දූෂිත මාලිමා JVP හොරු ගෙනාපු බාල ගල් අඟුරු දහනයෙන් power generation එකට පමණක් දැනට ආපු නැව් 8න් වූ මෙතෙක් පාඩුව රු . මිලියන 7672යි - CEB දන්වයි!

monson

Well-known member
  • May 7, 2007
    24,922
    26,995
    113
    :lol: 🤌

    wTIHFZp.jpeg

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,375
    1
    5,302
    113
    මුන් හොද කොමිස් පාරක් ගහල තියනවා...
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,922
    26,995
    113
    muge Sathuta balapanko 😅😅

    image-2026-02-21-124601243.png

    අනුර කුමාරගේ ආන්ඩුවේ මහා ගල් අඟුරු වංචාවෙන් වෙච්ච පාඩුව penalty සොච්චමෙන් වහන්න බෑ.

    පැලවත්තෙන් අලුත් උපදෙස් අරන් වරෙන් හෝදන්න :lol:

    Ynl0urZ.jpeg

    The estimated uncompensated Loss from the first six coal shipments is Rs 3,791 Million!

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,067
    36,076
    113
    කෑගල්ල
    muge Sathuta balapanko 😅😅

    image-2026-02-21-124601243.png
    හුත්තෝ නැවේ සල්ලි ගත්තද?

    කබ්රාල් මාසේ ගානේ වාරික ටික දැම්මද? දැන් මාස තුනක් කිට්ටුයි නේද? අනේ තොපේ පාක තමා පොන්නයෝ ටික...
     
    • Haha
    Reactions: supun_sg

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    හුත්තෝ නැවේ සල්ලි ගත්තද?

    කබ්රාල් මාසේ ගානේ වාරික ටික දැම්මද? දැන් මාස තුනක් කිට්ටුයි නේද? අනේ තොපේ පාක තමා පොන්නයෝ ටික...
    හැමොටම පිලිගන්න පුලුවන් නායකයා AKD. නායකත්වය.

    ඔතන සජිත්, රනිල්, දම්මික තුන්දේනා අයින් කරහන් බන්. :lol: :lol:. ඔය තුනම රාජපක්ශලාම තමා.​

    අගමැති කමට හරියන්නේ පාටලි තමා. ජේ වී පී එකේ ඉන්න අයයයි ඔතන ඉන්න අනිත් අයයි හොදට වැඩකරන මිනිස්සු ඇමතිකම් වල ඉදලා. විමලයත් එනවානම් ගත්තට අවුලක් නෑ

    etta kiyapan! Ubata jeppek gen puk paarakwat wedunada? 😂👌

    අනුර කුමාරගේ ආන්ඩුවේ මහා ගල් අඟුරු වංචාවෙන් වෙච්ච පාඩුව penalty සොච්චමෙන් වහන්න බෑ.

    පැලවත්තෙන් අලුත් උපදෙස් අරන් වරෙන් හෝදන්න :lol:

    Ynl0urZ.jpeg

    The estimated uncompensated Loss from the first six coal shipments is Rs 3,791 Million!

    etakota me Thadi akuren demmata 7.6 Billion neweida real loss eka? 😂😂

    Vidura genige suranaganaa kathaa wedak ne, SOC committe ekedi PUCSL eken Net loss eka gena report eka denawa kiwwa.

    Anika Uba jiwitheta "Arbitration Act" eka gena ahala neha ne? Baya netuwa idapan taama funds release karalat neha.

    image-2026-02-21-211340782.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,974
    1
    59,014
    113
    Mother Earth
    muge Sathuta balapanko 😅😅

    image-2026-02-21-124601243.png
    අනේ යකෝ. උබ කියන්නෙ පාඩුවෙන් අඩු ගානේ 50% වත් ගන්න පුළුවන් වෙයි කියලද ? ලැජ්ජයි බන් උබල ගැන ලැජ්ජාවට වඩා අප්පිරියයි ඔය රෙදි හෝදන විදිහට. මාර වහල්ලු තමයි උබලා. 💀
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    අනේ යකෝ. උබ කියන්නෙ පාඩුවෙන් අඩු ගානේ 50% වත් ගන්න පුළුවන් වෙයි කියලද ? ලැජ්ජයි බන් උබල ගැන ලැජ්ජාවට වඩා අප්පිරියයි ඔය රෙදි හෝදන විදිහට. මාර වහල්ලු තමයි උබලා. 💀
    rick ge nama kanna epa pls

    Mike planna deyak ne, Horakam wela nam CID or Bribery yanna puluwan. ewa sure netanam Supreme court eke case eka adinna puluwan.

    Tender procedure eke corruption ekak netuwa Award karata passe, Tender eka gattu miniha substandard Coal ewwaa nam weredda tiyenne Coal supplierge.

    Tender terms violate karot simply ewa coverup kara ganna widiha agreement eke tiyenawa. eken satisfied wenna beri nam kelinma Lanka coal ekata puluwan dispute ekak initiate karanna. netnam wena mokadda karanna one kiyapan?

    Mawa sure netnam, meka kare tiyagena yana Champika kiyapu kathawa balapan. meka lankawe first time wechhca deyak newei ne.

    image-2026-01-27-115145967.png

    Passe oka hoyanna internal audit ekak karanawa kiyala kiwwa ewata wechcha deyak ne 😂😂

    image-2026-01-27-112605801.png

    last week sectoral oversight committee.

