ග්‍රීන් කාඩ් නොමැතිව ඇමෙරිකාවේ රැඳී සිටි 06ක් යළි මෙරටට පිටුවහල් කෙරෙති 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,959
    7,985
    113
    Faces of Donald Trump Sequel Moos dnt Erin_00013313.jpg


    ඇමෙරිකාවේ රැඳී සිටීමට වීසා තිබුණත් ග්‍රීන් කාඩ් නොමැතිව රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙක් එරටින් පිටුවහල් කර 28 දින අලු‍යම ඇමෙරිකානු විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබිණි.

    ඔවුන් යාපනය, පමුණුගම, පේදුරුතුඩුව, ඩෙල්ෆ් යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඔවුන් 28 දින අලු‍යම 12.00 ට ඇමෙරිකාවේ සිට ඕ.ඒ.ඊ.-4013 දරන එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ අතර එම ගුවන් යානය තුළ මෙම ශ්‍රී ලාංකිකයන් 06 දෙනා සමග තවත් විවිධ රටවල එරටින් පිටුවහල් කළ 162ක් සිට තිබේ. මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමෙන් පසුව එම ගුවන් යානය නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත පිටත්ව ගොස් තිබේ.

    ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති මත මෙසේ එරට රැඳී සිටින විදේශිකයන් පිටුවහල් කිරීම සිදු කර ඇති අතර මෙසේ පිටුවහල් කර සිටි එක් ශ්‍රී ලාංකිකයෙකුගේ බිරිඳ සහ මෑතකදී ඇය විසින් ප්‍රසූත කර ඇති කුඩා දරුවා තවදුරටත් ඇමෙරිකාවේ රැඳී සිටින බව කටුනායක ගුවන් තොටුපොළේදී ආරක්ෂක අංශ සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    මෙසේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගත් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තුබූ අතර එහිදී ඔවුන් මෙරට තුළ කිසිදු අපරාධ ඉතිහාසයකට සම්බන්ධ නොවූ අය බව අනාවරණය වීමෙන් අනතුරුව 28 දින දහවල් නිදහස් කර යවා තිබේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,468
    12,401
    113
    35
    Spain
    හොද වැඩේ 🤣
    පවු බන්, ලක්‍ෂ ගානක් වියදන් කරලා යන්න ඇත්තේ.

    ප්‍රසූත කර ඇති කුඩා දරුවා තවදුරටත් ඇමෙරිකාවේ රැඳී සිටින - surrogacy seen ekak wage..
    නෑ ඇමෙරිකාවේ උපන්න හැමෝටම පුරවැසිකම ලැබෙනවා.
    ------ Post added on Mar 3, 2026 at 1:48 PM
     
    • Love
    Reactions: Smartm

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    ප්‍රසූත කර ඇති කුඩා දරුවා තවදුරටත් ඇමෙරිකාවේ රැඳී සිටින - surrogacy seen ekak wage..
    na birth right citizenship!

    oka gana dan nadu yanawa!
    oya neethiya hadala thiyenne e kale idapu wahallunta


    Dan rata ratawala un lameya hamba wenna lan wela USA gihin ehe lameya hamba wenawa. chennu 1 million innawalu ehema un!


    owa biz ekata karana clinic thiyenawa mehe! kari sapeyak oi mewa!
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,468
    12,401
    113
    35
    Spain
    na birth right citizenship!

    oka gana dan nadu yanawa!
    oya neethiya hadala thiyenne e kale idapu wahallunta


    Dan rata ratawala un lameya hamba wenna lan wela USA gihin ehe lameya hamba wenawa. chennu 1 million innawalu ehema un!


    owa biz ekata karana clinic thiyenawa mehe! kari sapeyak oi mewa!
    දැන් එහෙම ප්‍රසූත කරන්න ඇමෙරිකාවට යන්න වීසා දෙන්නේ නෑලු බන්.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    දැන් එහෙම ප්‍රසූත කරන්න ඇමෙරිකාවට යන්න වීසා දෙන්නේ නෑලු බන්.
    e dan ne. trump bossa ewa nawathuthuwa. eth minissu enawa. lagadith nigerian couple ekak mattu una! mewata immigration wala un sambandai! full jawarama! specially democratic state! ewai thiyena airport wala wade wenawa!

    kari democratic unge wada mewa. un kallathoni wadi karala unwa pakseta set karagena chanda gannawa. ena ena un town wala American as wasuma deela nawaththagannawa. town pirila. gam wala ballek na. naki witharai!

    mehe loku town okkoma wage blue party ekata kathire gahanne. wadi denek kalla thoni!
     
    • Wow
    Reactions: Inigo Montoya

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,747
    948
    113
    yaluwek nam green card set wela giya aurudde. u newei apply karala thiyenneth, ugeth wena yaluwek. anthimata muta set una, ganith giya. apith 2023 damma, no luck.