රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මිථ්‍යා දෘෂ්ටික යහපාලන රැල, බුදු සසුන විනාශ කරපු හැටි! 😱🔥

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,158
    36,170
    113
    කෑගල්ල

    පිරිවෙන්වලින් ගිහි-පැවිදි ශිෂ්‍යයන් ලක්ෂයකට වැඩි පිරිසකට අධ්‍යාපනය​

    සුහුරු පන්ති කාමරයකට පරිගණක දෙකක්, ස්මාට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක්​

    ඩිජිටල් තාක්ෂණයෙන් ජාතික බෞද්ධ උරුමය ගවේෂණය කිරීමට අවස්ථාව​

    පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙරට ඇති පිරිවෙන් 825ක් සඳහා අවම වශයෙන් පරිගණක දෙකක්, ස්මාට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු සුහුරු පන්ති කාමර ලබාදීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙම පිරිවෙන් තුළ ගිහි, පැවිදි ශිෂ්‍යයන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරන බව පැවැසූ ඒ මහතා තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව එම ව්‍යාපෘතිය සැලසුම් කරන බව අවධාරණය කළේය.​

    එමඟින් පිරිවෙන් ආශ්‍රිත ගුරුවරුන්ට හා පැවිදි ගිහි ශිෂ්‍යයන්ට ශ්‍රී ලාංකික ජාතික බෞද්ධ උරුමය ගවේෂණයට හා විශ්ලේෂණයට ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගැනීමට හැකිවනු ඇති බව බන්දුල ගුණවර්ධන මහතා කීවේය.​

    තාක්ෂණ ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමැතිවරයා පැවැසීය.​

    ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.​

    මෙම යෝජනාව පොසොන් සතිය තුළදී ඉදිරිපත් වීම විශේෂත්වයක්. අවුරුදු දහස් ගණනකට පෙර මහින්දාගමනයෙන් පසු මේ රටේ ජාතියේ හැරවුම් ලක්ෂ්‍යය තීරණය වූ අතර සභ්‍යත්වය, ශිෂ්ටාචාරය සහ අධ්‍යපානය මහින්දාගමනයත් සමඟ තමයි සංවර්ධනය වුණේ. මහා විහාරයත් අභයගිරියත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ආයතන දෙකක් ලෙස ක්‍රියාත්මක වූ බව පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබෙනවා. ලාංකීය අධ්‍යාපනය පිරිවෙන් අධ්‍යාපනය මත පදනම් වෙලා තිබුණ අතර අධ්‍යයතන යුගය දක්වා පරම්පරාවෙන් පරම්පරාවට පිරිවෙන් පැවැතිලා තිබෙනවා. ඒ අනුව දැනට මහ පිරිවෙන්, මූලික පිරිවෙන් සහ විද්‍යායතන පිරිවෙන් යනුවෙන් පිරිවෙන් වර්ග තුනක් තිබෙනවා. පිරිවෙන් 825ක් පමණ ලංකාවේ පිහිටලා තිබෙන අතර ගිහි පැවිදි ශිෂ්‍යයන් ලක්ෂයකට තරමක් වැඩි ප්‍රමාණයක් ඉගෙනුම ලබනවා. ඒ වගේම පාසල් 1200ක් පමණ දියුණු ඩිජිටල් තාක්ෂණය යටතේ චීන ආධාර යටතේ සංවර්ධනය කරන ව්‍යාපෘතියක් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත් සමඟ එක්ව දැනට ක්‍රියාත්මක වීම ආරම්භ කරලා තිබෙනවා. පිරිවෙන්වලටත් ඒ පාසල්වලට ලබාදෙන පහසුකම් ලබාදීමයි ආරම්භ කරන්නේ.​

    නුවන් කොඩිකාර​

    • Haha
    • Like
    Reactions: shenat and KDH

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,027
    113
    බැරි බැරියාව වහගන්න පරණ ඒවා උස්සගෙන ඇවිත් .. පචයා කියපුවා නැද්ද බලයට එන්න කලින්? ඒවා ගෙනත් අලවපන්කෝ 🤌🤌
    ආය තිරුපති යද්දී උබව සට්ටැබිරාල කරගනී බය වෙන්න එපා 🥴

    එතකොට සතොසේ? 🥴
    ------ Post added on Feb 21, 2026 at 7:17 PM
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    බැරි බැරියාව වහගන්න පරණ ඒවා උස්සගෙන ඇවිත් .. පචයා කියපුවා නැද්ද බලයට එන්න කලින්? ඒවා ගෙනත් අලවපන්කෝ 🤌🤌
    සංඝ සමුළුව වගේද සග සමුළුව 😂👌

    image-2026-02-21-095809142.png
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,027
    113
    උඹ ගියාද පච කොටා එක්ක තෛපොංගල් එකට යාපනේ ? 🤌🤌
    යුද්ද කාලේ උබ බොග දාගෙන ඇද යට ඉද්දී ඕමන්තේ හරහා යාපනෙත් ගියා 🥴

