අද උදේම මට සතුටුයි බං

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,121
    2,375
    113
    අද උදේම මට සතුටුයි බං

    අද මන් Train එකේ වෙනදා වගේම වැඩට යන ගමන් හිටියේ සෙනගත් හිටියා ගොඩක්. කොහොමත් හිරවෙලා තද වෙලානෙ යන්නේ, මං ගාව හිටියා කියූටි ලස්සන කෙල්ලෙක්.. ලස්සනයි හැබැයි මං දිහා බැලුවවත් නෑ. පාඩුවේ ගියා.. කොටයි මට වඩා. ඉතින් ඒතකොට එ කෙල්ලගේ කොන්ඩ පේනව මට, එකම එක ඉදිච්ච ගහක් පේන්න තිබ්බා. මං සෑහෙන පාරක් හිතලා හිතලා ගණන් ගන්නේ නැති උනොත් නෝන්ඩි නිසා කියන්න නැතුව ඉන්නත් හදලා ඔන්න ඔහේ කියනවා කියලා හිතලා"ඔයාගේ එක කෙස් ගහක් ඉදිලා කියලා කිව්වා.. අඩෝ එකි මං දිහා බලලා ලැජ්ජාවෙන් හිනා වුණා පුදුම ලස්සනක් බං ඒ හිනාව.මට නිකන් බාල්දියකින් කෙලලා ඇරියා වගේ. මං බහින තැනත් ලන් උන නිසා මං බහින්න ලෑස්ති වෙන ගමන් කීවා "දැන් ඉතිං වයසයිනෙ"කියලා😀 ඒකි ආයෙමත් අර ලස්සන හිනාව දාලා " ඔව් ඔව්" කිවා, ඊට පස්සේ මං බැහැලා ආවා,ආයෙත් කවදාවත් දකින්න නැතිවෙයි අහම්බෙන් දැක්කේ ඒත් කමක් නෑ..

    දැන් බලපන් ඔය වචන දෙක තුන නිසා අද දවසම ෆුල් හැපී 😁❤️

    කොල්ලොන්ට සතුටු වෙන්න එනම පුංචි රැන්ඩම් දෙයක් ඇති බන්.
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,451
    113
    ඊව්ව්ව්ව්... ගොතපු කතාවක් නං අවුලක් නෑ. මූ මේක ඇත්තම කිවුව නං මුගෙ පව්ලෙන් කසාදයක් නොකර ඉන්න ඉන්න තරමට හොදයි කිසිම කෙල්ලෙක්. මනුස්සයෙක් අපහසුතාවයට පත් වෙන විදිහට කතා කරන්න හිතෙනව කියන්නෙම උගෙ personality එක හෙනම අවුල්.
     
    • Like
    Reactions: mayadmax

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,151
    2,284
    113
    Bad pick up line brah..

    You need to spend more time with the society to get matured..

    This is why you cannot attract a partner, I reckon..
     
    Last edited:
    • Like
    Reactions: mayadmax

    lilman

    Well-known member
  • May 10, 2009
    41,214
    55,012
    113
    Colombo
    අද උදේම මට සතුටුයි බං

    අද මන් Train එකේ වෙනදා වගේම වැඩට යන ගමන් හිටියේ සෙනගත් හිටියා ගොඩක්. කොහොමත් හිරවෙලා තද වෙලානෙ යන්නේ, මං ගාව හිටියා කියූටි ලස්සන කෙල්ලෙක්.. ලස්සනයි හැබැයි මං දිහා බැලුවවත් නෑ. පාඩුවේ ගියා.. කොටයි මට වඩා. ඉතින් ඒතකොට එ කෙල්ලගේ කොන්ඩ පේනව මට, එකම එක ඉදිච්ච ගහක් පේන්න තිබ්බා. මං සෑහෙන පාරක් හිතලා හිතලා ගණන් ගන්නේ නැති උනොත් නෝන්ඩි නිසා කියන්න නැතුව ඉන්නත් හදලා ඔන්න ඔහේ කියනවා කියලා හිතලා"ඔයාගේ එක කෙස් ගහක් ඉදිලා කියලා කිව්වා.. අඩෝ එකි මං දිහා බලලා ලැජ්ජාවෙන් හිනා වුණා පුදුම ලස්සනක් බං ඒ හිනාව.මට නිකන් බාල්දියකින් කෙලලා ඇරියා වගේ. මං බහින තැනත් ලන් උන නිසා මං බහින්න ලෑස්ති වෙන ගමන් කීවා "දැන් ඉතිං වයසයිනෙ"කියලා😀 ඒකි ආයෙමත් අර ලස්සන හිනාව දාලා " ඔව් ඔව්" කිවා, ඊට පස්සේ මං බැහැලා ආවා,ආයෙත් කවදාවත් දකින්න නැතිවෙයි අහම්බෙන් දැක්කේ ඒත් කමක් නෑ..

    දැන් බලපන් ඔය වචන දෙක තුන නිසා අද දවසම ෆුල් හැපී 😁❤️

    කොල්ලොන්ට සතුටු වෙන්න එනම පුංචි රැන්ඩම් දෙයක් ඇති බන්.

