රටට සුබයි, ජෙප්පො රවයි. මෙරට විදෙස් සංචිතයේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලර් බිලියන 7ඉක්මවයි!

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,604
    1
    14,730
    113
    රනිල් කල ලබ්බක් නෑ කිව්වට...

    1. ඒ වෙලාවෙ ණය ගෙවීම කල් දාගන්නව හැර වෙන කරන්න තිබ්බෙ මොකක්ද? වෙන විකල්ප මොනවද

    2. ණය ගෙවීම කල් දාගන්න එක, Bilateral agreement වලට එන එක කොච්චර ලේසිද, නැත්තම් අමාරුයි ද.

    3. IMF වල ඒව ලංකාවෙ සාමාන්‍ය සමාජය එක්ක Implement කරන එක කොච්චර ලේසිද, (අමාරුයි ද).

    ඒ වෙලාවෙ NPP ආවනම් කරන්නෙ මොකක්ද, Debt restructuring කරන්නෙත් නැත්තම්, IMF යන්නෙත් නැත්තම්, දේශීය වගාව ඔප්නන්වළ රට බංකොළොත් භාවයෙන් මුදවගන්නවද ඒ අවුරුදු දෙකේ?

    ඕවට අවංකව, Emmotion පැත්තක දාල තමන්ටම උත්තර දීගන්න පුළුවන්නම් හිතාගන්න පුළුවන් ඒ වෙලාවෙ රනිල් කලේ කරන්න අමාරු කරන්නම ඕන දේවල්. ඔය 3 වෙනි එක කරපු නිසා තමයි රනිල්ට තියන වෛරයට Credit එක දෙන්නෙ නැත්තෙ. ලංකාවෙ දැන් තියන PAYE Tax තියෙන්න තිබ්බෙ 77 ඉදන්මයි. අවුරුදු 50ක් පරක්කු නිසා තමයි Low Tax, high welfare පාරවල් ගිහින් අන්තිමට බංකොළොත් උනේ.

    ඒ අවුරුදු දෙකේ ඔය 1,2,3 හරියට කරල ලැබුණ Boost එකම තමයි තාම යන්නෙ ඒත් Debt Servicing නිසා, Import පටන්ගත්ත නිසා, සංචිත වැඩි වෙන Rate එක අඩු වෙලා තියනව. ඒත් 2028 ණය ගෙවන්නනම් FDI inflow වැඩි වෙන්න ඕනෙ. සංචිත 14Billion තිබ්බොත් හොදයි. Mega Projects පටන් ගන්න ඕනෙ තාවකාලික පාඩුවට හරි. (Shangrila ඉඩම දුන්න නිසා තමයි අද කොලඹ හොද Skyline එකක් තියෙන්නෙ). ඒ වගේ අදානි Project එකත් ගත්තනම් මේ වෙද්දි Investor Confidence එක තව වැඩි වෙලා තව Investor ල ඇවිල්ල. ඒත් Sinopec Refinary Project එක තාම කොට උඩ. United Petroleum යන්නම ගියා. මොකද ආණ්ඩුවට අත්දැකීම් නැති නිසා තාම Negotiation skill, මදි නසා, MegaProject ගෙන්නගන්න එක අවුරුදු එකාමාරක් තිස්සෙ පට්ට Slow. මේ රේට් එකෙන් 2028 Debt serivcing වලට ඕන කරන ගාන හොයාගන්න පුළුවන්ද බැරිද කියන එක මමනම් දන්නෑ. පුළුවන්නම් ප්‍රශ්නයක් නෑ. Mega Projects නැතුවනම් 7% Growth rate එකකට යන්න බෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,724
    1
    15,386
    113
    ඇයි මේ ගුප්‍යි සහ අධි ස්වාදීන මෙම්බර් ලා රවන්නේ
    🤭🤭🫣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,212
    1
    57,258
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    2015-2019 කාලසීමාව තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය විසින් අනුගමනය කරන ලද ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති සහ තීරණ, 2022 දී ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් වීමට (Default) බලපෑ ප්‍රධාන සාධක ලෙස ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙයි.

    මෙම තත්ත්වයට බලපෑ ප්‍රධාන හේතු කිහිපයක් පහතින් දැක්වේ:

    1. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISBs) අධික ලෙස ලබා ගැනීම​

    2015-2019 කාලය තුළ රජය විසින් වාණිජ වෙළඳපොළෙන් අධික පොලියට කෙටි කාලීන ණය (International Sovereign Bonds) විශාල වශයෙන් ලබා ගන්නා ලදී.