    සංඝ සමුළුව වගේද සග සමුළුව 😂👌

    image-2026-02-21-095809142.png
    අමෝරේ අමෝරේ තාස්සනේ ත්‍ර්‍රීඩී ග්ලාස් දාගෙන සමුලුව බලන්නේ 🥴
    ------ Post added on Feb 21, 2026 at 7:21 PM
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,314
    16,013
    113

    මාස කිහිපයක සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාභදායකම ගුවන් ගමන සිදු වෙන්නේ ඕස්ට්‍රේලියාවට.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය බොහෝවිට දිනපතා දෙවරක් ඕස්ට්‍රේලියාවට ගුවන් ගමන් සිදු කරනවා.

    ඒ සිඩ්නි සහ මෙල්බර්න්.

    දැන් මේ ෆ්ලයිට් දෙක ෆුල් බුක්. ඉතාම ලාභදායකයි. එමෙන්ම මේ ගුවන් ගමන් ද්විත්වයට විශාල ඉල්ලුමක් ඇතිව තිබෙනවා.

    සරල සහ වැටහෙන භාෂාවෙන් කිව්වොත් දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 'ටොප් ඩෙස්ටිනේෂන්' එක ඕස්ට්‍රේලියාව.

    දැන් ව්‍යාපාරික ඥානයක් තිබෙන සභාපතිවරයෙක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිටියා නම් ඔහු කළ යුත්තේ ඕස්ට්‍රේලියාවට තවත් ගුවන් ගමනක් ඇති කිරීම.

    ඉල්ලුම ඒ තරම් වැඩියි.

    මෙය අපේ උපකල්පනයක් නොවෙයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළින්ම පැමිණි යෝජනාවක්.

    නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති, මහා ව්‍යාපාර දැනුමක් ඇති සරත් ගණේගොඩ පුදුම සහගත විදියට මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

    ඒ වෙනුවට ඔහු වෙනත් රටක, වෙනත් නගරයකට සෘජු ගුවන් ගමන් ආරම්භ කරන්න තීරණයක් ගත්තා.

    ඒ පිළිබඳව මා වෙනම ලියන්නම්. එය වෙනම ලිවිය යුතු තවත් එක් වංචාවක්.

    මෙහෙම තිබියදී මේ සතියේ තවත් අපූරු ප්‍රවෘත්තියක් ගුවන් සේවා කර්මාන්තයෙන් ඇහුණා.

    ඕස්ට්‍රේලියාවේ ජෙට්ස්ටාර් ගුවන් සේවය (Jetstar) 2026 වසරේ අගෝස්තු මාසයේ ඉඳලා ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කරලා.

    එයට හේතුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඕස්ට්‍රේලියානු ගුවන් ගමනට ඇති ඉල්ලුම බවට සැකයක් නැහැ.

    ඒ අනුව ජෙට්ස්ටාර් පළමු ගමන 2026 අගෝස්තු 27 මෙල්බර්න් හි සිට ශ්‍රී ලංකාවට එනවා.

    'අපරාදේ! ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලබා ගත හැකිව තිබූ ව්‍යාපාරික අවස්ථාවක්.' කියලා ඔබට හිතෙන්නට ඇති.

    එය ඉතාම සාධාරණයි, සහ තාර්කිකයි.

    නමුත් ඉවසන්න. අපිට 'ඇඬෙන්නේ' කතාවේ ඉතිරි ටික දැනගත්තට පස්සේ.

    මේ Jetstar ගුවන් සේවය ශ්‍රී ලංකාවට ගෙන එන්නේ සහ එහි දේශීය නියෝජිතයා විදියට කටයුතු කරන්නේ ධම්මික පෙරේරාගේ හේලීස් ඒවිඒෂන් (Hayles Aviation).

    එහෙම නැත්නම් ජෙට්ස්ටාර් ශ්‍රී ලංකාවට පැමිණෙන ගමනේ ජෙනරල් සේල්ස් ඒජන්ට් (GSA) තමයි ධම්මික පෙරේරාගේ හේලීස් සමාගම.

    (මින් පෙර ජෙට්ස්ටාර්, හේලීස් සමග එක්ව කොළඹ - සිංගප්පූරුව ගුවන් ගමනක් කළා. එය පාඩු නිසා නවතා දැමූවා)

    ගුවන් සේවයක ජෙනරල් සේල්ස් ඒජන්ට් ට විශාල ප්‍රතිලාභ තිබෙනවා.

    ඔවුන්ට ගුවන් ගමනක ප්‍රවේශ පත්‍ර විකිණීමේ අයිතිය තියෙනවා.

