හෙට දිනයේ රට පුරා අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් තීරණයක් 🤣

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,241
    8,377
    113
    හෙට දිනයේ රට පුරා අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් තීරණයක්

    හෙට (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ.
    අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මහ සභාව අද (15) කොළඹදී රැස්වුණි.

    එම සාකච්ඡාවේදී එළැඹි තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළ කරමින් සඳහන් කර සිටියේ, සංගමයේ මහ සභාව විසින් ඒකමතික තීරණ 4ක් ගනු ලැබූ බවය.

    ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගනු ලැබූ ඒකමතික තීරණ පහතින් දැක්වේ.

    1. වර්තමානයේ රටේ පවතින ඝාතන සංස්කෘතිය අවසන් කිරීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් රජයට බලකිරීම.

    2. දිව ව්‍යාප්ත සියලු අධිකරණවල වෘත්තීය කටයුුතුවලින් හෙට දින සමස්ත නීතිඥවරු බැහැරව සිටීම.

    3. මෙම කූර අපරාධය සම්බන්ධයෙන් වගකිව යුතු සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට සහ මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතනවලින් ඉල්ලා සිටීම.

    4. තහවුරු නොකරන ලද තොරතුරු සමාජගතකිරීම හෝ සත්‍ය බවට හුවා දැක්වීම සම්බන්ධයෙන් පොලීසියට හා අදාළ පාර්ශ්වයන්ට දැඩි අප්‍රසාදය පළ කිරීම.

    වසර 14කට පසුව අද රැස්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහ සභා රැස්වීමට නීතිඥයින් 3,500ක පමණ පිරිසක් සහභාගී වූ බවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ඇතැමුන් සූම් තාක්ෂණය ඔස්සේ අදාළ රැස්වීමට එක්වූ බවත් නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.

    රැස්වීමේ දී අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් එම ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,979
    2,978
    113
    43
    Wakanda
    වෙඩිතිබ්බ උන් අල්ලල හිරේ දැම්මම මුන්ම උන්ට ඇපදෙන්න කියල උසාවියෙ කියයි
    එතකොට උන් එලියට ඇවිත් ආයෙ මරයි

    මුන් කියන විදියට මේ පස්නෙට විසදුම මොකක්ද
     
    • Like
    Reactions: GobbaSira

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    වෙඩිතිබ්බ උන් අල්ලල හිරේ දැම්මම මුන්ම උන්ට ඇපදෙන්න කියල උසාවියෙ කියයි
    එතකොට උන් එලියට ඇවිත් ආයෙ මරයි

    මුන් කියන විදියට මේ පස්නෙට විසදුම මොකක්ද
    බංකුවක් අරගෙන අරූ කියන තැනකින් වාඩි වෙලා මේක ගැන ලෙක්ච එකක් ගන්න එක තමා කරන්න වෙන්නෙ දැන්.

    lawyer කෙනෙන් පෙනී නොහිටියොත් රජයෙන් කෙනෙක්ව කොහොමත් දානව. එතකොට එයාට ඉතින් සේවාදායකය වෙනුවෙන් පෙනී ඉන්න වෙනව.
     
    • Like
    Reactions: Hapuwa

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,812
    16,713
    113
    ලංකාව ඉස්සරහට ගූ ගොඩක්ම වෙලා යනවා. මිනිස්සු කෙලින්ම job title එක්කමයි වයිර බැදන් ඉන්නේ.

    ඕක සංගම් වලින්ම දිනාගත්ත ජයග්‍රහණයක් 🏆
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    උන් හම්බකරොත් උන් කන නිසා වැඩිය අදින එකක් නෑ
     
    • Like
    Reactions: HKavinda

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,979
    2,978
    113
    43
    Wakanda
    බංකුවක් අරගෙන අරූ කියන තැනකින් වාඩි වෙලා මේක ගැන ලෙක්ච එකක් ගන්න එක තමා කරන්න වෙන්නෙ දැන්.

    lawyer කෙනෙන් පෙනී නොහිටියොත් රජයෙන් කෙනෙක්ව කොහොමත් දානව. එතකොට එයාට ඉතින් සේවාදායකය වෙනුවෙන් පෙනී ඉන්න වෙනව.
    සල්ලි ගෙවල හයර් කරනව වගේ ලොකූ උවමනාවකින් අපරාධකාරයව නිදහස් කරන්න මහන්සිවෙනවද එතකොට ?

