දැන් නුවර මුස්ලිම් කෙල්ලො බහුතරය බුර්කා හිජාබ් අදින්නෙ නෑ

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    286
    435
    63
    28
    Anuradhapura
    කොළඹත් එහෙම තමයි බන්. මැලේ මුස්ලිම් කියන උන් කොහොමත් මූණ වහන්නෙ නෑ නේද. උමාරියා උනත් මුස්ලිම්නේ. එයාලත් මූණ වහන්නෙ නැනේ

    කොළඹත් එහෙම තමයි බන්. මැලේ මුස්ලිම් කියන උන් කොහොමත් මූණ වහන්නෙ නෑ නේද. උමාරියා උනත් මුස්ලිම්නේ. එයාලත් මූණ වහන්නෙ නැනේ
    මැලේ උන් කොහොමත් මූනවල් වහනෙව්වා ගණන් ගන්නෙ නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,990
    7,011
    113
    Narcissistic Sociopath Manipulator
    Talk වෙනවත් එක්ක බං. මං දන්න දෙන්නෙක්ම මුස්ලිම් කෙල්ලො දෙන්නෙක් උස්සං ආව. එකෙග්ගෙ ආප්ප හම්බෙන හැම සැරේම ඕක කියනව. ලස්සන කෙල්ලො අනික.