    ORC මුදල් (Over riding commision) ලැබෙන්නේත් ඔවුන්ට.

    සාමාන්‍යයෙන් ටිකට් පත් අලෙවියන් ලැබෙන මුදල් මව් සමාගමට ගෙවීමට සති තුනක කාලයක් ලැබෙනවා.

    එතෙක් මේ මුදල් නැවත ආයෝජනය කිරීමේ අයිතිය පවා GSA ට හිමියි.

    ඒ වගේම ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ නවාතැන් පහසුකම් සලසලා මුදල් උපයන්නේත් GSA.

    ගුවන් සේවා ක්ෂේත්‍රයේ GSA ට, ගුවන් සේවය වෙනුවෙන් සියලූම ව්‍යාපාරික කටයුතු කරන්න පුලුවන්.

    සෑම ටිකට් එකකින්ම ජෙනරල් සේල්ස් ඒජන්ට් ට කොමිෂන් එකක් ලැබෙනවා.

    සිංහලෙන් කිව්වොත් ධම්මිකගේ කොම්පැනිය ජෙට්ස්ටාර් ලංකාවට ගෙනල්ලා, පටන් ගන්න මේ අලුත් ගුවන් ගමනේ හැම ටිකට් එකකින්ම මුදලක් සහ වෙනත් වරප්‍රසාද නීත්‍යානූකුලව ධම්මිකට ලැබෙනවා.

    මේ ධම්මිකට ඩොලර් මිලියන ගණනක ව්‍යාපාරයක්.

    ජෙට්ස්ටාර් ලංකාවට එන්නේ, තියෙන ඉල්ලුම ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සපුරපු නැති නිසා.

    ජෙට්ස්ටාර් ලංකාවට එන්නේ, ශ්‍රී ලංකන් එක්ක තරග කරන්න.

    එතකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වර්තමාන සභාපති කවුද ?

    ධම්මික පෙරේරා යටතේ හේලීස් අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න සරත් ගණේගොඩ.

    මෙතනදී සරත් සහ ධම්මික තමන් සභාපතීත්වය දරන රජයේ බිස්නස් එකට, තමන්ගේ පුද්ගලික බිස්නස් එකෙන් තරගකාරයෙක් ගෙනල්ලා.

    තමන් සතුව ඇති බලයෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඕස්ට්‍රේලියානු ගුවන් ගමන පුළුල් නොකර ඉන්නවා.

    අනිත් පැත්තෙන් ඒ හිස්තැන තමන්ගේ පුද්ගලික ව්‍යාපාරයට ඈදා ගන්නවා.

    කොච්චර තුච්ච, නරුම වැඩක් ද?

    මේ ඔවුන් සාක්කුවට දා ගන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට එන්න තිබූ මුදල්.

    මේ ඔවුන් සාක්කුවට දාගන්නේ රටේ සල්ලි. මිනිස්සුන්ගේ සල්ලි.

    ජීවිතේට ප්ලේන් එකකට නැගපු නැති මිනිස්සු ඔය ගුවන් සේවය, පාන් රාත්තලට ගෙවන බදු මුදලින් නඩත්තු කරනවා.

    ධම්මික මේ අයථා විදියට උපයන්නේ ඒ මිනිස්සුන්ගේ මුදල්.

    Jetstar කියන්නේ 'බජට්' ගුවන් සේවයක්.

    ජෙට්ස්ටාර් ටිකට්, ශ්‍රී ලංකන් ටිකට් වලට වඩා බොහෝ අඩුයි. ජෙට්ස්ටාර් ගුවන් ටිකට් පත ඕස්ට්‍රේලියානු ඩොලර් 339 යි.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මේ මුදල ඒ වගේ හතර ගුණයක් විතර වෙනවා.

    ජෙට්ස්ටාර් ඕස්ට්‍රේලියාව සහ කොළඹ අතර ගුවන් ගමන් පටන් ගත්තමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බිස්නස් කැඩෙනවා.

    පැහැදිලිම ශ්‍රී ලංකන් ඉකොනොමි ක්ලාස් එකේ යන මුදලින්, ජෙට්ස්ටාර් බිස්නස් ක්ලාස් එකේ යන්න පුලුවන්.

    මේ ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉවරම වෙන තීරණයක්.

    අපේ ටොප් ඩෙස්ටිනේෂන් එකත් කැඩෙන වැඩක්.

    මාලිමා ආණ්ඩුව බලයට ඇවිල්ලා වැඩිපුරම මහජන බදු මුදල් වෙන් කළ රජයේ ව්‍යාපාරය වුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවය.

    මින්පෙර එයට අයවැයෙන් සෘජුවම රුපියල් මිලියන 20,000 ක් වෙන් කළා. තව තවත් මුදල් වෙන් කරමින් ඉන්නවා.

