මම අලුතෙන් sales job එකකට ගියා ලංකාවේ topම කියන company එකක
basic එක ලැබෙනවා, basic එකට සමානම ගානක් වෙනම එනවා commissions වලින්
උන්ගේ policy එකක් තියෙනවා පලවෙනි මාස තුනේ commissions නැහැ කියලා, එහෙම දෙයක් interview එකේදි කිව්වේ නැහැ, පස්සේ email එකකින් තමයි කිව්වේ.
interview එකේදි කිව්වේ estimated හම්බෙන සම්පූර්ණ ගානම
මම දැන් දෙවෙනි මාසේ, ඒ වෙලත් region එකේ පලවෙනියටම sales targets ගැහුවා
ඒත් කිසිම appreciation එකක් නැහැ.. මන් හිතාගෙන ඉන්නේ නම් ගේමක් අදින්න commission ඉල්ලලා
බැරිම වුනොත් අයින් වෙනවා... මෙච්චර කරලත් නැහැ කියන්නේ අවුලේනේ... මාස තුනෙන් පස්සෙවත් මේ මාස කීපයට අදාල commissions ලැබෙන්නේ නැහැ. පලවෙනි මාස තුන සම්පූර්ණයෙන් මග අරිනවා උන්
training period කියලා මාව එක මාසයයි trainer කෙනෙක් යටතේ තිබ්බේ
මේ ජනවාරි ඉදන් outlet එකක sales division තනියෙන් handle කරනවා මිලියන ගානක inventory එකකට responsible වෙලා
commission දෙන්නේ මාසයක් පන්නලා, ඒ කියන්නේ example එකක් විදියට මාර්තු commissions හම්බෙන්නේ අප්‍රේල් ඉදලා
මට මාස තුන complete වෙන්නේ පෙබරවාරි 25ට... එතකොට commissions හැදෙන්න ගන්නේ මාර්තු ඉදන්
මේ යන විදියට මට basic එකෙන් ඇදන් යන්න වෙනවා අප්‍රේල් 25 වෙනකම් හරි පඩියක් ගන්න මෙච්චර පුප දීලා