    • පෙර පැවති ණය පියවීමට සහ සංවර්ධන කටයුතු සඳහා මෙම ණය ලබා ගත්තද, එමඟින් රටේ සමස්ත විදේශ ණය බරෙහි ව්‍යුහය වඩාත් අවදානම් සහගත විය.
    • මෙම ණයවල පොලිය ඉහළ මට්ටමක පැවතීම 2022 දී ණය වාරික ගෙවා ගත නොහැකි වීමට ප්‍රධාන හේතුවක් විය.

    2. මධ්‍යම බැංකු බැඳුම්කර වංචාව (Central Bank Bond Scam)​

    2015 පෙබරවාරි මාසයේදී සිදු වූ මධ්‍යම බැංකු බැඳුම්කර වංචාව ආර්ථිකයට සෘජු හා වක්‍ර බලපෑම් රැසක් ඇති කළේය.

    • ආයෝජක විශ්වාසය බිඳවැටීම: මෙම දූෂිත ක්‍රියාව නිසා ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව කෙරෙහි තිබූ විශ්වාසය අඩු වූ අතර, ඉන්පසු ලබාගත් ණය සඳහා වැඩි පොලියක් ගෙවීමට සිදු විය.
    • පොලී අනුපාත ඉහළ යාම: මෙම වංචාව නිසා දේශීය වෙළඳපොළේ පොලී අනුපාත ඉහළ ගිය අතර, එය රජයට දේශීය ණය ලබා ගැනීමේ පිරිවැය ද වැඩි කිරීමට හේතු විය.

    3. අඩු දළ දේශීය නිෂ්පාදිත වර්ධනය (Low GDP Growth)​

    මෙම වසර හතරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සැලකිය යුතු ලෙස මන්දගාමී විය. 2018 සහ 2019 වන විට එය 2%-3% මට්ටම දක්වා පහත වැටුණි. ආර්ථිකය වර්ධනය නොවන විට, රජයට ලැබෙන බදු ආදායම අඩු වූ අතර ණය පියවීමේ හැකියාව ද දුර්වල විය.

    4. ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම​

    රාජ්‍ය ආයතන (උදා: ශ්‍රීලංකන් ගුවන් සේවය, විදුලිබල මණ්ඩලය) පාඩු ලැබීම වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපොහොසත් වීම නිසා රජයේ වියදම් දිගින් දිගටම ඉහළ ගියේය. මෙය අයවැය හිඟය පවත්වා ගැනීමට බලපෑවේය.

    5. පාස්කු ප්‍රහාරය සහ දේශපාලන අස්ථාවරත්වය​

    2019 පාස්කු ප්‍රහාරය සහ 2018 වසරේ ඇති වූ දින 52 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටුණු අතර විදේශ විනිමය ලැබීම් අවහිර විය. මෙය 2022 වන විට රටේ විදේශ සංචිත අවසන් වීමට මුල් කාලීන පදනමක් සැකසීය.

    සාරාංශය: රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය 2015-2019 කාලයේදී ණය කළමනාකරණය සඳහා IMF වැඩසටහන් වෙත යොමු වුවද, වාණිජ ණය (ISBs) මත අධික ලෙස යැපීම සහ ආර්ථික වර්ධනය මන්දගාමී වීම නිසා 2022 දී එල්ල වූ ආර්ථික කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව රටට අහිමි විය.

    Gamini
     
    • Like
    Reactions: 24X7

    ඔව් ඕක හරි. මම කියන්නෙ 2022-24 ගැන. යහපාලනය අච්චාරුවක්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,225
    15,775
    113

    🙉 විදුලි බලේ පාඩුව රු බිලියන 38.73 (2025) ක්

    ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 29.15 ක සැලකිය යුතු මූල්‍ය පාඩුවක් වාර්තා කර ඇති බව එහි නවතම මූල්‍ය ප්‍රකාශන වලින් හෙළි වී ඇත.

    2024 වර්ෂයේ ඊට අනුරූප කාර්තුවේදී වාර්තා වූ රුපියල් මිලියන 603 ක ලාභය හා සසඳන විට මෙය තියුනු ප්‍රතිලෝමයක් සනිටුහන් කරන අතර, වසරින් වසර ලාභදායිතාවයේ 4,929% ක පහත වැටීමක් පිළිබිඹු කරයි.

    මේ අතර, සම්පූර්ණ 2025 වර්ෂය සඳහා CEB හි මුළු පාඩුව රුපියල් බිලියන 38.73 ක් ලෙස සදහන්වේ. 2025 වසරේ එලස පාඩු වුවද 2024 මූල්‍ය වර්ෂය සඳහා වාර්තා වූ මුළු රු බිලියන 141.60 ක ලාභයකි , බිලියන 100 ඉක්මවූ ලාබයක් 127% කින් පාඩුවක් බවට හැරවීම ගන්නා ලද තීන්දු තීරණ මොනවාදැයි රජය විසින් සොයා බැලිය යුත්තේ මෙවැනි ආයතන රජයටත් ජනතාවට් දැවැන්ත බරක් වන නිසාය.

