හොදම Virus Guard එක මොකද්ද

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,306
    10,757
    113
    🌎
    හොඳද නැද්ද දන්නේ නැහැ.
    Mcaffee (Laptop එකත් එක්ක free 1 year හම්බුනා)

    කලින් kaspersky
     

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    571
    1
    373
    63
    හොඳද නැද්ද දන්නේ නැහැ.
    Mcaffee (Laptop එකත් එක්ක free 1 year හම්බුනා)
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,423
    8,567
    113
    windows ම ඕනි කරන දේවල් කරන්නේ නැත්නම් ලිනක්ස් දාගන්න... වයිරස් ප්‍රශ්න එන්නෙම නැති තරම්. අවුරුදු 12ක් විතර උබුන්ටු පාවිච්චි කරන්නේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,699
    113
    දැන් අවුරුදු 3ක් තිස්සෙ bitdefender Internet Security පාව්චිචි කරන්නෙ, sense.lk එකෙන් 2000ට විතර single user 1 year ලයිසන් එකක් ගන්න පුලුවන්.