    එහෙම වෙලත් ගුවන් සේවය පාඩුයි.

    මාලිමා ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට පත් කළේ ධම්මිකගේ ගෝලයෙක්.

    දැන් ඒ ධම්මිකගේ ගෝලයා තනිකරම ධම්මිකගේ ව්‍යාපාරික අරමුණු උදෙසා ශ්‍රී ලංකන් මෙහෙයවමින් සිටිනවා සහ විනාශ කරමින් ඉන්නවා.

    ඉතින් ශ්‍රී ලංකන් ගුවන් සේවය තවතවත් පාඩු වීම ගැන සැකයක් නැහැ.

    පෙනෙන්න රොල්ස් රොයිස් ගෙනාවේ නැති වුනාට ධම්මිකලා දවසින් දවස බිලියනපතියො වීම ගැන පුදුමයක් නැහැ.

    මේ සැබෑ ධනවාදියොවත් ව්‍යාපාරිකයොවත් නෙවෙයි.

    මේ ධනවාදී සමාජයක නම් සිරගත වීමට සිදුවෙන තක්කඩි, නරුම, වංචාකාරයො.

    එක පැත්තකින් ආණ්ඩුව සල්ලි වලට අරන්, ආණ්ඩුවේ බිස්නස් එකක් ඇතුලට රිංගනවා.

    අනෙක් පැත්තෙන් ඒ බිස්නස් එක වට්ටලා, එහි ලාභ තමන්ගේ පුද්ගලික බිස්නස් එකට දාගන්නවා.

    මේවා ලංකාවේ විතරක් වෙන වැඩ.

    ධම්මික ලා කියන්නේ සැබෑ ව්‍යාපාරිකයො නෙවෙයි කොමියුනිස්ට්සමාජයට ලං වෙච්ච ක්‍රෝනි කැපිටලිස්ට් ලා කියලා මන් හැමදාම කියන්නේ ඒකයි.
     
    Jiwitheta Ozzy giyapu neti harakek meka daala tiyenne. 😂👌
    budget magul wala no meals, no checked in luggage. oya extras include karala gaana baladdi SriLankan eke return tickets dagena yana miniha kohomat eke yanawa.

    අමෝරේ අමෝරේ තාස්සනේ ත්‍ර්‍රීඩී ග්ලාස් දාගෙන සමුලුව බලන්නේ 🥴
    ------ Post added on Feb 21, 2026 at 7:21 PM

    Balapan, Yahapaalana Kaale Rajapaksha nikaya munta benapu nisa me paara Baiyyontath kalin Gupiyo tika Samuluwata gihilla. 😂🙏
     
    • Haha
    Reactions: SimMaster

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,302
    1
    57,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පිරිවෙන්වලින් ගිහි-පැවිදි ශිෂ්‍යයන් ලක්ෂයකට වැඩි පිරිසකට අධ්‍යාපනය​

    සුහුරු පන්ති කාමරයකට පරිගණක දෙකක්, ස්මාට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක්​

    ඩිජිටල් තාක්ෂණයෙන් ජාතික බෞද්ධ උරුමය ගවේෂණය කිරීමට අවස්ථාව​

    පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙරට ඇති පිරිවෙන් 825ක් සඳහා අවම වශයෙන් පරිගණක දෙකක්, ස්මාට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු සුහුරු පන්ති කාමර ලබාදීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙම පිරිවෙන් තුළ ගිහි, පැවිදි ශිෂ්‍යයන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරන බව පැවැසූ ඒ මහතා තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව එම ව්‍යාපෘතිය සැලසුම් කරන බව අවධාරණය කළේය.​

    එමඟින් පිරිවෙන් ආශ්‍රිත ගුරුවරුන්ට හා පැවිදි ගිහි ශිෂ්‍යයන්ට ශ්‍රී ලාංකික ජාතික බෞද්ධ උරුමය ගවේෂණයට හා විශ්ලේෂණයට ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගැනීමට හැකිවනු ඇති බව බන්දුල ගුණවර්ධන මහතා කීවේය.​