    මාලිමා ආන්ඩුවථ් එක්ක තියෙන තරහට මේවගේ හුත්තියෙ පුතාලගෙ පඩේ සුවදයි කියන ගානට වැටෙන්න එපා බං
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    සල්ලි ගෙවල හයර් කරනව වගේ ලොකූ උවමනාවකින් අපරාධකාරයව නිදහස් කරන්න මහන්සිවෙනවද එතකොට ?
    උන් professionals ල නන් එහෙම නොකර ඉන්න බෑ. රජයට බලෙන් ගන්නෙ නෑනෙ උන් කැමැත්තෙන් නෙ ගිහින් තියෙන්නෙ.
    මාලිමා ආන්ඩුවථ් එක්ක තියෙන තරහට මේවගේ හුත්තියෙ පුතාලගෙ පඩේ සුවදයි කියන ගානට වැටෙන්න එපා බං
    උබට ලෝයර් කෙනෙක් ඕනි වෙන වෙලාවක් එන්න එපා කියල ප්‍රාර්ථනා කරපන්. කිසිම වෘතියක් අපිට ඕනි වෙන්නෙ නෑ වගෙ මෝඩ විදියට හැසිරෙන්න එපා. විශේෂයෙන්ම ලංකාව වගේ රටක නීතිඥ කෙනෙක්.

    @Besamaayam මම මේ උබ @LINDA_ADERSON_22
    කියල රිප්ලයි කරල තියෙන්නෙ. කලින් දැක්ක නන් කෝට් කරන්නෙ නෑ. :P මම ඒත් දානකොටත් හිතුව යකෝ ලින්ඩ මෙහෙම නෑනෙ කියල.[/USER]
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උන් professionals ල නන් එහෙම නොකර ඉන්න බෑ. රජයට බලෙන් ගන්නෙ නෑනෙ උන් කැමැත්තෙන් නෙ ගිහින් තියෙන්නෙ.

    උබට ලෝයර් කෙනෙක් ඕනි වෙන වෙලාවක් එන්න එපා කියල ප්‍රාර්ථනා කරපන්. කිසිම වෘතියක් අපිට ඕනි වෙන්නෙ නෑ වගෙ මෝඩ විදියට හැසිරෙන්න එපා. විශේෂයෙන්ම ලංකාව වගේ රටක නීතිඥ කෙනෙක්.

    @Besamaayam මම මේ උබ @LINDA_ADERSON_22
    කියල රිප්ලයි කරල තියෙන්නෙ. කලින් දැක්ක නන් කෝට් කරන්නෙ නෑ. :P මම ඒත් දානකොටත් හිතුව යකෝ ලින්ඩ මෙහෙම නෑනෙ කියල.[/USER]
    යකෝ මටත් පැටලෙනවා බේසිව🤣🤣🤣
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,979
    2,978
    113
    43
    Wakanda
    උන් professionals ල නන් එහෙම නොකර ඉන්න බෑ. රජයට බලෙන් ගන්නෙ නෑනෙ උන් කැමැත්තෙන් නෙ ගිහින් තියෙන්නෙ.

    උබට ලෝයර් කෙනෙක් ඕනි වෙන වෙලාවක් එන්න එපා කියල ප්‍රාර්ථනා කරපන්. කිසිම වෘතියක් අපිට ඕනි වෙන්නෙ නෑ වගෙ මෝඩ විදියට හැසිරෙන්න එපා. විශේෂයෙන්ම ලංකාව වගේ රටක නීතිඥ කෙනෙක්.

    @Besamaayam මම මේ උබ @LINDA_ADERSON_22
    කියල රිප්ලයි කරල තියෙන්නෙ. කලින් දැක්ක නන් කෝට් කරන්නෙ නෑ. :P මම ඒත් දානකොටත් හිතුව යකෝ ලින්ඩ මෙහෙම නෑනෙ කියල.[/USER]
    ඔව් තොපි දෙන්නම ලොලු ගුපියොනෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,461
    75,181

    ලොල් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා මගෙන් බේරෙන්න බන් Avatar එක මාරු කරන් ඉන්නේ. හබැයි ඒවට මේ තාරක අහුවෙන්නෙ නෑ. උදේ ඇරිය ඇරිල්ලට ආයි එන්නෙ නෑ කියල ත්‍රෙඩ් එකක් දාල හැංගුනා. ලැජ්ජ නැතුව ආයි ඇවිත් පුකේ ඇරගන්න 🤭 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,461
    75,181
    113
    ඔව් තොපි දෙන්නම ලොලු ගුපියොනෙ
    ඒකට උඹ, තමන්ගෙම අම්ම මතක් කරලා අතේ ගහන වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතානෙ 🤭🤭