නිසාන් ලංකාවෙ මාර්කට් නෑ බන්![]()
![]()
![]()
mekath ekka okata harennawath ba bn
නිසාන් ලංකාවෙ මාර්කට් නෑ බන්![]()
![]()
![]()
mekath ekka okata harennawath ba bn
නිසාන් ලංකාවෙ මාර්කට් නෑ බන්
yes 24-25moka lanakwe have da
kiyada
අලුත් ඒවා නෑ බන්, දැක්ක ගමන් දුවනවා, අර මැග්නයිට්/ටෙක්නා දෙකම චාටර් කියලා දැනටම කියනවා.ehema ekak na bn, oya parana doctor sunny idan thama hodata wikinenawa.
yes 24-25m
amw eken unath ganna puluwan.
------ Post added on Feb 20, 2026 at 11:18 AM
අලුත් ඒවා නෑ බන්, දැක්ක ගමන් දුවනවා, අර මැග්නයිට්/ටෙක්නා දෙකම චාටර් කියලා දැනටම කියනවා.
Magnite fail da ban? Paw ban minissu. Adu gaanata ganna puluwan ekama Crossover eka oka nisa & Nissan brand eka gana wishwase tiyalane ganne. Quality control & test run kiyala jathiyak nadda ban Nissan & Renault alliance eke?අලුත් ඒවා නෑ බන්, දැක්ක ගමන් දුවනවා, අර මැග්නයිට්/ටෙක්නා දෙකම චාටර් කියලා දැනටම කියනවා.
SUV or Crossover nan Mitsubishi 1st Toyota 2ndනිසාන් ලංකාවෙ මාර්කට් නෑ බන්
design අවුල් තියෙනවා, ඊට අමතරව කෑලි මලකඩ කන සීන් තියෙනවා. උන්ගෙ fb group වල පොඩ්ඩක් බලපන්.Magnite fail da ban? Paw ban minissu. Adu gaanata ganna puluwan ekama Crossover eka oka nisa & Nissan brand eka gana wishwase tiyalane ganne. Quality control & test run kiyala jathiyak nadda ban Nissan & Renault alliance eke?
SUV or Crossover nan Mitsubishi 1st Toyota 2nd
------ Post added on Feb 20, 2026 at 11:44 AM
WagonR, Japan Alto & Mira walin ehata car ekak gana hithanna ba kiyanne maara pawak bandesign අවුල් තියෙනවා, ඊට අමතරව කෑලි මලකඩ කන සීන් තියෙනවා. උන්ගෙ fb group වල පොඩ්ඩක් බලපන්.
පව් තමා බන් මිනිස්සු, කෝටියක් යට කරලා ලක්ශ 50ක්වත් වටින්නෙ නැති මගුල් ගන්නවා. ඔයිට සැපැයි එක්කො වැගන් r වගේ එකක් ගන්න එක, නැත්තන් පරන jdm එක ගන්න එක
ඔව් බන්, මාත් මේ vezel එකකට යනවද ඉඳලා ඉඳලා corolla cross, cr-v එකකට යනවද කියලා හිත හිත ඉන්නෙ. අනික ඉතින් selion 6 එකක්.WagonR, Japan Alto & Mira walin ehata car ekak gana hithanna ba kiyanne maara pawak ban
meka haridesign අවුල් තියෙනවා, ඊට අමතරව කෑලි මලකඩ කන සීන් තියෙනවා. උන්ගෙ fb group වල පොඩ්ඩක් බලපන්.
පව් තමා බන් මිනිස්සු, කෝටියක් යට කරලා ලක්ශ 50ක්වත් වටින්නෙ නැති මගුල් ගන්නවා. ඔයිට සැපැයි එක්කො වැගන් r වගේ එකක් ගන්න එක, නැත්තන් පරන jdm එක ගන්න එක
Corolla cross eka 250k+ ne bn ?ඔව් බන්, මාත් මේ vezel එකකට යනවද ඉඳලා ඉඳලා corolla cross, cr-v එකකට යනවද කියලා හිත හිත ඉන්නෙ. අනික ඉතින් selion 6 එකක්.
ඇත්ත ආසාව crv එකක් ගන්න, එකට 320ක් වගේ. ගෙයක් හදන වැඩේට බැස්සෙ නැත්තන් අරන් දාන්න තිබ්බ. දැන් ඉතින් 200 අවට එකක් තමා හොයන්නෙ. sealion 6 එක හොඳයි ඒත් මට හිතෙන්නෙ depreciation එකත් එක්ක පාඩුයි කියලා. corolla cross එකත් හොඳයි, ඒත් ඒකට වඩා sealion 6 හොඳයි.meka hari
Magnite eka nam patta guu godak
Wagon R eka eeta wada godak sapa pahasui
Corolla cross eka 250k+ ne bn ?
Eka nam maru
------ Post added on Feb 20, 2026 at 1:33 PM
Bota feel wenna nam onee nam ube mada polla allaganinmonwd options , electric httwlnm epa
mona krnnd bn
eka dunna cudda
mata meda gear polla nattan feeling eka set wen na , lajja hithenawa


Sealion 6 eka compare karanna puluwan CRV wage ekak ekka thamai itinඇත්ත ආසාව crv එකක් ගන්න, එකට 320ක් වගේ. ගෙයක් හදන වැඩේට බැස්සෙ නැත්තන් අරන් දාන්න තිබ්බ. දැන් ඉතින් 200 අවට එකක් තමා හොයන්නෙ. sealion 6 එක හොඳයි ඒත් මට හිතෙන්නෙ depreciation එකත් එක්ක පාඩුයි කියලා. corolla cross එකත් හොඳයි, ඒත් ඒකට වඩා sealion 6 හොඳයි.
ඇත්ත ආසාව crv එකක් ගන්න, එකට 320ක් වගේ. ගෙයක් හදන වැඩේට බැස්සෙ නැත්තන් අරන් දාන්න තිබ්බ. දැන් ඉතින් 200 අවට එකක් තමා හොයන්නෙ. sealion 6 එක හොඳයි ඒත් මට හිතෙන්නෙ depreciation එකත් එක්ක පාඩුයි කියලා. corolla cross එකත් හොඳයි, ඒත් ඒකට වඩා sealion 6 හොඳයි.
ඇත්ත ආසාව crv එකක් ගන්න, එකට 320ක් වගේ. ගෙයක් හදන වැඩේට බැස්සෙ නැත්තන් අරන් දාන්න තිබ්බ. දැන් ඉතින් 200 අවට එකක් තමා හොයන්නෙ. sealion 6 එක හොඳයි ඒත් මට හිතෙන්නෙ depreciation එකත් එක්ක පාඩුයි කියලා. corolla cross එකත් හොඳයි, ඒත් ඒකට වඩා sealion 6 හොඳයි.
nah ne. meka toyota BZ4x. Pitipasse door handle eka ohoma nane CHR ekechr 2026
ඔව්, බජට් එක පොඩ්ඩක් ලොකු කලොත් options ටිකක් තියෙනවා. කලබල නොවී ටිකක් ඉඳලා බලනවා මචන්. මේ වෙනකොට priority එක ගෙදර වැඩේ ඉවර කරන එක.View attachment 262791Honda ZRV 2025
200 ta genna ganna puluwan from Japan. 1.5 turbo. Hev little bit higher price.