අනුරගේ පිට හෙන්චයියෙක් පත් කරගැනීමේ තක්කඩි තැත වැලකේ! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය විගණකාධිපති ධුරයට

Max_r

Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    අනේ තෙන්කු මොන්සන්, මොංසන් නැතිනම් හොරෙක් පත් කරන ගියේ අනුර 🫣

    කලින් ත්‍රෙඩ් එක දාපු විදියට හිතුවේ පත් කරාම කියලා
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,965
    113

    මාලිමා ආණ්ඩුවේ 'ලිට්මස් පරීක්ෂණය' ෆේල් ද? විගණකාධිපති පුටුවට 'කුණු වූ නමක්' යළිත්! - ජනපතිට අභියෝගාත්මක ප්‍රශ්න පත්‍රයක්

    WHY.jpg

    ඊයේ (30) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව, රටේ මූල්‍ය විනය භාර ප්‍රධානතම තනතුර වන
    'විගණකාධිපති' ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට නොහැකිව විසිර ගියේය. ඊට හේතුව වූයේ, ව්‍යවස්ථාදායක සභාව විසින් මීට පෙර ප්‍රතික්ෂේප කළ, බරපතල දූෂණ චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. (L.S.I.) ජයරත්න මහත්මියගේ නම ජනාධිපතිවරයා විසින් 'පෙර තීරණය පසෙක ලා' නැවත වරක් යෝජනා කර එවීමයි.

    මෙය හුදෙක් පරිපාලනමය පත්කිරීමක් නොවේ; මෙය "සිස්ටම් චේන්ජ්" (System Change) පොරොන්දු වූ මාලිමා ආණ්ඩුවේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය උරගා බලන තීරණාත්මක ලිට්මස් පරීක්ෂණයයි (Litmus Test).

    ආණ්ඩුව සෙල්ලම් කරන්නේ 'බූරු ගැහිල්ලක්' ද?

    ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර විවෘත විශ්වවිද්‍යාලයේ මූල්‍ය නිලධාරියා (Bursar) වන, වරලත් ගණකාධිකාරී වෘත්තීය බලපත්‍රයවත් නොමැති අනුර වික්‍රමසිංහගේ නම යෝජනා කළේ ඇයි?. දේශපාලන විචාරකයින් පවසන්නේ එය හුදෙක් "කැස කැවීමක්" බවයි. නුසුදුසුම පුද්ගලයෙකුගේ නම මුලින් යවා, ඊට එරෙහිව සමාජ මතය ගොඩනැගුණු පසු, "ඊට වඩා හොඳයි" යන පදනම මත දූෂිත නිලධාරිනියකගේ නම රිංගවීමේ උපාය මාර්ගයක් මෙහි තිබේද? එසේත් නැතිනම් තම "කැලණිය සරසවි මිතුරාට" තනතුරක් දීමේ ආශාවෙන් ව්‍යවස්ථාව පවා අමතක කළාද?

    ජනපති ආරක්ෂා කරන L.S.I. ජයරත්නගේ "කැත ෆයිල්" මෙන්න

    ජනාධිපතිවරයා යළි යළිත් යෝජනා කරන එල්.එස්.අයි. ජයරත්න මහත්මිය පිරිසිදු නිලධාරිනියක් නොවන බවට සාක්ෂි සහිතවම ඔප්පු වී හමාරය.

    01. අල්ලස් කොමිසමේ දැලට හසුවීම:
    ඇය 2024 දෙසැම්බර් මස සිදුකළ ඉන්දීය සංචාරයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් (අංක: AC/0205/2025 බී-228) ආරම්භ කර ඇත. ලංකා බැංකු ශාඛාවක් විගණනය කිරීමට යැයි පවසමින් ගිය මෙම ගමනේ ගුවන් ටිකට්පත් (UL121/UL124) ලබා ගැනීම සහ වියදම් දැරීම පිළිබඳ බරපතල ප්‍රශ්න මතුව ඇත. අල්ලස් නඩුවක් ඇති අයෙකු රටේ විගණකාධිපති කරන්නේ කෙසේද?

