ලංකාව ඩිජිටල් කීරිමේ පලමු වෙඩිමුරය තබයි 😍😍

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මිනිසුන්ව ඊමේල් බාවිතයට තල්ලු කිරීමේ අරමුනින් තැපැල් ගාස්තු ඉහල දමයි.

    කොහොමද අනුරගේ මොලේ? :yes: :yes:

    114806--01--1623926478.jpeg
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    Or may be because they are operating at a loss??

    “Sri Lanka 🇱🇰 Postal Department recorded a revenue of Rs. 13.1B in 2025, exceeding the revenue target. - Postmaster General Ruwan Sathkumara

    ⭕ In the 2025 Budget, the gov allocated Rs. 21.8B for the department’s recurrent expenses, meaning the department is running at a Rs. 8.7B loss.

    ⭕ In other words, about 40% of postal department's day today expenses are covered by taxpayer money.”

    #SriLanka #PostalDepartment
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,269
    113
    Australia Post ,Business Model එකවත් Copy කලානම් ඕක Profitable Serivce එකක්
     
    • Like
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,711
    75,826
    113
    Or may be because they are operating at a loss??

    “Sri Lanka 🇱🇰 Postal Department recorded a revenue of Rs. 13.1B in 2025, exceeding the revenue target. - Postmaster General Ruwan Sathkumara

    ⭕ In the 2025 Budget, the gov allocated Rs. 21.8B for the department’s recurrent expenses, meaning the department is running at a Rs. 8.7B loss.

    ⭕ In other words, about 40% of postal department's day today expenses are covered by taxpayer money.”

    #SriLanka #PostalDepartment
    LOL but I thought jeppas made it a profitable business.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,933
    113
    එකමත් එක රටක
    කෝ මේ මහා විද්වතා හාන්ස් විජේ ?
    ලංකාව කණපිට හරවන්න පුලුවන් වගේ හිටපු පිටරත් දාලා ආපු හෙන විද්‍යාඥ යෝ වගේ සෙට් එකක් හිටියා නේද චන්දෙ කාලේ ..
    කොහෙද බන් උන් මේ දවස් වල ඉන්නේ සිරාවට . ... 🥱
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,203
    113
    ආශ්චර්යමත් රටක
    තැපැල් සේවෙ ලාබ කරන්න හදනකොට රට බංකොළොත් කරපු පොන්නයාගේ බයියන්ට රිදිලා 😹🙈

    පට්ට. මුන් අඬලා මැරෙනකන් ඔය වගේ දේවල් කරන්න ඕන 😍😎
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,203
    113
    ආශ්චර්යමත් රටක
    Or may be because they are operating at a loss??

    “Sri Lanka 🇱🇰 Postal Department recorded a revenue of Rs. 13.1B in 2025, exceeding the revenue target. - Postmaster General Ruwan Sathkumara

    ⭕ In the 2025 Budget, the gov allocated Rs. 21.8B for the department’s recurrent expenses, meaning the department is running at a Rs. 8.7B loss.

    ⭕ In other words, about 40% of postal department's day today expenses are covered by taxpayer money.”

    #SriLanka #PostalDepartment

    අවුරුදු 50ක් බලය තියාගෙන කාලකණ්ණි බංකොළොත් පොන්නයන්ට පාඩු නැතුව ලියුමක්වත් බෙදාගන්න විදියක් හදාගන්න බැරි උනා. දැන් උන් එනව රටවල් කොරන හැටි කියල දෙන්න 😹

    කයිය නං දුන්නා මදි නොකියන්න. දීල රටත් බංකොළොත් කරලා ගියපු ඇඟේ වෑල් ටිකවත් හරියට නැති පොන්නයන්ගෙ උපදෙසුත් අහපල්ලකො අපි 🙈
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,711
    75,826
    113
    අවුරුදු 50ක් බලය තියාගෙන කාලකණ්ණි බංකොළොත් පොන්නයන්ට පාඩු නැතුව ලියුමක්වත් බෙදාගන්න විදියක් හදාගන්න බැරි උනා. දැන් උන් එනව රටවල් කොරන හැටි කියල දෙන්න 😹

    කයිය නං දුන්නා මදි නොකියන්න. දීල රටත් බංකොළොත් කරලා ගියපු ඇඟේ වෑල් ටිකවත් හරියට නැති පොන්නයන්ගෙ උපදෙසුත් අහපල්ලකො අපි 🙈
     
    • Haha
    Reactions: KDH

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,984
    15,456
    113
    35
    Spain
    Profitable karanna tamai yako price hike karanne
    ඉතින් බන් රනිලා විදුලිය බල මණ්ඩලේ ප්රෝෆිට් කරලා පෙන්නුවාම එහෙම ප්රෝෆිට් කරලා වැඩක් නෑ කියල උඹලා පොළොවේ හැපී හැපී අඬලා ඉල්ලගෙන ඒකම කරාම හරිද?
     
    • Haha
    Reactions: nkt and KDH

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,956
    4,916
    113
    Apply Same theory to Private vehicle usage

    ගරු ජනාදිපති තුමනි
    පාරේ උදේට යන්න බෑ වාහන .පොදු ප්‍රවාහනේට හුරුවෙයල්ල කියල පෙට්‍රල් ලිටරේ 1000/- කරන්න ප්ලීස්🥳
     
    • Haha
    Reactions: tharakaf