෙල්ල එක්කනම් ඉන්නේ නඩත්තු ගෙවන්න වෙයි. එපමනයි. ලෝයර් ගෙන් අහන්න කියපන් හරියට විස්තර. ලොන්ත ඉමෝශනල් සොන්නලයෙක් වෙලා ගහමරාගන්න ගොන් වැඩ නොකර නඩුවක් දැම්ම නම් නිකන්ම ඉවරයි. 🤌 🤌 🤌
    එල හොදයි මචන්.. 🥰
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,105
    12,364
    113
    🌎
    හමුවෙලා sex කරනවා කරන video හැරෙන්න අනිත් කිසි දෙයකින් අනාචාරයේ ගිය බව තහවුරු කරන්න බැ. sex කරන video තිබුණත් ලේසි නෑ , තාන්ෂණික කරුණු මතුකරන්න පුළුවන් .
    එතකොට ලංකාවේ අනාචාර්‍යේ හැසිර්‍රිම නිස ඩිවෝස් වෙන හැමෝම සෙක්ස් වීඩියෝ එකක් පෙන්නලද තීන්දුව ගන්නෙ????
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    දත්ත සොර කමට මචන්. දික්කසාඩෙට සාක්කි ඉදිරිපත් කරන්න හොරෙන් ගත්තු ඒවනම් දත්ත සොරකමට ඊලගට නඩුව වැටෙන්නේ
    ඔය දත්ත සොරකම් කතා ඔලුවෙන් අයින් කරපන් . ඕවා ලංකාවේ නඩු කියන්න පුළුවන් දේවල් නෙමේ
     
    • Like
    Reactions: Emios

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,105
    12,364
    113
    🌎
    ගේම ඉල්ලන්නේ නෑ ගෑනු කෙනාටත් අයින් වෙන්න ඕන. එක්ද්ම අවුල ලමයි දෙන්නා දෙන එකක් නෑ අම්මට අනාචාරයේ ගිය නිසා. ගෑනු ලමයි දෙන්නෙක් හැබැයි
    අයින් උනාට පස්සෙ උබද බඳින්නේ 🧐
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ඔය දත්ත සොරකම් කතා ඔලුවෙන් අයින් කරපන් . ඕවා ලංකාවේ නඩු කියන්න පුළුවන් දේවල් නෙමේ
    ගෑනිට ලමයි දෙන්න ගන්න පුලුවන් වෙයිද?
    ඔය දත්ත වල මගේ දේවලුත් තියනවා මට අන්න ඒක නිසා මගෙ පැත්තෙන් මොකුත් කරන්න බැරිද ඒ ගෑනිගේ මිනිහා ඕවා උසාවියට දැම්මොත්? මොකද මම ඒවා ඒ ගෑනිට විතරනේ යැව්වේ.. වෙන කටවත් ඒවා තියාගෙන ඉන්න අයිතියක් නෑනෙ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    එතකොට ලංකාවේ අනාචාර්‍යේ හැසිර්‍රිම නිස ඩිවෝස් වෙන හැමෝම සෙක්ස් වීඩියෝ එකක් පෙන්නලද තීන්දුව ගන්නෙ????
    නෑ. කොහෙත්ම නෑ. රුම් එකෙක ඉන්න ආරංචිය ආවොත් පොලිසියත් එක්ක ගිහින් අල්ලගන්න පුළුවන්. නැත්නම් ගෑනිට (වෙනත් සාක්ෂි කරුවෙක් ඕනේ වෙයි ) අතටම අල්ලගන්නත් පුළුවන්
     
    • Like
    Reactions: clumsyhulk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    ගෑනිට ලමයි දෙන්න ගන්න පුලුවන් වෙයිද?
    ඔය දත්ත වල මගේ දේවලුත් තියනවා මට අන්න ඒක නිසා මගෙ පැත්තෙන් මොකුත් කරන්න බැරිද ඒ ගෑනිගේ මිනිහා ඕවා උසාවියට දැම්මොත්? මොකද මම ඒවා ඒ ගෑනිට විතරනේ යැව්වේ.. වෙන කටවත් ඒවා තියාගෙන ඉන්න අයිතියක් නෑනෙ.
    Ubata no choice oya naduwe.wena naduwak tama danna wenne okata.divorce naduwedi owa ganan ganne wath ne
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    හරි හරි බන් පොඩි වැරදීමක්

    ඒක හෙන අසාධාරණයක් නේද බන්? 😳
    In Sri Lanka adultery is not a penal offence. Adultery is a ground for divorce and the aggrieved spouse may claim damages against the co-defendant.

    mehema uda rata neethiyen arenna normal law eken banda unta lankawe dennage kamaththa thibbata divorce wenna baha (lamayi nathi unath)
    aniwa ekkenek waraddak pili gaththoth or usawiyen waradi karu karoth witharayi divorce eka ganna puluwan.

    hithapan dennama kamathi divorce wenna lamayinuth naha

    divorce eka ganna boruwata ekkenek waraddak kara kiyala pili ganna wenawa, ehema pili aragena divorce unama,
    kalayak gihin anith kenata puluwan waradda pili gaththa kenagena wandi illanna.