    WhatsApp Image 2026 01 30 at 10.05.47

    02. රාජකාරි වේලාවේ 'ටියුෂන්' වැඩ:
    2014 වසරේදී ඇය රාජකාරි වේලාව තුළ වරලත් ගණකාධිකාරී ආයතනයේ උත්තර පත්‍ර ඇගයීමේ යෙදීම නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුව ඇයට ලිඛිතව දැඩි අවවාද කර ඇත. දින 82ක් පුරා රාජකාරිය පැහැර හැර සිදුකළ මෙම වරදට ඇයගේ වැටුපෙන් කොටසක් කපා හැරියද, ඇය ලබාගත් දිරි දීමනා නැවත අයකරගෙන නොමැති බව හෙළිවේ.

    sfds

    'කුණු' යටගසා ගැනීමේ ඩීල් එක

    මෙම පත්කිරීම පිටුපස ඇති සැබෑ වුවමනාව කුමක්ද? දැනට ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන, විගණන සේවයෙන්ම පැමිණි අතිරේක ලේකම්වරයෙකු මෙම දූෂිත ලිපිගොනු යටගසමින් L.S.I. ජයරත්න මහත්මියව මෙම පුටුවේ ඉන්දවීමට දැඩි උත්සාහයක නිරත වන බව පසුගිය කාලය තුළ මාධ්‍ය මගින් වාර්තා විය.

    රජයට අවශ්‍යව ඇත්තේ කොන්දක් ඇති විගණකාධිපතිවරයෙක් නොව, තමන්ගේ "පදයට නටන", තමන්ට අවාසිදායක මූල්‍ය වාර්තා යටගසා දෙන "බිලි බෝයි" කෙනෙක්ද? L.S.I. ජයරත්න වැනි චෝදනා එල්ල වූ අයෙකු පත් කළ විට, ඇයව පාලනය කිරීමේ "රිමෝට් කන්ට්‍රෝලය" ආණ්ඩුව අතේ තබා ගත හැකි නිසාද මේ තරම් දඟලන්නේ? යැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සහ දේශපාලන විචාරකයින් සිය විවේචන එල්ලකරන්නේ එසේය.

    ධර්මපාල ගම්මන්පිල එපා වී ඇත්තේ ඇයි?

    මහනායක හිමිවරුන්ගේ පවා ලිඛිත ඉල්ලීම වී ඇත්තේ, කිසිදු දේශපාලන ගැතිකමක් නැති, ජ්‍යෙෂ්ඨතම සහ සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ට නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල පත් කරන ලෙසයි. නමුත් ආණ්ඩුව ඔහුව කපන්නේ, ඔහු බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත් නිසාද? නැතිනම් ඔහු ජනාධිපතිගේ හෝ අමාත්‍ය විජිත හේරත්ගේ "කැලණිය මිතුරෙකු" නොවන නිසාද? දූෂිතයින් ආරක්ෂා නොකරන නිලධාරියෙකු පත් කිරීම මාලිමා ආණ්ඩුවට ඇති බිය කුමක්ද? යන ප්‍රශ්න මෙම සිදුවීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවන් ය. ජනාධිපති දිසානායක පිළිබඳ ජනතාව තුළ ඇති ප්‍රතිරූපය තවදුරටත් පවත්වාගෙන යන්නට නම් මේ පිළිබඳව ඔහුගේ අවදානය යොමු විය යුතුමය.

    dfafawrw

    ජනාධිපතිවරයාගේ ලිට්මස් පරීක්ෂාව!
    මෙය ඔබගේ තීරණාත්මක අවස්ථාවයි!

    ජනාධිපතිතුමනි, ඔබ බලයට ආවේ දූෂණයට එරෙහිවයි. නමුත් අද ඔබ කරමින් සිටින්නේ අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් ඇති තැනැත්තියක් විගණකාධිපති පුටුවේ හිඳුවීමට සටන් කිරීම ද? සැබෑ ලෙසම මෙය ඔබගේ දැනුවත්වීමෙන් තොරව සිදුවන්නක් ද?
    එය ඔබගේ දැනුවත්වීම මත සිදුවන්නක් නම්,

    • ඔබේ මිතුරන් ආරක්ෂා කිරීම පසෙකලා රටේ ව්‍යවස්ථාවට ගරු කරන්න.
    • දූෂිත නිලධාරීන් ලවා පව් සමා කරගැනීමේ න්‍යාය නවතන්න.

    මෙම පත්කිරීම ඔබගේ ආණ්ඩුවේ අවංකභාවය මනින එකම සහ අවසාන ලිට්මස් පරීක්ෂණයයි. ඔබ එයින් අසමත් වුවහොත්, "මාලිමාවත් පරණ පාරේම යන බව" රටටම ඔප්පු වනු ඇත.

    ව්‍යවස්ථාදායක සභාවේ මැදිහත්වීම:
    දූෂිත චෝදනා හේතුවෙන් ඊයේ තීරණයක් නොගත් ව්‍යවස්ථාදායක සභාව, අද (31) හෝ හෙට මෙම පීඩනයට යටත් නොවී, රට වෙනුවෙන් නිවැරදි තීරණය ගනු ඇතැයි පුරවැසියෝ බලා සිටිති.

    #නයෝමී සුබ්‍රමනියම්

    නවතම ලිපි​

    • Like
    Reactions: Inigo Montoya

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    අනේ තෙන්කු මොන්සන්, මොංසන් නැතිනම් හොරෙක් පත් කරන ගියේ අනුර 🫣

    කලින් ත්‍රෙඩ් එක දාපු විදියට හිතුවේ පත් කරාම කියලා
    monsha game eka gahnwa elakiri indan lapaya lept
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,965
    113
    මු අනුර එක්ක මල පනින්න හේතුව මොකක්ද? මුට මොකක් හරි පොස්ට් එකක් දිලා නැති සීන්?

    ඌට විතරයි ද? සැරටම කඩේ ගිය උන්ටත් ඩිප්‍රෙෂන් හැදිලා ඉන්නේ 😄
     
    • Haha
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    ඌට විතරයි ද? සැරටම කඩේ ගිය උන්ටත් ඩිප්‍රෙෂන් හැදිලා ඉන්නේ 😄
    ඉතින් හොඳයි නෙ, අනුර ට කඩෙ ගියා කියලා එහෙම තනතුරු දෙන්නෙ ඇයි, අනිත් එක මෙක සමාජවාදි පක්ශයක්.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113

    මාලිමා ආණ්ඩුවේ 'ලිට්මස් පරීක්ෂණය' ෆේල් ද? විගණකාධිපති පුටුවට 'කුණු වූ නමක්' යළිත්! - ජනපතිට අභියෝගාත්මක ප්‍රශ්න පත්‍රයක්

    WHY.jpg

    ඊයේ (30) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව, රටේ මූල්‍ය විනය භාර ප්‍රධානතම තනතුර වන
    'විගණකාධිපති' ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට නොහැකිව විසිර ගියේය. ඊට හේතුව වූයේ, ව්‍යවස්ථාදායක සභාව විසින් මීට පෙර ප්‍රතික්ෂේප කළ, බරපතල දූෂණ චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. (L.S.I.) ජයරත්න මහත්මියගේ නම ජනාධිපතිවරයා විසින් 'පෙර තීරණය පසෙක ලා' නැවත වරක් යෝජනා කර එවීමයි.

    මෙය හුදෙක් පරිපාලනමය පත්කිරීමක් නොවේ; මෙය "සිස්ටම් චේන්ජ්" (System Change) පොරොන්දු වූ මාලිමා ආණ්ඩුවේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය උරගා බලන තීරණාත්මක ලිට්මස් පරීක්ෂණයයි (Litmus Test).