    576689.jpg
     
    • Haha
    Reactions: tinto brass

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,727
    11,556
    113
    හඳට කිට්ටුව
    අද උදේම මට සතුටුයි බං

    අද මන් Train එකේ වෙනදා වගේම වැඩට යන ගමන් හිටියේ සෙනගත් හිටියා ගොඩක්. කොහොමත් හිරවෙලා තද වෙලානෙ යන්නේ, මං ගාව හිටියා කියූටි ලස්සන කෙල්ලෙක්.. ලස්සනයි හැබැයි මං දිහා බැලුවවත් නෑ. පාඩුවේ ගියා.. කොටයි මට වඩා. ඉතින් ඒතකොට එ කෙල්ලගේ කොන්ඩ පේනව මට, එකම එක ඉදිච්ච ගහක් පේන්න තිබ්බා. මං සෑහෙන පාරක් හිතලා හිතලා ගණන් ගන්නේ නැති උනොත් නෝන්ඩි නිසා කියන්න නැතුව ඉන්නත් හදලා ඔන්න ඔහේ කියනවා කියලා හිතලා"ඔයාගේ එක කෙස් ගහක් ඉදිලා කියලා කිව්වා.. අඩෝ එකි මං දිහා බලලා ලැජ්ජාවෙන් හිනා වුණා පුදුම ලස්සනක් බං ඒ හිනාව.මට නිකන් බාල්දියකින් කෙලලා ඇරියා වගේ. මං බහින තැනත් ලන් උන නිසා මං බහින්න ලෑස්ති වෙන ගමන් කීවා "දැන් ඉතිං වයසයිනෙ"කියලා😀 ඒකි ආයෙමත් අර ලස්සන හිනාව දාලා " ඔව් ඔව්" කිවා, ඊට පස්සේ මං බැහැලා ආවා,ආයෙත් කවදාවත් දකින්න නැතිවෙයි අහම්බෙන් දැක්කේ ඒත් කමක් නෑ..

    දැන් බලපන් ඔය වචන දෙක තුන නිසා අද දවසම ෆුල් හැපී 😁❤️

    කොල්ලොන්ට සතුටු වෙන්න එනම පුංචි රැන්ඩම් දෙයක් ඇති බන්.

    Lawata puka wath atha gaawe nadda?
     
    alone_01

    Well-known member
  • Apr 1, 2026
    312
    500
    93

    Fb eke copy karan udaya gamman pila ponnaya
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,424
    248
    63
    ගොඩාක් සතුටුද බන්...?

    හිත හිත ගෙදර ඇවිත් ජොකා ගලවද්දි චූටි බිංදුවක් ටොපා මුදුනට රුටලා තිබ්බද...
    උඹට ගොඩක් ගියාද ... විද්දද...
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    903
    803
    93
    අම්මෝ ඉදුන කෙස් ගහකට ඔච්චරම සුරාන්තෙට පත් වුනානම්..
    ජංගි වාටියක් දැක්කනම් ඇඹරිලා තියන
    තෝ ලිස්සලා වැටෙයි
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,650
    539
    113
    ලන්ඩන් වත්ත
    අද උදේම මට හරි දුකයි යාලුවනේ :(

    අද මන් Train එකේ වෙනදා වගේම වැඩට යන ගමන් හිටියේ සෙනගත් හිටියා ගොඩක්. කොහොමත් හිරවෙලා තද වෙලානෙ යන්නේ, මං ගාව හිටියා මට වඩා උස, අර ඩොකුමෙන්ටරීස් වල ඉන්න serial killer කෙනෙක් වගේ පෙනුම තියෙන කොල්ලෙක්. ඔයාල දන්නව ඇති අර ලොකු කන්නාඩි එහෙම දාල ඉන්න අය. මං වැඩිය බලන්න ගියේ නැහැ මම මගේ පාඩුවෙ හිටියා. ඒත් මට තේරෙනව මූ මම දිහා බලාගෙන ඉන්නව වගේ. මම ඒත් බලන්න ගියේ නැහැ යාලුවනේ මොකක් හරි කියල කතාවක් පටන්ගන්න හදයි කියල. ඔහොම සැහෙන වෙලාවක් බලාගෙන ඉදල එකපාරටම කියපි "ඔයාගේ එක කෙස් ගහක් ඉදිලා" කියලා. බලන්න යාලුවනේ උදේ පාන්දරම කෙල්ලෙක්ට කියන කතාවක් ද කියල. මට මාරම අප්සට්. මම ඉතින් අර cooperate හිනාව දාල සද්ද නැතුව හිටියා තව මොන මොන ඇද අඩුපාඩු කියයිද දන්නෙ නෑ කියල හිත හිත. ආය ටික වෙලාවකින් මූ කියපි "දැන් ඉතිං වයසයිනෙ"කියලා. මමත් ඉතින් කලින් හිනාවම දාලා "ඔව් ඔව්" කියල කිව්ව. වෙන මොනවත් කියන්න ගිහින් නැති කරදරයක් එහෙම සෙට් උනොත් කියල. හොද වෙලාවට ඒ ගමන්ම වගේ මූ බැහැල ගියා. හෙටත් මූ සෙට් වෙයිද දන්නෙ නෑ Train එකේදි. හෙටත් සෙට් වෙලා අනන් මනන් කියාගෙන ආවොත් සද්දෙට කෑගහල අහන්න ඉන්න "මොකද මනුස්ස්යො පස්ස අතගාන්නෙ අසහනේද උදේ පාන්දරම" වගේ උටත් හිතාගන්න බරිවෙන්න.

    බලන්න යාලුවනේ වචන දෙක තුනකින් මගේ අද දවසම අවුල් ගියා යාලුවනේ. :(

    Train එකේ කෙල්ලගෙ POV.
    ව්නෝදය සදහා පමනි. :P:lol: