job එකක ප්‍රශ්නයක්

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,328
    2,200
    113
    California
    මම අලුතෙන් sales job එකකට ගියා ලංකාවේ topම කියන company එකක

    basic එක ලැබෙනවා, basic එකට සමානම ගානක් වෙනම එනවා commissions වලින්
    උන්ගේ policy එකක් තියෙනවා පලවෙනි මාස තුනේ commissions නැහැ කියලා, එහෙම දෙයක් interview එකේදි කිව්වේ නැහැ, පස්සේ email එකකින් තමයි කිව්වේ.
    interview එකේදි කිව්වේ estimated හම්බෙන සම්පූර්ණ ගානම

    මම දැන් දෙවෙනි මාසේ, ඒ වෙලත් region එකේ පලවෙනියටම sales targets ගැහුවා
    ඒත් කිසිම appreciation එකක් නැහැ.. මන් හිතාගෙන ඉන්නේ නම් ගේමක් අදින්න commission ඉල්ලලා

    බැරිම වුනොත් අයින් වෙනවා... මෙච්චර කරලත් නැහැ කියන්නේ අවුලේනේ... මාස තුනෙන් පස්සෙවත් මේ මාස කීපයට අදාල commissions ලැබෙන්නේ නැහැ. පලවෙනි මාස තුන සම්පූර්ණයෙන් මග අරිනවා උන්

    training period කියලා මාව එක මාසයයි trainer කෙනෙක් යටතේ තිබ්බේ
    මේ ජනවාරි ඉදන් outlet එකක sales division තනියෙන් handle කරනවා මිලියන ගානක inventory එකකට responsible වෙලා

    commission දෙන්නේ මාසයක් පන්නලා, ඒ කියන්නේ example එකක් විදියට මාර්තු commissions හම්බෙන්නේ අප්‍රේල් ඉදලා
    මට මාස තුන complete වෙන්නේ පෙබරවාරි 25ට... එතකොට commissions හැදෙන්න ගන්නේ මාර්තු ඉදන්
    මේ යන විදියට මට basic එකෙන් ඇදන් යන්න වෙනවා අප්‍රේල් 25 වෙනකම් හරි පඩියක් ගන්න මෙච්චර පුප දීලා :sorry:
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,328
    2,200
    113
    California
    Mul masa 3 commission denne na kohomath hugak thanwala
    Allowance ekak illapan
    මන් daily travel කරනවා 31KMක් outlet එකට... ඒ යන්න විතරක්
    එතකොට ඔක්කොම දවසකට 62KMක් වගේ යනවා
    උදේ ගෙදරින් යන්නේ 6ට, ගෙදර එන්නේ රෑ 8ට

    ඒ වෙලත් මුන් transport allowance එකක්වත් දෙන්නේ නැහැ... ඒකත් මාස තුනෙන් පස්සේ :dull:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මන් daily travel කරනවා 31KMක් outlet එකට... ඒ යන්න විතරක්
    එතකොට ඔක්කොම දවසකට 62KMක් වගේ යනවා
    උදේ ගෙදරින් යන්නේ 6ට, ගෙදර එන්නේ රෑ 8ට

    ඒ වෙලත් මුන් transport allowance එකක්වත් දෙන්නේ නැහැ... ඒකත් මාස තුනෙන් පස්සේ :dull:
    Ah mn hithuwe outdoor sales kiyala
    Ewala vehicle allowance,meal allowance, accomodation charges okkoma denawa😅
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,683
    73,087
    113
    මම අලුතෙන් sales job එකකට ගියා ලංකාවේ topම කියන company එකක

    basic එක ලැබෙනවා, basic එකට සමානම ගානක් වෙනම එනවා commissions වලින්
    උන්ගේ policy එකක් තියෙනවා පලවෙනි මාස තුනේ commissions නැහැ කියලා, එහෙම දෙයක් interview එකේදි කිව්වේ නැහැ, පස්සේ email එකකින් තමයි කිව්වේ.
    interview එකේදි කිව්වේ estimated හම්බෙන සම්පූර්ණ ගානම

    මම දැන් දෙවෙනි මාසේ, ඒ වෙලත් region එකේ පලවෙනියටම sales targets ගැහුවා
    ඒත් කිසිම appreciation එකක් නැහැ.. මන් හිතාගෙන ඉන්නේ නම් ගේමක් අදින්න commission ඉල්ලලා

    බැරිම වුනොත් අයින් වෙනවා... මෙච්චර කරලත් නැහැ කියන්නේ අවුලේනේ... මාස තුනෙන් පස්සෙවත් මේ මාස කීපයට අදාල commissions ලැබෙන්නේ නැහැ. පලවෙනි මාස තුන සම්පූර්ණයෙන් මග අරිනවා උන්

    training period කියලා මාව එක මාසයයි trainer කෙනෙක් යටතේ තිබ්බේ
    මේ ජනවාරි ඉදන් outlet එකක sales division තනියෙන් handle කරනවා මිලියන ගානක inventory එකකට responsible වෙලා

    commission දෙන්නේ මාසයක් පන්නලා, ඒ කියන්නේ example එකක් විදියට මාර්තු commissions හම්බෙන්නේ අප්‍රේල් ඉදලා
    මට මාස තුන complete වෙන්නේ පෙබරවාරි 25ට... එතකොට commissions හැදෙන්න ගන්නේ මාර්තු ඉදන්
    මේ යන විදියට මට basic එකෙන් ඇදන් යන්න වෙනවා අප්‍රේල් 25 වෙනකම් හරි පඩියක් ගන්න මෙච්චර පුප දීලා :sorry:
    පකෝ ඔය ඕනම කම්පනි එකක normal විදිය. සමහර උන්ව permenant කරනකන් commission නෑ. සමහර උන් නම් ඉතින් පව් කියලා අර probation මාස වල commission එක පස්සෙ ගෙවනවා. මුලින්ම උඹ sign කරපු contract/agreement එක බලපන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,946
    20,480
    113
    හස්තිශෛලපුර

    sales division තනියෙන් handle කරනවා මිලියන ගානක inventory එකකට responsible වෙලා

    uba vehicle sale ekakada weda?
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,328
    2,200
    113
    California
    පකෝ ඔය ඕනම කම්පනි එකක normal විදිය. සමහර උන්ව permenant කරනකන් commission නෑ. සමහර උන් නම් ඉතින් පව් කියලා අර probation මාස වල commission එක පස්සෙ ගෙවනවා. මුලින්ම උඹ sign කරපු contract/agreement එක බලපන්
    You have no automatic right for performance-related payments

    මේක විතරයි තියෙන්නේ agreement එකේ

    sales division තනියෙන් handle කරනවා මිලියන ගානක inventory එකකට responsible වෙලා

    uba vehicle sale ekakada weda?
    mobile phones බන්
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,328
    2,200
    113
    California
    ubata total package eka kochchra kamathi wunda? 150000?
    එච්චර තියෙනවානම් මෙහෙම නටන්න ඕන නෑ :lol:

    minimum wage යන්නේ මෙච්චර responsibilities දීලා... ඒකයි මට එපා වෙලා ඉන්නේ, නොදකින්
    probation කියලා නැහැ... එකක් හරි වැරදුනොත් මන් ඉවරයි... ඒකටත් පඩියෙන් අඩු කරනවා

    පකෝ ඔය ඕනම කම්පනි එකක normal විදිය. සමහර උන්ව permenant කරනකන් commission නෑ. සමහර උන් නම් ඉතින් පව් කියලා අර probation මාස වල commission එක පස්සෙ ගෙවනවා. මුලින්ම උඹ sign කරපු contract/agreement එක බලපන්
    මේක සාදාරනයි මන් වැඩ කරන්නේ කීප දෙනෙක් එක්කනම්... sales and retail division එක සම්පූර්ණයෙන්ම මට තියෙන්නේ handle කරන්න. උන් ඒ වගේ ලොකු වගකීමක් දීලා තියෙනවානම් ඒ වගේ ගෙවන්න ඕනනේ. keells එකේ cashier job එකක වැඩ කරලත් මීට වඩා ගන්න පුලුවන් පලවෙනි මාසෙන්ම 😂
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,406
    11,130
    113
    හඳට කිට්ටුව
    මම අලුතෙන් sales job එකකට ගියා ලංකාවේ topම කියන company එකක