    තාක්ෂණ ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමැතිවරයා පැවැසීය.​

    ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.​

    මෙම යෝජනාව පොසොන් සතිය තුළදී ඉදිරිපත් වීම විශේෂත්වයක්. අවුරුදු දහස් ගණනකට පෙර මහින්දාගමනයෙන් පසු මේ රටේ ජාතියේ හැරවුම් ලක්ෂ්‍යය තීරණය වූ අතර සභ්‍යත්වය, ශිෂ්ටාචාරය සහ අධ්‍යපානය මහින්දාගමනයත් සමඟ තමයි සංවර්ධනය වුණේ. මහා විහාරයත් අභයගිරියත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ආයතන දෙකක් ලෙස ක්‍රියාත්මක වූ බව පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබෙනවා. ලාංකීය අධ්‍යාපනය පිරිවෙන් අධ්‍යාපනය මත පදනම් වෙලා තිබුණ අතර අධ්‍යයතන යුගය දක්වා පරම්පරාවෙන් පරම්පරාවට පිරිවෙන් පැවැතිලා තිබෙනවා. ඒ අනුව දැනට මහ පිරිවෙන්, මූලික පිරිවෙන් සහ විද්‍යායතන පිරිවෙන් යනුවෙන් පිරිවෙන් වර්ග තුනක් තිබෙනවා. පිරිවෙන් 825ක් පමණ ලංකාවේ පිහිටලා තිබෙන අතර ගිහි පැවිදි ශිෂ්‍යයන් ලක්ෂයකට තරමක් වැඩි ප්‍රමාණයක් ඉගෙනුම ලබනවා. ඒ වගේම පාසල් 1200ක් පමණ දියුණු ඩිජිටල් තාක්ෂණය යටතේ චීන ආධාර යටතේ සංවර්ධනය කරන ව්‍යාපෘතියක් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත් සමඟ එක්ව දැනට ක්‍රියාත්මක වීම ආරම්භ කරලා තිබෙනවා. පිරිවෙන්වලටත් ඒ පාසල්වලට ලබාදෙන පහසුකම් ලබාදීමයි ආරම්භ කරන්නේ.​

    නුවන් කොඩිකාර​

    කටිං පුටිං
     
    මූ ඔහොම කියපු වෙලාවෙ මං ළඟක හිටියනං අහනවා උබලා මහබැංකු හොරකම කරන්න කලින්ද පස්සෙද කියලා. 🤭

    ඩොලර් නැද්ද බං?

    ඇයි කවද්ද ගෑස් එන්නේ 🫤
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,070
    86,268
    113
    ආශ්චර්යමත් රටක
    ඩොලර් නැද්ද බං?

    ඇයි කවද්ද ගෑස් එන්නේ 🫤

    ඩොලර් තියෙනවා.

    ඇයි ගෑස් නැද්ද? මං කිව්වෙ අපේ ගෙවල් දෙකක ගෑස් සිලින්ඩර් 4ක්ම නිකන් තියෙනවා. පාවිච්චි කරන්න කෙනෙකුත් නෑ. 🥱
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,949
    20,483
    113
    හස්තිශෛලපුර

    මාස කිහිපයක සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාභදායකම ගුවන් ගමන සිදු වෙන්නේ ඕස්ට්‍රේලියාවට.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය බොහෝවිට දිනපතා දෙවරක් ඕස්ට්‍රේලියාවට ගුවන් ගමන් සිදු කරනවා.

    ඒ සිඩ්නි සහ මෙල්බර්න්.

    දැන් මේ ෆ්ලයිට් දෙක ෆුල් බුක්. ඉතාම ලාභදායකයි. එමෙන්ම මේ ගුවන් ගමන් ද්විත්වයට විශාල ඉල්ලුමක් ඇතිව තිබෙනවා.

    සරල සහ වැටහෙන භාෂාවෙන් කිව්වොත් දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 'ටොප් ඩෙස්ටිනේෂන්' එක ඕස්ට්‍රේලියාව.

    දැන් ව්‍යාපාරික ඥානයක් තිබෙන සභාපතිවරයෙක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිටියා නම් ඔහු කළ යුත්තේ ඕස්ට්‍රේලියාවට තවත් ගුවන් ගමනක් ඇති කිරීම.

    ඉල්ලුම ඒ තරම් වැඩියි.

    මෙය අපේ උපකල්පනයක් නොවෙයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළින්ම පැමිණි යෝජනාවක්.

    නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති, මහා ව්‍යාපාර දැනුමක් ඇති සරත් ගණේගොඩ පුදුම සහගත විදියට මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

    ඒ වෙනුවට ඔහු වෙනත් රටක, වෙනත් නගරයකට සෘජු ගුවන් ගමන් ආරම්භ කරන්න තීරණයක් ගත්තා.

    ඒ පිළිබඳව මා වෙනම ලියන්නම්. එය වෙනම ලිවිය යුතු තවත් එක් වංචාවක්.

    මෙහෙම තිබියදී මේ සතියේ තවත් අපූරු ප්‍රවෘත්තියක් ගුවන් සේවා කර්මාන්තයෙන් ඇහුණා.

    ඕස්ට්‍රේලියාවේ ජෙට්ස්ටාර් ගුවන් සේවය (Jetstar) 2026 වසරේ අගෝස්තු මාසයේ ඉඳලා ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කරලා.

    එයට හේතුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඕස්ට්‍රේලියානු ගුවන් ගමනට ඇති ඉල්ලුම බවට සැකයක් නැහැ.

