විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 5.98 ක් දක්වා තවත් පහල බහී!

netnet

Well-known member
  • Oct 6, 2016
    9,717
    8,469
    113
    වාහන සිහිනය මේ අවුරුද්දේ අන්තිම වෙද්දිවත් උනොත් හොදයි. 😹
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    Na bn scene eka thiyenne sinhala wedek english beheth denawa wage deyak. Awrudu ganak believe karapu communism, socialism nathuwa imf ekath ekka yanna una eka thama scene eka.

    මට තේරෙන විදියට නම් නන්දලාල් තමයි දැන් ගේම ඇදන් යන්නෙ. හරියට ඇත්තටම බැලුවොත් නන්දලාල් ලොක්ක තමයි හැම තීන්දු තීරණයක්ම ගන්නෙ. සහ නාමික ජනාධිපති විදියට අනුර කුමාර නිකන් රඟපානව වගේ වැ‍ඩක් වෙන්නෙ. කලින් රනිල් ‍+ නන්දලාල් සුසංයෝගය හින්ද උන් දෙන්නම මොලේ තියෙන ආර්ථිකය ගැන දෙයක් දන්න මිනිස්සු හින්ද දෙන්න එකතු වෙලා අවුරුදු 2න් මිලියන 20 බිලියන 6 පැන්නුව. දැන් නන්දලාල්ට විතරක් තනියම ඇදන් යන්න බැරි හින්ද මෙහෙම තියෙනව ඇති පොඩ්ඩ පොඩ්ඩ බැහැ බැහැ. මිනිහ විශ්‍රාම ගියොත් මේ ආන්ඩුව බේර ගන්න කෙනෙක් නැති වෙනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922

    පොර කවද්ද යන්නේ ඇත්තටම
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    පොර කවද්ද යන්නේ ඇත්තටම
    ඌට මල පැනල ගියොත් ඇරෙන්න අනුර කුමාරලාට මිනිහව යවන්න විදියක් නෑ ආර්ථිකේ වැටෙනව මිනිහ යැව්වොත්. කොටින්ම ජේ වී පී උන්ට කිසිම හිතක් නෑ මෙහෙම බදු ගහන්න. හැබැයි කරන්න දෙයක් නෑ. නන්දලාල් අතේ තමයි යතුර තියෙන්නෙ. මිනිහ හිතලම ආයෙම මට බෑ කියල ඕස්ට්‍රේලියාවෙ ගියොත් අන්න එදාට තමයි අපේ රටේ මිනිස්සු දැනගන්නෙ අනුර කුමාර කියන්නෙ කිසිම දෙයක් බැරි කෙනෙක් කියල.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    How come this happens? This is the peak season of the tourism sector, so it should have a steady dollar influx for this quarter, which increases the reserves. I remember that when the last regime reported a huge increase in reserves, Jeppos mocked that it was natural and had nothing to do with the government, they argued that this happen because of the peak season blah blah.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,510
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කඩේ යනව කියල හිතන්න එපා. ඇත්තටම මට තේරෙන තාලෙට මේ ආන්ඩුවේ එකෙක් වත් නෑ විශය ගැන හරියට දන්න.
    නොදන්නා බව දන්නවා නම් ඔහු බුද්ධිමතෙකි
    නොදන්නා බව නොදන්නවා නම් ඔහු මෝඩයෙකි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    නොදන්නා බව දන්නවා නම් ඔහු බුද්ධිමතෙකි
    නොදන්නා බව නොදන්නවා නම් ඔහු මෝඩයෙකි
    එතකොට නොදන්නා බව නොදන්නා නිසා දන්නවා වගේ බොරු කියනවා නන් මොකෙද්ද?
     
    • Haha
    Reactions: Asmodeus

    gama22

    Well-known member
  • සියා එයාට වැඩ කරන්න බැරි උනෙ එයාට කලින් ඉදපු උන් රට කාපු නිසා කිය කිය යනවා ඇහිලා තියෙද?

