Netflix | Amazon Prime | HBO Max තුනම අරන් මාසේ ගානේ බැලුවා. වැඩි ගානක් යන්නේ නෑ. ඒත් ලංකාවට ගොඩක් Shows Support තිබ්බේ නෑ. (මම බලන්න try කරපු ඒවා)
සල්ලිත් දීල තව VPN එකකුත් අටවන් පුක දෙන්න තරම් අමාරුවක් නැති හින්ද.
Stremio එක setup කරගත්තා. https://www.stremio.com/
මේකෙ Web Version එකකුත් තියනවා. https://web.stremio.com/
මේකේ සරලවම කරන්නේ TV Shows / Movies වල තියන Torrent වලින් Stream කරලා, Netflix User Experience එකත් එක්ක බලන්න දෙන එක.
Telegram එකෙන් හරි Torrent වලින් හරි Download Links හොය හොය කරදර වෙන්න කම්මැලි වෙලාවට. Netflix වගේ Select and Play ආතල් එක ගන්න පුලුවන් මේකෙන්.
Quick Setup:
1. Stremio Web එකෙන් Account එකක් හැදුවා.
2. https://stremio-addons.com/#/ මෙතනින් ගිහින් පළවෙනි Add-on 10 වගේ Add කරගත්තා Web Version එකට.
3. Stremio Download කරගෙන අර 1. දි හදපු Account එකෙන් Login උනා.
4. කැමති Film එකක් Search කරා, බැලුවා.
PS: මේකෙ හෙන සංකීර්ණ Setup තියනවා Reddit එකේ එහෙම. ඒත් ඒවා ගොඩක් තියන්නෙ US / Canada වගේ Torrent Banned රටවල උන්ට. [https://www.reddit.com/r/StremioAddons/]