කරුම රටකි, ද, නැත්තන් කරුම මිනිස්සුද ලන්කාවෙ

raman2

Well-known member
  • Feb 16, 2009
    9,936
    11,990
    113
    Hutto umba australia gihin lat hodala $50 deela internet yanawata wada $1 Dialog thawa hondai... :lol:

    උබලට නම්බර් පෝටබිලිටි තාම නෑ නේද තාම.

    ඒක නිසා ඩයලොග් වගේ කුප්ප කුපාඩි කැරිම සර්විස් ප්‍රොවයිඩර් ල උබලට අරිනව නේද පුකේ දිනපතා ලේ විසිවෙන්න?

    ‍ලන්කා රජයෙනුත් "අපේ එකෙක්" කියල පත් කරගත්ත ජනපති පගයා උබලව පේන්නෙ නෑ වගේ ඉන්නව නේද.

    හොදින්ම මිනිස්සුන්ට උදේ හවස, දවසට දෙපාර බැගින් ඇරෙනව කියල දැන දැනත්, ඩයලොග් වගේ අම්මගෙ රෙද්දෙ කම්පනි වලින් එන ටැක්ස් දොල පිදේනිය නිසා අනුර කටයි පුකයි වහන් ඉන්නව නේද උබලට අරින්න දීල.

    අම්ම උනත් විකුනන බඩු නෙ ඕයි මේ ආන්ඩුවත්. කලින් ආන්ඩු වගේම තමයි.

    කිසි වෙනසක් නෑ නේ සාමාන්‍ය මිනිස්සුන්ට අරින්න පුලුවන් කොතනද, එතනට ඇරල සල්ලි හම්බෙනව නම් කරනව නේ.

    පව් ඕයි ලන්කාවෙ මිනිස්සු. 💩

    මූදට වත් පැනපල්ල.
    ------ Post added on Feb 3, 2026 at 9:02 AM
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,853
    21,087
    113
    hutch eka dialog ekata sell karanna yanwa kiyala kathawak yanawa yatin
    hans thama kapuwa
    balamu moko wenne kiyala

    This isn't true. after etisalat merger they had over 4 million active customer base & 7 million total base. They managed to lose most of it within just 3 years. Their sole purpose is to reduce costs of their sister companies. don't care about domestic market. I think they're trying to sell it now.

    MNP benefit more to large telcos with better QOS. That happened in many markets.

    මෙහෙම තමා දෙන්න ඕන. නැත්නම් වැඩක් නෑ. ලංකාවේ උන් දවසින් දවස මාරු වෙවී ඉන්නවා.
    ------ Post added on Feb 3, 2026 at 8:26 AM
    meka attha
    dialog thama sell karanne yanne
    ------ Post added on Feb 3, 2026 at 9:18 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,845
    11,296
    113
    Hutto umba australia gihin lat hodala $50 deela internet yanawata wada $1 Dialog thawa hondai...
    කරන්නෙ ක්ලීනින්ග් ටොයිලට් කියමුකො, එ වුනාට.
    1. මෙහෙ අට පාස් නැති දෙශපාලුවො නැ, උන්ගෙ පස්සෙන් ගිහින් සර් කියන්න ඔනෙත් නැ
    2. පොලිස්කාරයොන්ට කවුරුත් එකයි
    3. නීති නැවෙන්නෙ නැ
    4. වස විස නැ වාතාශ්‍රයෙ, කෑම බීමෙ
    5. ඉගෙන්ගන්න z ස්කො ඔනෙ නැ, කැමති වයසකදි ඉගෙන ගන්න පුලුවන්, රජයෙන් ණයක් අරන් පස්සෙ ගෙවන්න පුලුවන්
    6. දියුණු වෙද්දි පතාල බැල්මට්, අල්ලස් ඔවා මෙවා නැ.
    7. ආසම ජපන් වහන්යක්, යුරො වාහනයක් ගන්න පුලුවන්
    8. කොවිඩ් වගෙ කාල වලදි ජොබ් කෙල වුනාම රජයෙන් සල්ලි දුන්නා
    9. සෞක්ය සෙවය නොමිලෙ, වස විස බෙහෙත්, බෙහෙත් කියලා වතුර නැ
    10. අදයාපනෙත් නොමිලෙ වගෙ තමයි, අවුරුද්දටම ඩොලර් 100 ක් වගෙ
    11. බස් කොච්චි ගාට ගාට යන සීන් නැ, වෙලාවට යන්න පුලුවන්
    තව කියන්න පුලුවන් 1000ක් විතර
     