    පලයන් පොන්නයෝ ඔවා දාලා හොරකම් වහන්න බෑ. සක්කිලියෝ ටික රටේ පාඩුව පැලවත්තේ account එකේ ඇති.. :lol: :lol: මේ තමයි මේ රටේ බිහි උනා පට්ට හොර පාර්ලිමේන්තුව. හොර කන්නේ එක account එකකට. මුන් ගෙදර යැව්වත් යන්නේ රටේ සල්ලි හොඳ කුට්ටියක් අරමුදලේ දාගෙන,​

    ඒ පාඩුව තොපි වගේ සක්කිලි බෑල්ලිගේ පුතාලා නිසා තමා මේ රටට ආයේ ආයේ වෙන්නේ..​

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113

    පලයන් පොන්නයෝ ඔවා දාලා හොරකම් වහන්න බෑ. සක්කිලියෝ ටික රටේ පාඩුව පැලවත්තේ account එකේ ඇති.. :lol: :lol: මේ තමයි මේ රටේ බිහි උනා පට්ට හොර පාර්ලිමේන්තුව. හොර කන්නේ එක account එකකට. මුන් ගෙදර යැව්වත් යන්නේ රටේ සල්ලි හොඳ කුට්ටියක් අරමුදලේ දාගෙන,​

    ඒ පාඩුව තොපි වගේ සක්කිලි බෑල්ලිගේ පුතාලා නිසා තමා මේ රටට ආයේ ආයේ වෙන්නේ..​

    dipu badu walata Funds Release karanne netuwa kohomada salli tika පැලවත්තේ account ekata yanne Pons? 😂🤌
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Semmes like a Deadlock! ube mole stuck unada Pons? ekada me loop ekak wadinne? 😂🔫
     
    Reactions: dayt0na and KDH

    monson

    Well-known member
  • May 7, 2007
    24,922
    26,995
    113
    Mike planna deyak ne, Horakam wela nam CID or Bribery yanna puluwan. ewa sure netanam Supreme court eke case eka adinna puluwan.

    Tender procedure eke corruption ekak netuwa Award karata passe, Tender eka gattu miniha substandard Coal ewwaa nam weredda tiyenne Coal supplierge.
    tender එකේ ඉඳලම හොර කරලා පැලවත්තේ උපදෙස් පිට දැන් දාන බාබා හුකුන් බලපන්කො :lol:
    දැනටම පැමිණිලි 17්ක් ද කොහෙද දාලා තියනවා අල්ලස් දූෂණ කොමිෂන් එකට. ඇමතිගේ පරණ පොර හොරකමේ පරික්ෂනත් තාම යට ගහගෙන ඉන්නේ .

    මේතියෙන්නේ හොර තක්කඩි මාලිමා ආණ්ඩුව tender කරපු විදිය

    ගල් අඟුරු ටෙන්ඩර් නිකුත් කිරීමේ අක්‍රමිකතාවක් ගැන පෙරටුගාමීන්ගේ හෙලිදරව්ව!

    ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව සාමාන්‍යෙන් ගල් අඟුරු ටෙන්ඩරයක් කැඳවීමේදී ඒ ටෙන්ඩරයට ඉල්ලුම් කිරීම සඳහා සති හයක කාලයක් දෙන්න ඕන. නමුත් මේ ටෙන්ඩරය සඳහා දීලා තියෙන්නේ සති තුනක කලයක්. මෙහෙම අඩු කාලයක් දුන්නම වෙන්නේ බොහෝ පිරිසකට ටෙන්ඩරය සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව අහිමි වෙලා කලින් සූදානමින් සිටි පුද්ගලයෙක්ට ගල් අඟුරු ටෙන්ඩරය ලබා ගන්න ඉඩ ලැබෙන එක. ඒ නිසා මේ ටෙන්ඩර් ක්‍රියාවලිය ඇතුළේ යම්කිසි ඩීල් එකක් තිබුණද කියන සැකය අපිට මතු වෙනවා. දැන් රජය පැත්තෙන් කරන පැහැදිලි කිරීම තමයි හදිසි අවස්ථාවක් නිසා ටෙන්ඩර් කාලසීමාව අඩු කරන්න වුනා කියන එක. නමුත් ඒ හදිසි තත්වය මොකක් ද කියලා පැහැදිලි කරලා නෑ.

    අපි දන්නවා සාමාන්‍යෙන් ලංකාවේ ගල් අඟුරු සඳහා ටෙන්ඩර් කැඳවීම පෙබරවාරි මාර්තු අතර පටන් අරගෙන අප්‍රේල් මැයි අතර කාලයකදි අවසන් වෙනවා. ජූලි මාසේ වගේ වෙද්දී තමයි මෙහෙම ඉල්ලුම් කරන ටෙන්ඩර් අතරින් සමාගමක් තෝරගැනීම කරන්නේ. ඊටපස්සෙ සැප්තැම්බර් මුල වගේ පළමු ගල් අඟුරු තොගය ලංකාවට ගෙන්නනවා. නමුත් මේ සාමාන්‍යෙ ක්‍රියාවලියට පිටින් ගිහිල්ලා මේ සැරේ ටෙන්ඩරය නිකුත් කරලා තියෙන්නේම අගෝස්තු මාසේ. දැන් මේ යන විදිහට සමස්ත ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් කරකා පළමු ගල් අඟුරු තොගය ගොඩබාන්න වෙන්නේ නොවැම්බර් මාසේ විතර. මේ තත්වය නිසා ඉදිරියේදී ගල් අඟුරු හිඟයක් ඇති වෙන්න නියමිතයි.

    - https://elakiri.com/threads/ගල්-අඟුරු-ටෙන්ඩර්-නිකුත්-කිරීමේ-අක්‍රමිකතාවක්-ගැන-පෙරටුගාමීන්ගේ-හෙලිදරව්ව.2221835/
     
    • Like
    Reactions: KDH