රටට සුබයි, ජෙප්පො රවයි. මෙරට විදෙස් සංචිතයේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලර් බිලියන 7ඉක්මවයි!

Max_r

Well-known member
  • May 10, 2007
    12,724
    1
    15,386
    113
    මොන්සන් මහතා යුද පෙරමුනේ නිසා පොඩ්ඩක් බිසි, මට මේ ත්‍රෙඩ් එක දාන්න කිව්වා!...

    වසර 5කට වැඩි කාලයකින් පසු රටේ විදෙස් සංචිතය ඩොලර් බිලියන 7 ඉක්මවයි !
    ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2020 අගෝස්තු මාසයෙන් පසුව පළමු වරට USD බිලියන 7 සීමාව ඉක්මවා ගොස් තිබේ.
    මහ බැංකුව මගින් ඉදිරිපත් කරන සතිපතා ආර්ථික දර්ශක වාර්තා වලට අනුව 2026 පෙබරවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 7,284ක් වන අතර එය 2026 ජනවාරි මාසයේ පැවති සංචිත වත්කම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 6,832 හා සැසඳීමේ දී 6.6%ක වර්ධනයකි.
    එමෙන්ම මහ බැංකුව සතු රන් සංචිතය 2026 පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 109 සිට ඩොලර් මිලියන 200 ක් දක්වා 83.4%කින් සුවිශේෂී ලෙස වර්ධනය වී ඇත.



    646296044_1379261227580163_5850508957033437497_n.jpg


    https://www.cbsl.gov.lk/.../statis.../wei/WEI_20260306_e.pdf
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,127
    27,427
    113
    රනිල් බින්දුවට වැටිච්ච එක 6 කලහම අවුරුදු 2න් අනුර අවුරුදු 1 1/2ට 1යි. එකේදිත් රනිල්ට ගව් ගානකින් පරාදයි :lol:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,724
    1
    15,386
    113
    රනිල් බින්දුවට වැටිච්ච එක 6 කලහම අවුරුදු 2න් අනුර අවුරුදු 1 1/2ට 1යි. එකේදිත් රනිල්ට ගව් ගානකින් පරාදයි :lol:
    ජෙප්පෝ රවයි 😎
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,695
    113
    Type karanna kamali 🥱 Jinath quote karanawa ae nisa

    @Max_r තටමල තටමල බිලියන 0.3 හදාගෙන අතේ ගහනවද බන්? ආහ් ඩොලර් එක 300 ඉඳන් 310ට ගියේ ඔය ගාන හදන්න මාර්කට් එකෙන් ගත්ත නිසා 🤭 🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,724
    1
    15,386
    113
    @Max_r තටමල තටමල බිලියන 0.3 හදාගෙන අතේ ගහනවද බන්? ආහ් ඩොලර් එක 300 ඉඳන් 310ට ගියේ ඔය ගාන හදන්න මාර්කට් එකෙන් ගත්ත නිසා 🤭 🤭
    තටම්මන්න එපා තාරක hammorroids එන්න පුළුවන් 😓😓

    හොදයි හොදයි. පහ ඉවර වෙනකොට 8 කරගන්න පුළුවන් වේවා
    9.9b රෙකෝඩ් එක,
    ------ Post added on Mar 6, 2026 at 10:46 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,695
    113
    තටම්මන්න එපා තාරක hammorroids එන්න පුළුවන් 😓😓


    9.9b රෙකෝඩ් එක,
    ------ Post added on Mar 6, 2026 at 10:46 PM
    කොටාටනම් හෙමරොයිඩ් ඇවිත් ඇති බන් ඔය මිලියන 300 එලියට දාන්න ගිහින් 🤭 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,803
    2,813
    113
    රිදිච්ච ගූ පෝට්ටු වේස බයියො ටික දුවගන ඇවිත්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,027
    20,219
    113
    Panadura
    හතම ජෙප්පෝ නිසා වර්ධනය උනා වගේ කතාව
    කැරි ජෙප්පෝ කියන්නේ නිකන්ද
     
    • Haha
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,953
    27,300
    113
    මිනිස්සුන්ට කිසිදෙයක් ගන්න බැරිවෙන්න ටැක්ස් වැඩි කලා $ ඉතුරුයි. මිනිස්සුන්ට නොකා නොබී මැරෙන්න බැරි නිසා රත්තරන් උගස් කලා. රන් සන්චිත වැඩී. ඔන්න ලප කොටාගේ බදු ආර්තිකේ. 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: Inigo Montoya