    2022 රට බාර ගනිද්දි විදෙස සන්චිත තිබ්බෙ ඩොලර් මිලියන විසි ගානක්. එක තියාගෙන් තෙල් ප්‍රස්නෙ - කරන්ට් ප්‍රස්නෙත් විසදල, කජුත් කාල ( මෙවා කැවෙ වරායෙ උන් ඇ!) , නොර්වෙජියන් සැමනුත් කාල ( මෙවා ගෙන්නෙ තානාපතිලට - තරු 5 හොටෙල් වලට ), වෙයො කාපු පොර්ශා කාරුත් පැදල, උපදෙසකල 90 ගානකුත් තියාගෙන, අරගල මැට්ටො ගිනි තියපු එවට වන්දිත් ගෙවල, ගොවියන්ට පොර සහනාදාරත් දිලා, අස්වැසුම 5000 එවත් දි දිලා - නිකම් හාල් මලුත් දිලා, හාල් 175ටත් දිලා, 390ට ගිය ඩොලර් එක 290ට බස්සගෙන, විදෙස සන්චිත ඩොලර් බිලියන 6.4ට වැඩිත් කරල, ඉස්කොලෙ ලමයිට සපත්තුත් දිලා, චිනෙන් රෙදිත් ඉල්ලන් දිලා, 2023 /2024 අය වැයත් හදල, 2024 අය වැයෙන් චන්දෙ දෙකකට රුපියල් බිලියන 16ක්ත් වෙන් කරල, බෙහෙත් වෙනුවට වතුර විදපු කෙහෙලිය හිරෙත් දාල (එයා එලියට ආවෙ මාලුමා ආන්ඩුව ආවට පස්සේ , එ ඔක්කොම කරන ගමන් "මිනිස්ට්‍ර ඔෆ් අන්ජෙන්ටල්මන්ලි වොෆෙයා" එක්ක නෙට්ෆ්ලික්ස් පාරකුත් දැම්මා! ගමෙ උන්ට නෙට්ෆ්ලික්ස් ස්ට්‍රිම් කරන්න ඩෙටා ස්පීඩ් මදි නිසා ඉලොන් මුක්ස් හම්බ වෙලා ස්ටාලින්ක් එකත් ලන්කාවට ගත්තා!

    oo dan karalam lassa 1100k yanawa badu mile hatiyata! mahindada thaniyamada kale?
    nathnm lankawen badu mutut aran lankawe minissu dalada kale? e missi e salli aran kala beela innna athi neda?

    ------ Post added on Feb 7, 2025 at 9:11 PM
    සීයා කොරේ තියෙන ඔක්කොම කොන්දෙසි වලට යටත් වෙලා iMF ගිවිසුමට ගියපු එක කිසිම රටට වාසි දායක ඉල්ලීම් තිබුනේ නෑ.. ටාගට් එක තිබ්බේ මම IMF එකෙන් ණය ගත්තා ඒක කොරේ මන් මන් තමයි රටේ බංකොලොත් බවින් මුදවා ගත්තෙ කියලා පෙන්නන එක...ඒක නිසා අපිය ස්වයිරී බැදුම්කර ප්‍රතිව්‍යහ ගත කිරීමේදි සමහර රටවල 35% විතර හම්බුනාට අපිට ඊට අඩු උනේ....
    අනික රටවල් වලට කිසම විශ්වාසයක් තිබ්බේ නෑ හැම ව්‍යපෘතියක්ම නැවතුනා... හොදම උදාහරණය ජපානෙන් කරපු හැම එකම නැවැත්තුවා.. සීයා 26 පාරක් රට ගිහින් ගෙනාපු ආයෝජනයක් නෑ හැබැයි වියදම සෑහෙන්න බරක් උනා..
    සීයා වී ඇටයක් ගැත්තෙත් නෑ තිබ්බ ගබඩා හදාගන්න උවමනාවක් තිබ්බේ නැ.. ඒවා අඩපන වෙලා අන්තිමට කුණු කොල්ලෙට මෝල් හිමියම් ගසා කෑවා..
    2019 විරුවගේ පොහොර ආතල් එක නිසා රටේ වගාවන්ට දරුණු විදිහට බලපෑවා.. ඒකේ ප්‍රතිඵල දැන් තමා ලැබෙන්නේ.......
    සීයා අහුවෙන අහුවෙන එක විකුණන්න බැලුවා මිස ඒවා ගොඩ දාන්න උත්සාහ කරේ නෑ.. හොදම උදාහරණය තෙල් පිරිපහදුව නනවීකරණය කරා නම් රටට යම් තාක් දුරට තෙල් වල සහනයක් දෙන්න තිබ්බා.. දැන් වෙලා තියෙන්නේ තෙල් තරගෙට අඩු වෙයි කියපු පච කාංචනයා ගෙදර ඒකේ ප්‍රතිඵල උන් රුපියල් දිලා අපේ ඩොලර් අරන් යනව..
    සීයා විකුණුම් සිංහ වෙලා එදා වෙල ටුවර්ස් ගියා මිස ඉදිරි නිශ්පාදන ආ‍ර්තිකය ගැන කිසිම වැඩපිළිවෙලක් තිබ්බේ නෑ.. කුලියාපිටියේ වෑන් තුනේ නාට්‍ය ඇරෙන්න.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator

    seeya free trade zone / campus / tech / factories keeyak hadawala thieyda?
    jeppo kale ewa gini thiyana eka! 88/89 kaale mahindala kale ewata uda gedi dena eka!

    wikunana eka labai me rata inne pissu comiyo ekka! ewa wikke nathnam dan ewath nadaththu karanna ona! anduwen padi denna ona!

    thel piri pahuduwa efficency eka naha! dan eka paran yakada walata wikunana ona! parana uttawal wahala danawa. ekko kadala danawa!

    jeppo danne thamange nohakiyawa wena unge pita danna. okun 1965 idan kale oka thamai!