    ආණ්ඩුව සෙල්ලම් කරන්නේ 'බූරු ගැහිල්ලක්' ද?

    ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර විවෘත විශ්වවිද්‍යාලයේ මූල්‍ය නිලධාරියා (Bursar) වන, වරලත් ගණකාධිකාරී වෘත්තීය බලපත්‍රයවත් නොමැති අනුර වික්‍රමසිංහගේ නම යෝජනා කළේ ඇයි?. දේශපාලන විචාරකයින් පවසන්නේ එය හුදෙක් "කැස කැවීමක්" බවයි. නුසුදුසුම පුද්ගලයෙකුගේ නම මුලින් යවා, ඊට එරෙහිව සමාජ මතය ගොඩනැගුණු පසු, "ඊට වඩා හොඳයි" යන පදනම මත දූෂිත නිලධාරිනියකගේ නම රිංගවීමේ උපාය මාර්ගයක් මෙහි තිබේද? එසේත් නැතිනම් තම "කැලණිය සරසවි මිතුරාට" තනතුරක් දීමේ ආශාවෙන් ව්‍යවස්ථාව පවා අමතක කළාද?

    ජනපති ආරක්ෂා කරන L.S.I. ජයරත්නගේ "කැත ෆයිල්" මෙන්න

    ජනාධිපතිවරයා යළි යළිත් යෝජනා කරන එල්.එස්.අයි. ජයරත්න මහත්මිය පිරිසිදු නිලධාරිනියක් නොවන බවට සාක්ෂි සහිතවම ඔප්පු වී හමාරය.

    01. අල්ලස් කොමිසමේ දැලට හසුවීම:
    ඇය 2024 දෙසැම්බර් මස සිදුකළ ඉන්දීය සංචාරයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් (අංක: AC/0205/2025 බී-228) ආරම්භ කර ඇත. ලංකා බැංකු ශාඛාවක් විගණනය කිරීමට යැයි පවසමින් ගිය මෙම ගමනේ ගුවන් ටිකට්පත් (UL121/UL124) ලබා ගැනීම සහ වියදම් දැරීම පිළිබඳ බරපතල ප්‍රශ්න මතුව ඇත. අල්ලස් නඩුවක් ඇති අයෙකු රටේ විගණකාධිපති කරන්නේ කෙසේද?

    WhatsApp Image 2026 01 30 at 10.05.47

    02. රාජකාරි වේලාවේ 'ටියුෂන්' වැඩ:
    2014 වසරේදී ඇය රාජකාරි වේලාව තුළ වරලත් ගණකාධිකාරී ආයතනයේ උත්තර පත්‍ර ඇගයීමේ යෙදීම නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුව ඇයට ලිඛිතව දැඩි අවවාද කර ඇත. දින 82ක් පුරා රාජකාරිය පැහැර හැර සිදුකළ මෙම වරදට ඇයගේ වැටුපෙන් කොටසක් කපා හැරියද, ඇය ලබාගත් දිරි දීමනා නැවත අයකරගෙන නොමැති බව හෙළිවේ.

    sfds

    'කුණු' යටගසා ගැනීමේ ඩීල් එක

    මෙම පත්කිරීම පිටුපස ඇති සැබෑ වුවමනාව කුමක්ද? දැනට ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන, විගණන සේවයෙන්ම පැමිණි අතිරේක ලේකම්වරයෙකු මෙම දූෂිත ලිපිගොනු යටගසමින් L.S.I. ජයරත්න මහත්මියව මෙම පුටුවේ ඉන්දවීමට දැඩි උත්සාහයක නිරත වන බව පසුගිය කාලය තුළ මාධ්‍ය මගින් වාර්තා විය.