    ඒ අනුව ජෙට්ස්ටාර් පළමු ගමන 2026 අගෝස්තු 27 මෙල්බර්න් හි සිට ශ්‍රී ලංකාවට එනවා.

    'අපරාදේ! ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලබා ගත හැකිව තිබූ ව්‍යාපාරික අවස්ථාවක්.' කියලා ඔබට හිතෙන්නට ඇති.

    එය ඉතාම සාධාරණයි, සහ තාර්කිකයි.

    නමුත් ඉවසන්න. අපිට 'ඇඬෙන්නේ' කතාවේ ඉතිරි ටික දැනගත්තට පස්සේ.

    මේ Jetstar ගුවන් සේවය ශ්‍රී ලංකාවට ගෙන එන්නේ සහ එහි දේශීය නියෝජිතයා විදියට කටයුතු කරන්නේ ධම්මික පෙරේරාගේ හේලීස් ඒවිඒෂන් (Hayles Aviation).

    එහෙම නැත්නම් ජෙට්ස්ටාර් ශ්‍රී ලංකාවට පැමිණෙන ගමනේ ජෙනරල් සේල්ස් ඒජන්ට් (GSA) තමයි ධම්මික පෙරේරාගේ හේලීස් සමාගම.

    (මින් පෙර ජෙට්ස්ටාර්, හේලීස් සමග එක්ව කොළඹ - සිංගප්පූරුව ගුවන් ගමනක් කළා. එය පාඩු නිසා නවතා දැමූවා)

    ගුවන් සේවයක ජෙනරල් සේල්ස් ඒජන්ට් ට විශාල ප්‍රතිලාභ තිබෙනවා.

    ඔවුන්ට ගුවන් ගමනක ප්‍රවේශ පත්‍ර විකිණීමේ අයිතිය තියෙනවා.

    ORC මුදල් (Over riding commision) ලැබෙන්නේත් ඔවුන්ට.

    සාමාන්‍යයෙන් ටිකට් පත් අලෙවියන් ලැබෙන මුදල් මව් සමාගමට ගෙවීමට සති තුනක කාලයක් ලැබෙනවා.

    එතෙක් මේ මුදල් නැවත ආයෝජනය කිරීමේ අයිතිය පවා GSA ට හිමියි.

    ඒ වගේම ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ නවාතැන් පහසුකම් සලසලා මුදල් උපයන්නේත් GSA.

    ගුවන් සේවා ක්ෂේත්‍රයේ GSA ට, ගුවන් සේවය වෙනුවෙන් සියලූම ව්‍යාපාරික කටයුතු කරන්න පුලුවන්.

    සෑම ටිකට් එකකින්ම ජෙනරල් සේල්ස් ඒජන්ට් ට කොමිෂන් එකක් ලැබෙනවා.

    සිංහලෙන් කිව්වොත් ධම්මිකගේ කොම්පැනිය ජෙට්ස්ටාර් ලංකාවට ගෙනල්ලා, පටන් ගන්න මේ අලුත් ගුවන් ගමනේ හැම ටිකට් එකකින්ම මුදලක් සහ වෙනත් වරප්‍රසාද නීත්‍යානූකුලව ධම්මිකට ලැබෙනවා.

    මේ ධම්මිකට ඩොලර් මිලියන ගණනක ව්‍යාපාරයක්.

    ජෙට්ස්ටාර් ලංකාවට එන්නේ, තියෙන ඉල්ලුම ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සපුරපු නැති නිසා.

    ජෙට්ස්ටාර් ලංකාවට එන්නේ, ශ්‍රී ලංකන් එක්ක තරග කරන්න.

    එතකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වර්තමාන සභාපති කවුද ?

    ධම්මික පෙරේරා යටතේ හේලීස් අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න සරත් ගණේගොඩ.

    මෙතනදී සරත් සහ ධම්මික තමන් සභාපතීත්වය දරන රජයේ බිස්නස් එකට, තමන්ගේ පුද්ගලික බිස්නස් එකෙන් තරගකාරයෙක් ගෙනල්ලා.

    තමන් සතුව ඇති බලයෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඕස්ට්‍රේලියානු ගුවන් ගමන පුළුල් නොකර ඉන්නවා.

    අනිත් පැත්තෙන් ඒ හිස්තැන තමන්ගේ පුද්ගලික ව්‍යාපාරයට ඈදා ගන්නවා.

    කොච්චර තුච්ච, නරුම වැඩක් ද?

    මේ ඔවුන් සාක්කුවට දා ගන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට එන්න තිබූ මුදල්.

    මේ ඔවුන් සාක්කුවට දාගන්නේ රටේ සල්ලි. මිනිස්සුන්ගේ සල්ලි.