    JEPPO lankawa wenuwen karapu eka deyak kiyapam!
     
    • Like
    Reactions: Troop and Asmodeus

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    seeya free trade zone / campus / tech / factories keeyak hadawala thieyda?
    jeppo kale ewa gini thiyana eka! 88/89 kaale mahindala kale ewata uda gedi dena eka!

    wikunana eka labai me rata inne pissu comiyo ekka! ewa wikke nathnam dan ewath nadaththu karanna ona! anduwen padi denna ona!

    thel piri pahuduwa efficency eka naha! dan eka paran yakada walata wikunana ona! parana uttawal wahala danawa. ekko kadala danawa!

    jeppo danne thamange nohakiyawa wena unge pita danna. okun 1965 idan kale oka thamai!

    JEPPO lankawa wenuwen karapu eka deyak kiyapam!
    UNP රනිල්ලා කටුනායක, බියගම, කොග්ගල, EPZ හදන කාලේ රට ගිනි තිය තිය ගියපු JVP කාලකන්නි "නිෂ්පාදන ආර්ථික" හදන කන් බලන් ඉන්න එවුන්නේ :lol:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    UNP රනිල්ලා කටුනායක, බියගම, කොග්ගල, EPZ හදන කාලේ රට ගිනි තිය තිය ගියපු JVP කාලකන්නි "නිෂ්පාදන ආර්ථික" හදන කන් බලන් ඉන්න එවුන්නේ :lol:

    ado owa AI walin hadapuwa ban! AKD kiyanneth US/china/india AI walin hadapu pabayek!

    සීයා කොරේ තියෙන ඔක්කොම කොන්දෙසි වලට යටත් වෙලා iMF ගිවිසුමට ගියපු එක කිසිම රටට වාසි දායක ඉල්ලීම් තිබුනේ නෑ.. ටාගට් එක තිබ්බේ මම IMF එකෙන් ණය ගත්තා ඒක කොරේ මන් මන් තමයි රටේ බංකොලොත් බවින් මුදවා ගත්තෙ කියලා පෙන්නන එක...ඒක නිසා අපිය ස්වයිරී බැදුම්කර ප්‍රතිව්‍යහ ගත කිරීමේදි සමහර රටවල 35% විතර හම්බුනාට අපිට ඊට අඩු උනේ....
    අනික රටවල් වලට කිසම විශ්වාසයක් තිබ්බේ නෑ හැම ව්‍යපෘතියක්ම නැවතුනා... හොදම උදාහරණය ජපානෙන් කරපු හැම එකම නැවැත්තුවා.. සීයා 26 පාරක් රට ගිහින් ගෙනාපු ආයෝජනයක් නෑ හැබැයි වියදම සෑහෙන්න බරක් උනා..
    සීයා වී ඇටයක් ගැත්තෙත් නෑ තිබ්බ ගබඩා හදාගන්න උවමනාවක් තිබ්බේ නැ.. ඒවා අඩපන වෙලා අන්තිමට කුණු කොල්ලෙට මෝල් හිමියම් ගසා කෑවා..
    2019 විරුවගේ පොහොර ආතල් එක නිසා රටේ වගාවන්ට දරුණු විදිහට බලපෑවා.. ඒකේ ප්‍රතිඵල දැන් තමා ලැබෙන්නේ.......
    සීයා අහුවෙන අහුවෙන එක විකුණන්න බැලුවා මිස ඒවා ගොඩ දාන්න උත්සාහ කරේ නෑ.. හොදම උදාහරණය තෙල් පිරිපහදුව නනවීකරණය කරා නම් රටට යම් තාක් දුරට තෙල් වල සහනයක් දෙන්න තිබ්බා.. දැන් වෙලා තියෙන්නේ තෙල් තරගෙට අඩු වෙයි කියපු පච කාංචනයා ගෙදර ඒකේ ප්‍රතිඵල උන් රුපියල් දිලා අපේ ඩොලර් අරන් යනව..
    සීයා විකුණුම් සිංහ වෙලා එදා වෙල ටුවර්ස් ගියා මිස ඉදිරි නිශ්පාදන ආ‍ර්තිකය ගැන කිසිම වැඩපිළිවෙලක් තිබ්බේ නෑ.. කුලියාපිටියේ වෑන් තුනේ නාට්‍ය ඇරෙන්න.
    https://elakiri.com/threads/free-ma...-තිබුණද-වී-ඇළෙවි-මණ්ඩලයට-වී-ගෙනත්-නෑ.2197952/
    ------ Post added on Feb 7, 2025 at 10:33 PM
     
    Similar threads