LK Cricket Vs MELBET Betting සක්කිලි

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    aththa kathawa.dino ponnayonge video baluwema na. unta wada lokui st bet ghapu mic 2. arunta bannata unuth lontha hinganno thama
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    2007,2011 kaleth owa thibaa bung

    A kale thama ape un action ganna thibee

    kawuruth katha karee na SLC ekee case gana
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Mu kiyanna atta bro, Balapan Lapaya awa kiyalath wenasak na, Online Sudu wa, Online loan seen eka tawama nagalama yanawa
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,012
    8,081
    113
    club cricket වල matchfixing සැරටම වෙනවා. උන්ට ගොඩක් පොඩි salary එකක් හම්බෙන්නේ. උදාහරණයකට domestic t20 match එකක් ගැහුවොත් රුපියල් 10000 ක් විතර matchfees ගෙවන්නේ. හැබැයි international t20 matchfees ඩොලර් 7500 යි.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,296
    1
    16,889
    113
    −273.15°C
    රට එක්සේසත් කරපු මහින්ද රජතුමා ගේ කාලෙත් සුදූව තිබ්බා හැබැයි.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,296
    1
    16,889
    113
    −273.15°C
    දුශාන් හේමන්තගේ හිට් විකට් එකටත් කතාවක් ගියා බැට්ස්ස්මන් කෙනෙක් අවුට් වෙන්න දාන Other බෙට් එකට Odd 201 විතර තිබ්බ එකට.
    ඕක මේ අද ඊයේ විතරක් තිබ්බ එකක් නෙවෙයි, ඒ කාලේ ඉඳලම ඕක තියෙන එකක්. අඩුම සම්භාවිතාවයක් තියෙන හින්දා තමයි 201 වගේ Odd එකක් දීලා තියෙන්නේ ඒකට. එහෙම බැලුවොත් කුසල් මෙන්ඩිසුත් අයි පී එල් එකේ නොකවුට් මැච් එකක හිට් විකට් වුණේ. 😅

    ලොන්තයන්ට ක්‍රිකට් බැරි කම කියන්නේ නෑ, මැච් පාවාදෙනවා කියල විතරයි කියන්නේ. ඕකුන් ප්‍රැක්ටිස් කරනවද කියලත් මට සැකයි. කිසිම ෆිට්නස් එකක් නෑ එකෙක්ගෙවත්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    තමන් දන්නා ක්‍රීඩාවක් හොදට කියවලා පොඩියට කරන යන්න හොදයි ඕක.
    ඇබ්බැහි නොවී
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,708
    1
    6,556
    113
    We need a complete overhaul and plaster the loopholes ; A systematic reformation
    Head changes won't fix the corruption ; only replace the corrupter