මට නිතරම තරහ යනවා

HeadCat

Active member
  • Feb 19, 2026
    239
    72
    28
    මිත්‍රවරුනි, මං මගේ අම්මට හරි ආදරෙයි එත් මට අම්මා සමහර කියන දේවල් වලට තරහ යනවා නිකන් නිව්සන්ස් එකක් වගේ. මන් කොහොමද තරහ යන එක නවත්වන්නේ. මට දැන් මේ තරහ යන එක එපා වෙලා තියෙන්නේ. මීට වඩා මැරුනානම් හොදයි කියලා හිතෙනවා. :(
     
    Zorrow

    Active member
  • Jul 5, 2025
    171
    93
    28
    t.me

    Buddhism Follow කරන්න.. මට මේකෙන් ලැබුන හොදම දේ තමා ඒක.. හැඟීම් පාලනය.. (ටත් වඩා හැඟීම් දැනීම් නොසලකා හැරීම කිව්වොත් හරි )
     
    • Like
    Reactions: Schrodinger Cat

    HeadCat

    Active member
  • Feb 19, 2026
    239
    72
    28
    umbe job eka mokada,
    wayasa,
    salary
    gedara vena kauda inne
    kellek innawada
    yaluwo innawada

    19
    no salary

    Buddhism Follow කරන්න.. මට මේකෙන් ලැබුන හොදම දේ තමා ඒක.. හැඟීම් පාලනය.. (ටත් වඩා හැඟීම් දැනීම් නොසලකා හැරීම කිව්වොත් හරි )
    mama buddhism danna kenek, divya loka brahma loka vishvaasa karana kenek, buddhism paratharayatama follow karapu kenek
    ------ Post added on Feb 26, 2026 at 11:05 AM
     
    Last edited:
    • Like
    Reactions: clumsyhulk

    Zorrow

    Active member
  • Jul 5, 2025
    171
    93
    28
    t.me

    mama buddhism danna kenek, divya loka brahma loka vishvaasa karana kenek, buddhism paratharayatama follow karapu kenek
    ------ Post added on Feb 26, 2026 at 11:05 AM
    එහෙනම් බ්‍රෝ ඔයාට ඕක control කරගන්න බැරි වෙන්න බැහැනෙ.. තව හොයන්න buddism ගැන ඔය දේවල් ගැන
     
    HeadCat

    Active member
  • Feb 19, 2026
    239
    72
    28
    එහෙනම් බ්‍රෝ ඔයාට ඕක control කරගන්න බැරි වෙන්න බැහැනෙ.. තව හොයන්න buddism ගැන ඔය දේවල් ගැන
    eka thamai
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,394
    2,069
    113
    43
    Wakanda
    mu Niranga da 😄
    ඔව් මං ආව දවස්වලම දැනගෙන හිටිය . තම්බිය වගේ ඉදන් බුදුහාමුදුරුවන්ට බනින හින්ද කියල දැම්ම තැන් කීපයක
    දැන් ඌ කක්තාරකව මෙන්ෂන් කරනව ඛේන්තියට
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,346
    1
    6,169
    113
    අම්මා ඔයාව මාස 10 ක් බඩේ තියං කොච්චර වේදනා විඳගෙන පරිස්සමින් මැණිකක් වගේ බලා ගත්තද කියලා හිතලා බලන්න

    ඉපදුණාට පස්සේ මේ වෙනකන්
    ඔයාට කන්න බොන්න දීලා, උදේ පාන්දර ඇහැරගෙන ඔයාගේ වැඩ ටික කරලා මේ වෙනකන් කොච්චර ආදරෙන් ඔයාව බලාගත්තා ද කියලා කල්පනා කරන්න

    අම්මා කරපු කැපකිරීම් ගැන හිතන්න
    සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න පුළුවන් දේවල් නෙවෙයි සාමාන්‍යයෙන් අම්මල් කරන්නේ !

    හරියට හිතුනොත් මේ දේවල් ගැන අම්මා ඇවිල්ලා පිහියෙන් ඇන්නත් "තරහක්" හිතනකල් නෑ ඔයාට අම්මා ගැන අන්තිම හුස්ම යනකල්