ලක් විජය ගල් අඟුරු බලාගාර ඉතිහාසයේ මේ තරම් ප්‍රමිතියෙන් හීන ගල් අඟුරු තොග මින් පෙර ගෙන්වා නෑ…. ලංවිම ඉංජිනේරු සංගමය කියයි! මාලිමා JVP වැඩබැරි හොරු !

monson

Well-known member
  • May 7, 2007
    24,928
    27,008
    113

    :lol: 🤌

    ලක් විජය ගල් අඟුරු බලාගාරය ආරම්භයේ පටන් ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය Lanka Coal Company (Private) Limited හරහා මෙන්ම විවිධ සමාගම් හරහා ද සිදුවී ඇති නමුත් මේ වනවිට ආනයනය කර ඇති ප්‍රමිතියෙන් හීන ගල් අඟුරු ආනයනයක් මින් පෙර බලාගාර ඉතිහාසයේ සිදුවි නැති බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    වෘත්තීයවේදී සංගමයක් ලෙස මෙය ඉතා බරපතල තත්වයක් වශයෙන් නිරීක්ෂණය කරන බවත්, ප්‍රශ්නගත ප්‍රසම්පාදනය තුළින් ලංකා විදුලිබල මණ්ඩලයට හා විදුලි පාරිභෝගිකයන්ට සිදුවන රුපියල් බිලියන ගණනක අලාභයට වගකිය යුත්තන් විධිමත්ව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් තම සංගමය තරයේම අවධාරණය කරන බවත් එම සංගමය සිය නිවේදනය හරහා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    මෙම අලාභය හුදෙක් අමාත්‍යංශ අභ්‍යන්තර කමිටු මඟින් ගණනය නොකළ යුතු අතර, නිවැරදි තාක්ෂණික ඇගැයීමක් මඟින් විනිවිද භාවයකින් යුක්ත ලෙස ගණනය කිරීම් සිදු කළ යුතු බව සඳහන් කරන සංගමය මෙම ප්‍රවණතාවයන් හමුවේ සත්‍ය හෙළි කිරීමට ඉදිරිපත් වන සිය සංගමයේ සාමාජිකයින් ඇතුළු ලක්විජය බලාගාරයේ සියළු සේවකයන්ට කිසිදු බලපෑමක් සිදු නොකළ යුතු බවට ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.

    එලෙස සිදු කරන ඕනෑම බලපෑමකට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවටද සංගමය දැනුම් දෙයි.

    Media-release_Coal_page-0001.jpg


    - https://lankasara.com/si/පුවත්/ලක්-විජය-ගල්-අඟුරු-බලාගාර/
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839
    113
    ලක් විජය, පුණ්ඩ නාමකරණ නම් තියෙනවා රට වටෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    කෙබර කොටාගේ ලැට් සුදාටයි shenat
    ඩෝබිටයි අසූචි වලක් කඩන් කන්න තරගයක් තිබ්බොත් කවුරු දිනයිද :ROFLMAO: :poop::ROFLMAO:

    උබ තමා දිනන්නේ 🤌🏼😂
    පොනිල් පුස්සා රනිල් මාමි උන ඉක්මන 😹


    අරගලයේන් උපන් පුස්සා පොනිල් කුමරුට ජයවේවා කියපන් පොන්නයිනේ.
    අපට සිතූ පැතූ සම්පත් ලබාදීපු අරගලයට ජයවේවා කියපියව් කුහක නොවී.😂🤣😂

    අතට අහුවෙච්චි දේ අතපත ගාගෙන ගිය අරගල කුඩ්ඩන්ට, හඩුගද සිපය්යන්ට රනිල් මාමිගෙන් ටොපිය හම්බෙන්න යන්නේ....සුපිරියි.👌👌

    🤌🏼😹😹😹
     

    Similar threads