    රජයට අවශ්‍යව ඇත්තේ කොන්දක් ඇති විගණකාධිපතිවරයෙක් නොව, තමන්ගේ "පදයට නටන", තමන්ට අවාසිදායක මූල්‍ය වාර්තා යටගසා දෙන "බිලි බෝයි" කෙනෙක්ද? L.S.I. ජයරත්න වැනි චෝදනා එල්ල වූ අයෙකු පත් කළ විට, ඇයව පාලනය කිරීමේ "රිමෝට් කන්ට්‍රෝලය" ආණ්ඩුව අතේ තබා ගත හැකි නිසාද මේ තරම් දඟලන්නේ? යැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සහ දේශපාලන විචාරකයින් සිය විවේචන එල්ලකරන්නේ එසේය.

    ධර්මපාල ගම්මන්පිල එපා වී ඇත්තේ ඇයි?

    මහනායක හිමිවරුන්ගේ පවා ලිඛිත ඉල්ලීම වී ඇත්තේ, කිසිදු දේශපාලන ගැතිකමක් නැති, ජ්‍යෙෂ්ඨතම සහ සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ට නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල පත් කරන ලෙසයි. නමුත් ආණ්ඩුව ඔහුව කපන්නේ, ඔහු බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත් නිසාද? නැතිනම් ඔහු ජනාධිපතිගේ හෝ අමාත්‍ය විජිත හේරත්ගේ "කැලණිය මිතුරෙකු" නොවන නිසාද? දූෂිතයින් ආරක්ෂා නොකරන නිලධාරියෙකු පත් කිරීම මාලිමා ආණ්ඩුවට ඇති බිය කුමක්ද? යන ප්‍රශ්න මෙම සිදුවීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවන් ය. ජනාධිපති දිසානායක පිළිබඳ ජනතාව තුළ ඇති ප්‍රතිරූපය තවදුරටත් පවත්වාගෙන යන්නට නම් මේ පිළිබඳව ඔහුගේ අවදානය යොමු විය යුතුමය.

    dfafawrw

    ජනාධිපතිවරයාගේ ලිට්මස් පරීක්ෂාව!
    මෙය ඔබගේ තීරණාත්මක අවස්ථාවයි!

    ජනාධිපතිතුමනි, ඔබ බලයට ආවේ දූෂණයට එරෙහිවයි. නමුත් අද ඔබ කරමින් සිටින්නේ අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් ඇති තැනැත්තියක් විගණකාධිපති පුටුවේ හිඳුවීමට සටන් කිරීම ද? සැබෑ ලෙසම මෙය ඔබගේ දැනුවත්වීමෙන් තොරව සිදුවන්නක් ද?
    එය ඔබගේ දැනුවත්වීම මත සිදුවන්නක් නම්,

    මෙම පත්කිරීම ඔබගේ ආණ්ඩුවේ අවංකභාවය මනින එකම සහ අවසාන ලිට්මස් පරීක්ෂණයයි. ඔබ එයින් අසමත් වුවහොත්, "මාලිමාවත් පරණ පාරේම යන බව" රටටම ඔප්පු වනු ඇත.

    ව්‍යවස්ථාදායක සභාවේ මැදිහත්වීම:
    දූෂිත චෝදනා හේතුවෙන් ඊයේ තීරණයක් නොගත් ව්‍යවස්ථාදායක සභාව, අද (31) හෝ හෙට මෙම පීඩනයට යටත් නොවී, රට වෙනුවෙන් නිවැරදි තීරණය ගනු ඇතැයි පුරවැසියෝ බලා සිටිති.