    ජීවිතේට ප්ලේන් එකකට නැගපු නැති මිනිස්සු ඔය ගුවන් සේවය, පාන් රාත්තලට ගෙවන බදු මුදලින් නඩත්තු කරනවා.

    ධම්මික මේ අයථා විදියට උපයන්නේ ඒ මිනිස්සුන්ගේ මුදල්.

    Jetstar කියන්නේ 'බජට්' ගුවන් සේවයක්.

    ජෙට්ස්ටාර් ටිකට්, ශ්‍රී ලංකන් ටිකට් වලට වඩා බොහෝ අඩුයි. ජෙට්ස්ටාර් ගුවන් ටිකට් පත ඕස්ට්‍රේලියානු ඩොලර් 339 යි.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මේ මුදල ඒ වගේ හතර ගුණයක් විතර වෙනවා.

    ජෙට්ස්ටාර් ඕස්ට්‍රේලියාව සහ කොළඹ අතර ගුවන් ගමන් පටන් ගත්තමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බිස්නස් කැඩෙනවා.

    පැහැදිලිම ශ්‍රී ලංකන් ඉකොනොමි ක්ලාස් එකේ යන මුදලින්, ජෙට්ස්ටාර් බිස්නස් ක්ලාස් එකේ යන්න පුලුවන්.

    මේ ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉවරම වෙන තීරණයක්.

    අපේ ටොප් ඩෙස්ටිනේෂන් එකත් කැඩෙන වැඩක්.

    මාලිමා ආණ්ඩුව බලයට ඇවිල්ලා වැඩිපුරම මහජන බදු මුදල් වෙන් කළ රජයේ ව්‍යාපාරය වුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවය.

    මින්පෙර එයට අයවැයෙන් සෘජුවම රුපියල් මිලියන 20,000 ක් වෙන් කළා. තව තවත් මුදල් වෙන් කරමින් ඉන්නවා.

    එහෙම වෙලත් ගුවන් සේවය පාඩුයි.

    මාලිමා ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට පත් කළේ ධම්මිකගේ ගෝලයෙක්.

    දැන් ඒ ධම්මිකගේ ගෝලයා තනිකරම ධම්මිකගේ ව්‍යාපාරික අරමුණු උදෙසා ශ්‍රී ලංකන් මෙහෙයවමින් සිටිනවා සහ විනාශ කරමින් ඉන්නවා.

    ඉතින් ශ්‍රී ලංකන් ගුවන් සේවය තවතවත් පාඩු වීම ගැන සැකයක් නැහැ.

    පෙනෙන්න රොල්ස් රොයිස් ගෙනාවේ නැති වුනාට ධම්මිකලා දවසින් දවස බිලියනපතියො වීම ගැන පුදුමයක් නැහැ.

    මේ සැබෑ ධනවාදියොවත් ව්‍යාපාරිකයොවත් නෙවෙයි.

    මේ ධනවාදී සමාජයක නම් සිරගත වීමට සිදුවෙන තක්කඩි, නරුම, වංචාකාරයො.

    එක පැත්තකින් ආණ්ඩුව සල්ලි වලට අරන්, ආණ්ඩුවේ බිස්නස් එකක් ඇතුලට රිංගනවා.

    අනෙක් පැත්තෙන් ඒ බිස්නස් එක වට්ටලා, එහි ලාභ තමන්ගේ පුද්ගලික බිස්නස් එකට දාගන්නවා.

    මේවා ලංකාවේ විතරක් වෙන වැඩ.

    ධම්මික ලා කියන්නේ සැබෑ ව්‍යාපාරිකයො නෙවෙයි කොමියුනිස්ට්සමාජයට ලං වෙච්ච ක්‍රෝනි කැපිටලිස්ට් ලා කියලා මන් හැමදාම කියන්නේ ඒකයි.

    දිනපතා දෙවරක් ඕස්ට්‍රේලියාවට ගුවන් ගමන් සිදු කරනවා

    Itin ban, tawa ekak danna taram fleet ekak tiyenawada.. kalekata kalin tibbe col- Mel witarai neh.. mewa diga routes neh..
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113

    පිරිවෙන්වලින් ගිහි-පැවිදි ශිෂ්‍යයන් ලක්ෂයකට වැඩි පිරිසකට අධ්‍යාපනය​

    සුහුරු පන්ති කාමරයකට පරිගණක දෙකක්, ස්මාට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක්​

    ඩිජිටල් තාක්ෂණයෙන් ජාතික බෞද්ධ උරුමය ගවේෂණය කිරීමට අවස්ථාව​

    පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙරට ඇති පිරිවෙන් 825ක් සඳහා අවම වශයෙන් පරිගණක දෙකක්, ස්මාට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු සුහුරු පන්ති කාමර ලබාදීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙම පිරිවෙන් තුළ ගිහි, පැවිදි ශිෂ්‍යයන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරන බව පැවැසූ ඒ මහතා තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව එම ව්‍යාපෘතිය සැලසුම් කරන බව අවධාරණය කළේය.​

