school leaver කෙනෙක්ට job vacancies එකක් ඕනෙ පිරිමි ලමයෙක්ට photoshop / කොම්පියුටර් වල වැඩ පුලුවන් මේකෙ අයගෙ කරන බිස්නස් එහෙම තිය්නව නම් , මන් අදුරන මල්ලි කෙනෙක් ජොබ් එකක් දැනට කර්නව ඒකෙ නයිට් ශිෆ්ට් තියෙන දවස් වලට උගේ ලෙක්චර්ස් කට් වෙනව මාකර්ටින්ග් ඩිග්‍රි එකක් කරගෙන යන්න හදන පොරක් දන්න තැනක පොඩි වේකන්සි එඅක් තියනව නම් කියන්න.
කොලම්බො වලින් තමයි බලන්නෙ ගොඩක් පාර්ට් ටයිම් වගේ ඒව නයිට් ශෆ්ට් තිය්නව
කොලම්බො වලින් තමයි බලන්නෙ ගොඩක් පාර්ට් ටයිම් වගේ ඒව නයිට් ශෆ්ට් තිය්නව