    basic එක ලැබෙනවා, basic එකට සමානම ගානක් වෙනම එනවා commissions වලින්
    උන්ගේ policy එකක් තියෙනවා පලවෙනි මාස තුනේ commissions නැහැ කියලා, එහෙම දෙයක් interview එකේදි කිව්වේ නැහැ, පස්සේ email එකකින් තමයි කිව්වේ.
    interview එකේදි කිව්වේ estimated හම්බෙන සම්පූර්ණ ගානම

    මම දැන් දෙවෙනි මාසේ, ඒ වෙලත් region එකේ පලවෙනියටම sales targets ගැහුවා
    ඒත් කිසිම appreciation එකක් නැහැ.. මන් හිතාගෙන ඉන්නේ නම් ගේමක් අදින්න commission ඉල්ලලා

    බැරිම වුනොත් අයින් වෙනවා... මෙච්චර කරලත් නැහැ කියන්නේ අවුලේනේ... මාස තුනෙන් පස්සෙවත් මේ මාස කීපයට අදාල commissions ලැබෙන්නේ නැහැ. පලවෙනි මාස තුන සම්පූර්ණයෙන් මග අරිනවා උන්

    training period කියලා මාව එක මාසයයි trainer කෙනෙක් යටතේ තිබ්බේ
    මේ ජනවාරි ඉදන් outlet එකක sales division තනියෙන් handle කරනවා මිලියන ගානක inventory එකකට responsible වෙලා

    commission දෙන්නේ මාසයක් පන්නලා, ඒ කියන්නේ example එකක් විදියට මාර්තු commissions හම්බෙන්නේ අප්‍රේල් ඉදලා
    මට මාස තුන complete වෙන්නේ පෙබරවාරි 25ට... එතකොට commissions හැදෙන්න ගන්නේ මාර්තු ඉදන්
    මේ යන විදියට මට basic එකෙන් ඇදන් යන්න වෙනවා අප්‍රේල් 25 වෙනකම් හරි පඩියක් ගන්න මෙච්චර පුප දීලා :sorry:
    oka normal ban probation pediod ekedi..

    allagena idapan kohoma hari,

    anika ubata labena exposure eka patta ne ban...

    allagena idapan...
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,156
    1,196
    113
    එච්චර තියෙනවානම් මෙහෙම නටන්න ඕන නෑ :lol:

    minimum wage යන්නේ මෙච්චර responsibilities දීලා... ඒකයි මට එපා වෙලා ඉන්නේ, නොදකින්
    probation කියලා නැහැ... එකක් හරි වැරදුනොත් මන් ඉවරයි... ඒකටත් පඩියෙන් අඩු කරනවා

    මේක සාදාරනයි මන් වැඩ කරන්නේ කීප දෙනෙක් එක්කනම්... sales and retail division එක සම්පූර්ණයෙන්ම මට තියෙන්නේ handle කරන්න. උන් ඒ වගේ ලොකු වගකීමක් දීලා තියෙනවානම් ඒ වගේ ගෙවන්න ඕනනේ. keells එකේ cashier job එකක වැඩ කරලත් මීට වඩා ගන්න පුලුවන් පලවෙනි මාසෙන්ම 😂
    kohomath kaatha withraiii.. Interview wala ban , okkoma ahanna oni.. eka written gannath oni.. mata me lagadi wuna.. katen kiyanawa niwadu denawalu..sathi dekak.. mama kiwwa agreement eke danna kiyala.. ita passe hari wade.. poddak kagena inna kokatath... maasa 4 withra balanna
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113
    දැන් competition වැඩියි. එකෙක් නැත්තං තව එකෙක් ගන්න එක company වලට nothing නේ. Management එකෙන් ගේම ඉල්ලනවා කියන්නේ resignation එක ලියලා දෙන්න වෙනවා කියන එක තමයි බොහෝ විට. පොඩ්ඩක් ඉවසලා ඉන්න තියෙන්නේ තව ටිකක්. දැන් ඔය දෙනවා කියපුවා මාස 3න් පස්සේ හම්බවෙනවා නම් අවුලක් නෑ නේ
     