    එමඟින් පිරිවෙන් ආශ්‍රිත ගුරුවරුන්ට හා පැවිදි ගිහි ශිෂ්‍යයන්ට ශ්‍රී ලාංකික ජාතික බෞද්ධ උරුමය ගවේෂණයට හා විශ්ලේෂණයට ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගැනීමට හැකිවනු ඇති බව බන්දුල ගුණවර්ධන මහතා කීවේය.​

    තාක්ෂණ ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමැතිවරයා පැවැසීය.​

    ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.​

    මෙම යෝජනාව පොසොන් සතිය තුළදී ඉදිරිපත් වීම විශේෂත්වයක්. අවුරුදු දහස් ගණනකට පෙර මහින්දාගමනයෙන් පසු මේ රටේ ජාතියේ හැරවුම් ලක්ෂ්‍යය තීරණය වූ අතර සභ්‍යත්වය, ශිෂ්ටාචාරය සහ අධ්‍යපානය මහින්දාගමනයත් සමඟ තමයි සංවර්ධනය වුණේ. මහා විහාරයත් අභයගිරියත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ආයතන දෙකක් ලෙස ක්‍රියාත්මක වූ බව පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබෙනවා. ලාංකීය අධ්‍යාපනය පිරිවෙන් අධ්‍යාපනය මත පදනම් වෙලා තිබුණ අතර අධ්‍යයතන යුගය දක්වා පරම්පරාවෙන් පරම්පරාවට පිරිවෙන් පැවැතිලා තිබෙනවා. ඒ අනුව දැනට මහ පිරිවෙන්, මූලික පිරිවෙන් සහ විද්‍යායතන පිරිවෙන් යනුවෙන් පිරිවෙන් වර්ග තුනක් තිබෙනවා. පිරිවෙන් 825ක් පමණ ලංකාවේ පිහිටලා තිබෙන අතර ගිහි පැවිදි ශිෂ්‍යයන් ලක්ෂයකට තරමක් වැඩි ප්‍රමාණයක් ඉගෙනුම ලබනවා. ඒ වගේම පාසල් 1200ක් පමණ දියුණු ඩිජිටල් තාක්ෂණය යටතේ චීන ආධාර යටතේ සංවර්ධනය කරන ව්‍යාපෘතියක් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත් සමඟ එක්ව දැනට ක්‍රියාත්මක වීම ආරම්භ කරලා තිබෙනවා. පිරිවෙන්වලටත් ඒ පාසල්වලට ලබාදෙන පහසුකම් ලබාදීමයි ආරම්භ කරන්නේ.​

    නුවන් කොඩිකාර​

    Ubata Sarcasm post ekakat terenne nedda ban? 😂😂

    කටිං පුටිං
    ehema kiyanna epa. lokka "පොසොන් එකට රාජ්‍ය අනුග්‍රහය නොදී කරන්ට් කපලා" weda pennuwa 😂😂

    • Wow
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,070
    86,268
    113
    ආශ්චර්යමත් රටක
    ධම්මික ලා කියන්නේ සැබෑ ව්‍යාපාරිකයො නෙවෙයි ක්‍රෝනි කැපිටලිස්ට් ලා කියලා මන් හැමදාම කියන්නේ ඒකයි.

    😹😹😹😹😹

    උගේ මහගෑනි කියන්න ඇති හැමදාම. ඌට අනුව නං ධම්මිකයාට වඩා එකෙක් මේ තුන් ලෝකෙම හිටියනං ඒ මහින්ද ජරාපක්ස විතරයි. බයියො අපිට කුණු හම්බෙන් බැන්නෙ ධම්මිකයා අරමයි මේමයි හොරා කියද්දි 😹

    ධම්මිකයා දේශපාලනේට ආවෙ මොන පක්ෂෙන්ද බන්? හුචිං රත්හුත්තේ aka ඉරේෂාන් පොන්නසිරිවර්ධන හිඟන්නා කඩේ යන පක්ෂ වලින් නෙවෙයිද බන්? දැන් ධම්මිකයා ජෙප්පෙක්ද? 😹
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,314
    16,013
    113
    ඩොලර් තියෙනවා.

    ඇයි ගෑස් නැද්ද? මං කිව්වෙ අපේ ගෙවල් දෙකක ගෑස් සිලින්ඩර් 4ක්ම නිකන් තියෙනවා. පාවිච්චි කරන්න කෙනෙකුත් නෑ. 🥱

    ළඟම ගෑස් තියෙන තැන හොයාගන්න ඇප් එකක් හදන්න බැරි ද? 😆