තාත්ත නැති වුනා බං!

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ගොඩක් කාලයක් අසනීප වෙලා හිටියේ.. කොහොමත් වැඩි කල් ජීවත් වෙන්නෙ නැති බව කොහොමත් දැනං හිටියා.. මාව පුද්ගලිකව දන්න උන් දන්නව මෙකේ සීන් එක.. ... ගොඩක් එයාගෙ වැඩ වලටම බිසී වෙලා හිටිය නිසා ඔලුවෙ හැම වෙලේම ලොකු ස්ට්‍රෙස් එකක් තිබ්බා.. දැං ඒ අමතර ස්ට්‍රෙස් එක නෑ.. ලොකු හිස් බවක් දැනෙනව 😔 නිකං පර්පස් එකක් නෑ වගේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,173
    113
    මාලඹේ
    ගොඩක් කාලයක් අසනීප වෙලා හිටියේ.. කොහොමත් වැඩි කල් ජීවත් වෙන්නෙ නැති බව කොහොමත් දැනං හිටියා.. මාව පුද්ගලිකව දන්න උන් දන්නව මෙකේ සීන් එක.. ... ගොඩක් එයාගෙ වැඩ වලටම බිසී වෙලා හිටිය නිසා ඔලුවෙ හැම වෙලේම ලොකු ස්ට්‍රෙස් එකක් තිබ්බා.. දැං ඒ අමතර ස්ට්‍රෙස් එක නෑ.. ලොකු හිස් බවක් දැනෙනව 😔 නිකං පර්පස් එකක් නෑ වගේ..
    මේ පුනරුද කාලේ ඔවා හිතට ගන්න එපා කොහොම හරි අනුර අයියා ගොඩ දාන විදියක් බලමු මචන්🙏🙏
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,725
    30,717
    113
    අඩෝ 💔😢 තාත්තට නිවන් සුව ලැබේවා 🙏

    උබගෙ ගෙදර කවුද තව ඉන්නෙ මචං අම්මා සහෝදර සහෝදරියො ඉන්නවද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,885
    1
    56,906
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොඩක් කාලයක් අසනීප වෙලා හිටියේ.. කොහොමත් වැඩි කල් ජීවත් වෙන්නෙ නැති බව කොහොමත් දැනං හිටියා.. මාව පුද්ගලිකව දන්න උන් දන්නව මෙකේ සීන් එක.. ... ගොඩක් එයාගෙ වැඩ වලටම බිසී වෙලා හිටිය නිසා ඔලුවෙ හැම වෙලේම ලොකු ස්ට්‍රෙස් එකක් තිබ්බා.. දැං ඒ අමතර ස්ට්‍රෙස් එක නෑ..
    කනගාටුයි!

    ලොකු හිස් බවක් දැනෙනව 😔 නිකං පර්පස් එකක් නෑ වගේ..

    වැඩ කරන්න හිතෙන්නෙ නැත්නම් හෝ දුක වැඩියි නම් මනෝ වෛද්‍යවරයෙක් හම්බවෙලා කතා කරන්න
     
    • Like
    Reactions: 6h057 and SK29