Kema Loriya Awa!

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,048
    5,353
    113
    ගෝට් මොකද නිතරෝම කඩේට යන එක මග ඇරල බඩු ගෙදෙට්ට ගෙන්න ගන්නෙ?
    පොර ටෝක් දෙන්ඩ ගොහිං උං ගහල පැන්නුවද ගෝට්ව? නැත්තං බඩු උස්සල මාට්ටු වෙලා දන ගස්සෝල තිබ්බද ගෝට්ව?

    Suspicious Futurama GIF
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,907
    29,307
    113
    හොර තක්කඩි මාලිමා JVP ආණ්ඩුවෙන් Decapterus russelli (ලින්නෝ) කියන්නේ Jack Mackeral කියාලා gazzette එකක් ගහලා දැන් Jack Mackeral කියලා label ගහලා ලින්නෝ ටින් විකුනනවා. Mackeral කියලා අලගොඩුවෝ හරි බාල චීන Mackeral දාලා එවනවා

    මේවා දැන් හොයන්නත් නැහැ.

    IUTlmOi.png
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,948
    23,660
    113
    මොකක්ද බන් Oats කන එකේ වැඩේ. Just carbs නෙ. කඩල වලත් තියෙනව ඔයිට වඩා ප්‍රෝටීන්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,068
    15,582
    113
    New Zealand
    Kohoba saban 😍
    තොපිට ඉංගිරී බැරි වෙන එක සාදාරණයි. අකුරු කියවන්නවත් බෑනේ. හොදට බලපන් kohobaද නැත්නම් khombaකියලද තියෙන්නෙ කියලා. කොහොඹ සබන් කියලා නමක් නෑ

    @scurvy උබ ඒක ලිංගිකද ,ද්වීලිංගිකද :lol:
    ------ Post added on Feb 24, 2026 at 1:34 AM
     
    • Haha
    Reactions: Cypress and SIC