    #නයෝමී සුබ්‍රමනියම්

    නවතම ලිපි​

    ඒකමතිකව සම්මත කරා කියන්නෙ විපක්ෂනායකතුමා ඇතුළුව ඔක්කොම කැමතියි. අයියෝ ගම්මන්පිල 😂🤌

    සභාව:
    සභාපති: ගරු ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා (කථානායකවරයා)
    අග්‍රාමාත්‍යවරිය: ගරු ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය
    විපක්ෂ නායකතුමා: ගරු සජිත් ප්‍රේමදාස මහතා
    • අනෙකුත් සාමාජිකයින්:
    • ගරු බිමල් රත්නායක මහතා
    • ගරු අබූබකර් අතම්බාවා මහතා
    • ගරු අජිත් පී. පෙරේරා මහතා
    • ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
    • ඔස්ටින් ප්‍රනාන්දු මහතා
    • මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය
    • රංජිත් ආරියරත්න මහතා
     
    • Haha
    Reactions: nul

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,965
    113
    ඒකමතිකව සම්මත කරා කියන්නෙ විපක්ෂනායකතුමා ඇතුළුව ඔක්කොම කැමතියි. අයියෝ ගම්මන්පිල 😂🤌

    සභාව:
    සභාපති: ගරු ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා (කථානායකවරයා)
    අග්‍රාමාත්‍යවරිය: ගරු ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය
    විපක්ෂ නායකතුමා: ගරු සජිත් ප්‍රේමදාස මහතා
    • අනෙකුත් සාමාජිකයින්:
    • ගරු බිමල් රත්නායක මහතා
    • ගරු අබූබකර් අතම්බාවා මහතා
    • ගරු අජිත් පී. පෙරේරා මහතා
    • ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
    • ඔස්ටින් ප්‍රනාන්දු මහතා
    • මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය
    • රංජිත් ආරියරත්න මහතා
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,249
    27,662
    113
    දාල තියන කෙනත් හොද කෙනෙක් නෙමෙයි

    View attachment 262189
    හම්මේ අනුරය හිතුවටත් වඩා තක්කඩියෙක්නේ. පිටින් උගේ හෙන්චයියෙක් දාගන්න බැරි උනහම ඇතුලේ මාලිමා JVP හොරෙක් දාගෙන නේද :lol: 🤌
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,153
    113
    කෑගල්ල

    ඌ දාපු ඔක්කොම reject. :lol: :lol: reject උන එකෙක් ආයේ ඇවිත්... ඉස්සර මෙහෙම දෙයක් උනොත්​

    තාප්ප වල​

    "21 වැනි ඉරිදා හවස 3:00 විගණකදිපති එපා...!"​

    • Haha
    Reactions: Inigo Montoya

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,905
    113
    හම්මේ අනුරය හිතුවටත් වඩා තක්කඩියෙක්නේ. පිටින් උගේ හෙන්චයියෙක් දාගන්න බැරි උනහම ඇතුලේ මාලිමා JVP හොරෙක් දාගෙන නේද :lol: 🤌
    ඌම හොඳයි කියල ත්‍රෙඩ් එකක් දාගෙන ඌම දැන් නාහෙන් අඬනව 🤣🤣🤣🤣. තොපි නාහෙන් ඇඬුවට වැඩක්නෑ උඹලගෙ හාමුලා ඒකමතිකව පත්වීම සම්මත කරල තියෙන්නෙ 🤣🤣🤣
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    :lol:

    නව විගණකාධිපතිනිය ලෙස එල්. එස්. පී. ජයරත්න පත් කෙරේ

    February 3, 2026 03:19 pm

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන, එල්. එස්. පී. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා, අද (03) අනුමැතිය හිමිව තිබේ.
    ඒ අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදීය.
    ඒ අනුව එල්. එස්. පී. ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාධායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.

    - https://sinhala.adaderana.lk/news/220778
    Meek Meek 😂😂

    627222695_1375595474608159_8032918251519949450_n.jpg
     
    • Haha
    Reactions: nul

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,965
    113
    එතකොට මේ ත්‍රෙඩ් එකේ @monson බොරුවක්ද කියල තියෙන්නෙ?

    @monson mehe waren. Mu hemadaama Thread eka daala Baiyyo anaatha karala penala yanawa. 🤭🤭