    • Like
    Reactions: Kolama

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,328
    2,200
    113
    California
    oka normal ban probation pediod ekedi..

    allagena idapan kohoma hari,

    anika ubata labena exposure eka patta ne ban...

    allagena idapan...
    අපේ region එකේ outlets 14ක් තියෙනවා. උන්ගේ customer base එක මගේ එකට වඩා හොද වෙලත් තාම targets complete නැහැ
    මාව train කරපු seniorsලා පවා කියන්නේ commission ඉල්ලන්න කියලා. January කියන්නේ සමාන්‍යයෙන් sales අඩු මාසයක්ලු

    responsibilities/ pressure එක වැඩි බන්... අල්ලන් ඉන්න අමාරුයි එච්චර කල්
    33යි හම්බෙන්නේ... එකෙන් 10K එහෙමම යනවා transport වලට, පිස්සු වගේ
    company එකේ නම කියන්න බැහැ දැන්, ඒක කිව්වම ඉතින් වැඩේ තේරෙයි කොහොමද කියලා

    දැන් competition වැඩියි. එකෙක් නැත්තං තව එකෙක් ගන්න එක company වලට nothing නේ. Management එකෙන් ගේම ඉල්ලනවා කියන්නේ resignation එක ලියලා දෙන්න වෙනවා කියන එක තමයි බොහෝ විට. පොඩ්ඩක් ඉවසලා ඉන්න තියෙන්නේ තව ටිකක්. දැන් ඔය දෙනවා කියපුවා මාස 3න් පස්සේ හම්බවෙනවා නම් අවුලක් නෑ නේ
    උන්ට staff මදි ප්‍රශ්නයක් යනවා හැබැයි... මන් බලන්නේ ඒකට බර දාලා වැඩේ හදාගන්න
    ඕන මගුලක්.. කෙලින්ම management එකෙන් ගේම ඉල්ලුව, මගේ බොසාගේ බොසාගෙන්ම
    update එකක් දෙන්නම් මේ සතියේ, එක්කෝ ගෙදර, නැත්නම් commission එක අතේ :rofl:
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,156
    1,196
    113
    අපේ region එකේ outlets 14ක් තියෙනවා. උන්ගේ customer base එක මගේ එකට වඩා හොද වෙලත් තාම targets complete නැහැ
    මාව train කරපු seniorsලා පවා කියන්නේ commission ඉල්ලන්න කියලා. January කියන්නේ සමාන්‍යයෙන් sales අඩු මාසයක්ලු

    responsibilities/ pressure එක වැඩි බන්... අල්ලන් ඉන්න අමාරුයි එච්චර කල්
    33යි හම්බෙන්නේ... එකෙන් 10K එහෙමම යනවා transport වලට, පිස්සු වගේ
    company එකේ නම කියන්න බැහැ දැන්, ඒක කිව්වම ඉතින් වැඩේ තේරෙයි කොහොමද කියලා

    උන්ට staff මදි ප්‍රශ්නයක් යනවා හැබැයි... මන් බලන්නේ ඒකට බර දාලා වැඩේ හදාගන්න
    ඕන මගුලක්.. කෙලින්ම management එකෙන් ගේම ඉල්ලුව, මගේ බොසාගේ බොසාගෙන්ම
    update එකක් දෙන්නම් මේ සතියේ, එක්කෝ ගෙදර, නැත්නම් commission එක අතේ :rofl:
    ado 33000 da gewanne. mara aduyiiii ne ban... ethakota 100% allowance dunnath 66000. madine ban.. Ruhunu foods da kandy wala
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,355
    113
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය ...

    පොඩිත්තක් ඉවසන්න තව දවස් වත් 30 නෑනෙ 25 වෙන්න.
     
    • Like
    Reactions: Kolama