    waradda pili gaththa kena kiwwoth mama boruwata kiwwe kiyala apath nathuwa hire yanna wenna usawiyata boru kiwwata,
    oo ranjan or sb neme nam hire thamayi , ranja wage unta nam case naha janadipathi samawa
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,105
    12,364
    113
    🌎
    ගෑනිට ලමයි දෙන්න ගන්න පුලුවන් වෙයිද?
    ඔය දත්ත වල මගේ දේවලුත් තියනවා මට අන්න ඒක නිසා මගෙ පැත්තෙන් මොකුත් කරන්න බැරිද ඒ ගෑනිගේ මිනිහා ඕවා උසාවියට දැම්මොත්? මොකද මම ඒවා ඒ ගෑනිට විතරනේ යැව්වේ.. වෙන කටවත් ඒවා තියාගෙන ඉන්න අයිතියක් නෑනෙ.
    කොහොමද උබේ ජුන්ඩා ගෙ තඩි පින්තූරයක් උස්සවියේ ප්‍රොජෙක්ටරෙන් දාලා මෙය ඔබේ අනියම් සැමියාගේද කියල ඇහුවම කෙල්ල එසේය ස්වාමීනි කිව්වම
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    නෑ. කොහෙත්ම නෑ. රුම් එකෙක ඉන්න ආරංචිය ආවොත් පොලිසියත් එක්ක ගිහින් අල්ලගන්න පුළුවන්. නැත්නම් ගෑනිට (වෙනත් සාක්ෂි කරුවෙක් ඕනේ වෙයි ) අතටම අල්ලගන්නත් පුළුවන්
    Ammaa aru track kerela api inna welawaka awoth umbalatath balanna puluwan wei news eka
    In Sri Lanka adultery is not a penal offence. Adultery is a ground for divorce and the aggrieved spouse may claim damages against the co-defendant.

    mehema uda rata neethiyen arenna normal law eken banda unta lankawe dennage kamaththa thibbata divorce wenna baha (lamayi nathi unath)
    aniwa ekkenek waraddak pili gaththoth or usawiyen waradi karu karoth witharayi divorce eka ganna puluwan.

    hithapan dennama kamathi divorce wenna lamayinuth naha

    divorce eka ganna boruwata ekkenek waraddak kara kiyala pili ganna wenawa, ehema pili aragena divorce unama,
    kalayak gihin anith kenata puluwan waradda pili gaththa kenagena wandi illanna.

    waradda pili gaththa kena kiwwoth mama boruwata kiwwe kiyala apath nathuwa hire yanna wenna usawiyata boru kiwwata,
    oo ranjan or sb neme nam hire thamayi , ranja wage unta nam case naha janadipathi samawa
    ado unba niyama point ekak dunna machan thanks bro...🥰
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,105
    12,364
    113
    🌎
    Man kohomath divorce naduwata madihath wenne naa. Habai oya data use kerela naduwa dammoth mata passw aith wena naduwak danna puluwan neda?
    වන්දි ඉල්ලලද?? ඕවා වල තීන්දු එන්න කොච්චර කල් යනවද?? ෆෝන් බාර්දීලා රස පරීක්ශක වාර්තා අරන්. ලොකු procedure එකක් නේ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ගෑනිට ලමයි දෙන්න ගන්න පුලුවන් වෙයිද?
    ඔය දත්ත වල මගේ දේවලුත් තියනවා මට අන්න ඒක නිසා මගෙ පැත්තෙන් මොකුත් කරන්න බැරිද ඒ ගෑනිගේ මිනිහා ඕවා උසාවියට දැම්මොත්? මොකද මම ඒවා ඒ ගෑනිට විතරනේ යැව්වේ.. වෙන කටවත් ඒවා තියාගෙන ඉන්න අයිතියක් නෑනෙ.
    hack කරලා ගත්ත කතා උසාවියේ ඔප්පු කරන්න බෑ බන් . මෙහෙම හිතපන් . අර මිහිහා තමන්ට video ලැබුන හැටි ගැන මෙහෙම කියනවා : මට දිනක් නිර්නාමික ලිපියක් ආවා මගේ බිරිදගේ අනාචාරයේ හැසිරීමක් ගැන video සාක්ෂි තියන පුද්ගලයෙක් ගෙන්. ඔහු මට ඔහුව හදුන්වා දුන්නේ මගේ හොදම යාලුවෙක් කියලා. ඔහුට ඕනේ වෙලා තිබුනේ මට වෙන්න යන හානිය පැහැදිලි කරලා දෙන්න . ඔහු මට ලියුමත් එක්ක මේ CD එක එවලා තිබුනා . එහෙමයි මට මේ video හමුවුනේ .

