වරෙන් මහ රෑට හොල්මන් කතාවක් කියවන්න...

Peace for All

Well-known member
  • Mar 10, 2024
    3,863
    2,958
    113
    ඉතින් දාන මාන දීලා යවාගන්න බැහැල්ලුද සීයව?

    Young man, I read about your life story and you too are like me, who got thick skin👍

    I admired, when you said, you stepped outside at 2 AM to get a body wash.. 😃

    Hope you will soon find a loving partner and create your own beautiful family forever.. 👪
     
    • Love
    Reactions: Heshan Daminda

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,624
    113
    හොල්මන් කාර් එකක් ගත්ත කතාවක් කියවමු...

    තට්ට හේසා ඔව්ව බලල රෑ තනිපංගලමෙ නිදාගෙන ඉන්නකොට හීනෙන් බයවෙලා හූ තියද්දි ආරාමෙ ඇන්ටි දුවන් එයි මොකෝ කියල බලන්න. :eek:
     
    • Wow
    Reactions: Heshan Daminda

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,596
    58
    15,839
    113
    මේ කතාව 100%ක් ඇත්ත කතාවක් කියල ගෙදර අඳුරගෙන ඒ ගෙදර කලින් පදිංචි වෙලා හිටපු උන් කමෙන්ට් කරලා තියෙනවා. ඒ වගේම කමෙන්ට් වලත් තව හොඳ හොඳ කතා තියෙනවා කුලී ගෙවල් වල සිද්ද වෙච්ච.









    මේ වගේ ගොන් බයිලා විස්වාස කරන මෝඩ හැත්තට සර්ව ජන ඡන්ද බලය දීගෙන රටවල් හදන්ඩ පුළුවන්ද කියල හිතපන්කො 🤣
     
    • Dislike
    Reactions: Shion Yumi