    • Haha
    Reactions: EVC

    oya okkoma hari
    oba brown skin nam baduma thama
     
    • Like
    Reactions: raman2

    1/2/3 - ඕව ඉස්සර කතා. මෙහෙත් දැන් වැඩ කර ගන්න දේශපාලුවන්ට නැවෙන්න ඕන නැහැ.
    4/5 - සල්ලි තියනවා නම් organic කෑම ඔහෙට වඩා ගොඩක් අඩුවට මෙහෙ තියනවා. ඔහෙට වඩා ගොඩක් අඩුවට ඉගෙන ගන්න පුළුවන්. බැංකු ණයත් දෙනවා. :lol:
    6 - ඕව ඉස්සර කතා. ඉස්සරත් අපි හොරුන්ගෙන් උදව් ගන්නේ නැත්තන් කව්රුත් කප්පම් ඉල්ලන්න එන්නේ නැහැ. අපි ඉස්සරත් business කර දැනුත් කරනව මොකෙක්වත් කප්පන් ඉල්ලන්නේ නැහැ
    7 - අපිටත් අස වාහනයක් ගන්නත් පුළුවන්, ඒවගේම අවරුදු ගානක් පැදලා චුටි loss එකට විකුනනන්ත් පුළුවන්. ඔහේ වගේ අවරුදු කීපෙන් 50% loss වෙන්නේ නැහැ. :lol:
    8 - covid කාලේ මෙහෙත් සල්ලි දුන්න. හැබය් ඔහේ තරම් නැත්තේ මෙහෙ ඒ දවස් වල ඔහේ වගේ 50% tax ගහන්නේ නැහැනේ.
    ලඟදි කුණාටුවට කොටි ගණන් සල්ලි දුන්නේ නිකන්, ඔහේ නම් කෙලින්ම ගෙට insurance නැත්තන් බඩු
    9/10 - මෙහෙත් අද්‍යපනේ සෞක්‍ය නොමිලේ, සමහර බේත් පිටින් ගන්න එක ප්‍රශ්නයක් නැහැ මොකද මෙහෙ ඔහේ වගේ පඩියෙන් 1/2 tax වෙන්නේ නැහැනේ.
    අනික ඔහේ වගේ GP ට පුක දිදී ලෙඩේ දරුණු වෙනකන් මාස ගණන් ඉන්න ඕන නැහැ, ඕනෑම specialist කෙනෙක් එවෙලේම $10 ට channel කරන්න පුළුවන්. :lol:
    11 - එහෙම bus කොච්චි නම් දැන් ගාටන්නේ නැහැ. උඹලගේ ඩොටේ පැත්තේ ගාටනවා නම් town එකකට වරෙන්..

    දැන් තොට වාහනයක් ගන්න සල්ලි නැහැ, මස් කැලක් ගන්න සල්ලි නැහැ, doctor channel කරන්න $10 නැහැ ගාන් එන්න එපා, ලංකාවේ උඹට එච්චචර අනාත නිසා තම නො choice වෙලා රට ගිහින් වත් ගොඩයන්න සිද්ද උනේ.. :lol:
    අනාත හැත්ත රට යන එකම තම හොඳ, එතකොට අපේ සල්ලි අස්වසුමට යන එක ටිකක් හරි අඩුවෙනවා..
     
    • Like
    Reactions: EVC

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    958
    529
    93
    Siri Baijan
    නොම්බර පෝටබිලිටි කෙසේ වෙතත් Call/SMS Divert අවුල හදල නෑනේ මේ ෆක්කු. දැං අවුරුදු 15 යනකං මුං මේක හදන්නෙ නැතුව මොන ලබ්බක් කරනවද කියහංකො?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,603
    16,251
    113
    මෙහෙම තමා දෙන්න ඕන. නැත්නම් වැඩක් නෑ. ලංකාවේ උන් දවසින් දවස මාරු වෙවී ඉන්නවා.

    ඇයි ඉතිං උඹ ඒකට අවුල් ගන්නේ?

    ------ Post added on May 11, 2026 at 1:01 PM