PayPal දෙන්නේ අපි සමාරම්භක උත්සවයක් තිබ්බට පස්සේ. OECSL වෙතින් නිවේදනයක්

redux

Well-known member
  • Feb 19, 2017
    10,792
    17,740
    113


    මේ මහත්තුරු කියන දේ අහලා ඉවසල ඉඳපල්ලා නිකන් දඟලන්නේ නැතුව. ඒ සර්ලාට paypal එක්ක කෙලින්ම සම්බන්දතාවයක් තියෙනවා ඒ නිසා මේ කියන්නේ ඇත්ත. උත්සවේ තියල paypal එකේ මහත්තුරු ලංකාවට පිලිගන්නකන් ඉමු
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    වැඩේ ඇත්ත මචන්ලා

    පේපැල්ලෙකේ වැඩ කරන අ‍ය සේරම චීනේ අවුරුදු උත්සව බලන්න ගිහින්
    පේපැල්ලෙකේ ලංකාව බලන කෙනා කොට්ටපොර ගහන්න ගිහින් වැටිලා අත කැඩිලා ලංකාවට සල්ලි ගන්න ඔප්සන් එක එනේබල් කරන්න අත සනීප වෙනකල් ඉන්න ඕන
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,769
    2,645
    113
    me mona gobbayekda :lol: mata lankawath ekka mokuth na ballo... lankawa thamai mata hodama :yes:

    but ubala wage higannunta nam paypal denne na 1000% sure ... 10000% hodai eka :lol:
    huththo ..mama lankawe neme inne.. gobbaya uba thama ..

    Hamu mahaththaya1 gobbaya..
    Hamu mahaththaya1 gobbaya..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,795
    11,272
    113


    මේ මහත්තුරු කියන දේ අහලා ඉවසල ඉඳපල්ලා නිකන් දඟලන්නේ නැතුව. ඒ සර්ලාට paypal එක්ක කෙලින්ම සම්බන්දතාවයක් තියෙනවා ඒ නිසා මේ කියන්නේ ඇත්ත. උත්සවේ තියල paypal එකේ මහත්තුරු ලංකාවට පිලිගන්නකන් ඉමු

    රූපවාහිණියේ සින්දුවකුත් හදලා දායි ද? හෙළ ක්‍රමෙ. රොකට් එකක් අරින්නෙත් සින්දුවක් කරලා
     
    • Haha
    Reactions: Be_Positive