American Navy seal course eka karapu palamu srilankan Navy officer koyan chamitha death wela..

ara88

Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    අවුරැදු 28යි ලු. හාට් අටෑක් එකකින්ලු ඩෙත් වෙලා තියෙන්නේ කවුරැහරි දන්න එකෙක් කියපන්කෝ මේ තරම් හොද fitness level එකක ඉන්න එකෙක්ට කොහොමද heart attack එන්නෙ කොහොමද කියලා..
     
    • Wow
    Reactions: War Fighter

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113
    මේවගේ එකෙක්ට හාර්ට් කෙස් එකක් අවනම් කකා බිබී පුටුවෙම තපින අපි ගැන කවර කතාද...
     
    • Like
    Reactions: War Fighter

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,154
    2,671
    113
    මරන්න ඇති. කලුවොන්ට කැපිල්ලනෙ ට්‍රම්පච්චිගෙන් :sorry:
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,847
    10,012
    113
    අවුරැදු 28යි ලු. හාට් අටෑක් එකකින්ලු ඩෙත් වෙලා තියෙන්නේ කවුරැහරි දන්න එකෙක් කියපන්කෝ මේ තරම් හොද fitness level එකක ඉන්න එකෙක්ට කොහොමද heart attack එන්නෙ කොහොමද කියලා..

    මෙන්න මාතර ඉංග්‍රීසි ...
     
    • Haha
    Reactions: ara88

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,780
    1
    4,861
    113
    40
    හත් ඉලව්වෙ!

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,189
    113
    Tokyo, Japan
    ado..mekanam loku suspicious case ekakne...achchara amaru training ekak iwara wenakan hitapu eka kohomada ban eka parama heart attack wenne..? anika physical test report ehemath gannawane owage...fitness balanna? :oops:
    Schitts Creek Eww GIF by CBC
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,843
    13,061
    113
    කොච්චර ෆිට්නස් හිටියත් වැඩක් නෑ ගෝතාගේ වැක්සින් එක ගැහුවා නම් 🥴
     
    • Wow
    Reactions: ara88

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    අවුරැදු 28යි ලු. හාට් අටෑක් එකකින්ලු ඩෙත් වෙලා තියෙන්නේ කවුරැහරි දන්න එකෙක් කියපන්කෝ මේ තරම් හොද fitness level එකක ඉන්න එකෙක්ට කොහොමද heart attack එන්නෙ කොහොමද කියලා..
    Genatics and Coronary artery abnormalities, commen in south asians
     
    • Like
    Reactions: ara88