    ඔන්න ඔහොමයි උසාවියේ සාක්ෂි දෙන්නේ ...
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    වන්දි ඉල්ලලද?? ඕවා වල තීන්දු එන්න කොච්චර කල් යනවද?? ෆෝන් බාර්දීලා රස පරීක්ශක වාර්තා අරන්. ලොකු procedure එකක් නේ
    muge phone eka neme nam hack wela thiyenne moota wandi illanna bari wewi. wife ge phone eke muge data thiyenawa nam ewa leak nokaranna usawi niyogayak ganna puluwan wewi moota samahara wita
     
    • Like
    Reactions: Chickenkottu

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    උඹවත් සම විත්තිකාරය කරල තමයි අරූ නඩු දාන්නෙ
    උඹෙ ගෑණිත් උඹට නඩුවක් දායි
    නඩු දෙකයි
    වන්දි ගොඩයි
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    කොහොමද උබේ ජුන්ඩා ගෙ තඩි පින්තූරයක් උස්සවියේ ප්‍රොජෙක්ටරෙන් දාලා මෙය ඔබේ අනියම් සැමියාගේද කියල ඇහුවම කෙල්ල එසේය ස්වාමීනි කිව්වම
    Mekatanm hina giya yakoo 😂
    වන්දි ඉල්ලලද?? ඕවා වල තීන්දු එන්න කොච්චර කල් යනවද?? ෆෝන් බාර්දීලා රස පරීක්ශක වාර්තා අරන්. ලොකු procedure එකක් නේ
    Ow itin kalayak yanawa
    btw waradda kiyana fault list ekak thiyenawa
    bandinna kalin lingigka belaheena thawayak thibila hangeema (mekedi adala naha )
    adultry.
    dewasha sahagatha hara yaama (meke eka eka widihe ewa thiyenawa lawyer kenek gen ahanna or videos thibba dan hoya ganna naha)
    thanks machan niyamai umba kiyapu points tika
    hack කරලා ගත්ත කතා උසාවියේ ඔප්පු කරන්න බෑ බන් . මෙහෙම හිතපන් . අර මිහිහා තමන්ට video ලැබුන හැටි ගැන මෙහෙම කියනවා : මට දිනක් නිර්නාමික ලිපියක් ආවා මගේ බිරිදගේ අනාචාරයේ හැසිරීමක් ගැන video සාක්ෂි තියන පුද්ගලයෙක් ගෙන්. ඔහු මට ඔහුව හදුන්වා දුන්නේ මගේ හොදම යාලුවෙක් කියලා. ඔහුට ඕනේ වෙලා තිබුනේ මට වෙන්න යන හානිය පැහැදිලි කරලා දෙන්න . ඔහු මට ලියුමත් එක්ක මේ CD එක එවලා තිබුනා . එහෙමයි මට මේ video හමුවුනේ .

    ඔන්න ඔහොමයි උසාවියේ සාක්ෂි දෙන්නේ ...
    matath ona na machan oya case ekata madihath wenne. Me ganige pitata warda dannw dan miniha uge hora gaanu tiyan uu innawa lamai denna gana uge gani gana balannewath na uu. Uu ehema una nisane man ekka me ganu kenwth sambandayak patan gatte. Dan e gani wesa gani wela miniha sudana wela. Ekai wela
    Tiyenne. Ganige gewal wela ayatath api dennage sambande kiyal miniha api dennage chat wela ss dekak aiyata yawala tibba ganige. Dan gani thama waradi miniha sudana. Thaama uu wate yanawa ganige pattata waradda daala. Paw itin man kiyala monawa kwrannda. Aiyath banala hodatama e ganu kenaata ara dewal miniha aiyata yawapu nisa. Miniha gahannath patan aran dan randu wwnakota ehema iaaara nikan kunuharupa kiyanawa witaralu dan gahannath enawalu.

    muge phone eka neme nam hack wela thiyenne moota wandi illanna bari wewi. wife ge phone eke muge data thiyenawa nam ewa leak nokaranna usawi niyogayak ganna puluwan wewi moota samahara wita
    Gaanita naduwak dammahaki neda ganige phone eka niaa
    උඹවත් සම විත්තිකාරය කරල තමයි අරූ නඩු දාන්නෙ
    උඹෙ ගෑණිත් උඹට නඩුවක් දායි
    නඩු දෙකයි
    වන්දි ගොඩයි
    ammoo salli nam na mata denna 😂
    ------ Post added on Jan 18, 2026 at 9:16 PM
     
    • Sad
    Reactions: clumsyhulk

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    matath ona na machan oya case ekata madihath wenne. Me ganige pitata warda dannw dan miniha uge hora gaanu tiyan uu innawa lamai denna gana uge gani gana balannewath na uu. Uu ehema una nisane man ekka me ganu kenwth sambandayak patan gatte. Dan e gani wesa gani wela miniha sudana wela. Ekai wela
    Tiyenne. Ganige gewal wela ayatath api dennage sambande kiyal miniha api dennage chat wela ss dekak aiyata yawala tibba ganige. Dan gani thama waradi miniha sudana. Thaama uu wate yanawa ganige pattata waradda daala. Paw itin man kiyala monawa kwrannda. Aiyath banala hodatama e ganu kenaata ara dewal miniha aiyata yawapu nisa. Miniha gahannath patan aran dan randu wwnakota ehema iaaara nikan kunuharupa kiyanawa witaralu dan gahannath enawalu.

    Go for a divorce , the sooner the better