    මේ වසර තුළ මෙහයුම් අලාභය රුපියල් මිලියන 26,125 ක වාර්තා වී ඇති අතර පෙර වසරේදී CEB විසින් රුපියල් මිලියන 159,830ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබුණු පසුබිමකයි. මේ අයුරින් මෙහෙයුම් ලාබය අලාබයක් වී තිබියදී, පරිපාලන වියදම් පෙර වසරට වඩා 50%කින් ඉහළ ගොස් තිබීම පරපාලනයෙ දක්ශතාවය හා කළමණාකාරීත්වය මොනවාට පිළිබිඹුකරයි .

    මතක තබා ගන්න මේ පාඩුව ගල් අගුරු වංචාවෙන් සිදු වූ පාඩුවට පෙර පාඩුව බව එම පාඩුව මේ වසරේ මැද වන විට අපිට මූල්‍ය වාර්ථාවලින් දැක ගැනීමට හැකි අතර එහි ප්‍රතිඵල ඔබගේ විදුලි බිලෙන් ඔබට දැකගැනීමට හැකි වනු ඇත. එමෙන්ම පවතින යුදමය තත්වයන් හේතුකොට ගෙන තෙල් මිල ඉහලයෑම් නිසා පිරිවැය ඉහලයෑමක් ඉදිරියේදී වාර්ථාවිය හැකි අතර එයද අපගේ විදුලි බිලට එකතුවනු ඇත . ඒ අනුව සැලකිය යුතු මුදලකින් විදුලි බිල වැඩිකිරීමට නියමිතය එසේ නොමැතිව ආණ්ඩුවට IMF වැඩසටහන තුළ ඉදිරියට යෑමට නොහැක මේ බර ජනතාව මත පැටවීමට නියමිතය එම බර ගැන මේ දැවැන්ත මුල්‍ය පාඩු වංචා අපරාධ ගැන වෘතීය සමිති මුනිවත රකින අතර විශයබාර ඇමති මෙන්ම අමාතංශයද අන්ද ගොලු බිහිරි ව ඇත .

    ප්‍රතිසංස්කරණ නොමැතිව , හෝද හෝදා මඩේ දමමින් පැලැස්තර නියායට අනුකූලව තව කොපමණ කලක් මෙවැනි ආයතන ජනතාව මත බර පටවමින් ගෙනයාහැකිද ? මේවා වල දැවැන්ත පිපිරීමක් විශාල ආර්ථික අර්බුදයක් ලෙස පැමිණිමට හැකි බවට බලදාරීන් නිලදාරීන් මතක තබාගතයුතුය උගත් පාඩම් පිළිබදව මනා අවබෝදයක් නැති ව අනාගතයක් නොමැත .

    වචන Janath perera

    සම්පූර්ණ වාර්ථාව පහතින් 👇

    https://cdn.cse.lk/cmt/upload_report_file/2216_1772701602249.pdf
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    ඒ අවුරුදු දෙකේ ඔය 1,2,3 හරියට කරල ලැබුණ Boost එකම තමයි තාම යන්නෙ ඒත් Debt Servicing නිසා, Import පටන්ගත්ත නිසා, සංචිත වැඩි වෙන Rate එක අඩු වෙලා තියනව.
    This is all you need to know. 🤣
     
    • Like
    Reactions: Inigo Montoya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,919
    24,312
    113
    tracing Geo-location.. ... ...

    🙉 විදුලි බලේ පාඩුව රු බිලියන 38.73 (2025) ක්

    ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 29.15 ක සැලකිය යුතු මූල්‍ය පාඩුවක් වාර්තා කර ඇති බව එහි නවතම මූල්‍ය ප්‍රකාශන වලින් හෙළි වී ඇත.

    2024 වර්ෂයේ ඊට අනුරූප කාර්තුවේදී වාර්තා වූ රුපියල් මිලියන 603 ක ලාභය හා සසඳන විට මෙය තියුනු ප්‍රතිලෝමයක් සනිටුහන් කරන අතර, වසරින් වසර ලාභදායිතාවයේ 4,929% ක පහත වැටීමක් පිළිබිඹු කරයි.

    මේ අතර, සම්පූර්ණ 2025 වර්ෂය සඳහා CEB හි මුළු පාඩුව රුපියල් බිලියන 38.73 ක් ලෙස සදහන්වේ. 2025 වසරේ එලස පාඩු වුවද 2024 මූල්‍ය වර්ෂය සඳහා වාර්තා වූ මුළු රු බිලියන 141.60 ක ලාභයකි , බිලියන 100 ඉක්මවූ ලාබයක් 127% කින් පාඩුවක් බවට හැරවීම ගන්නා ලද තීන්දු තීරණ මොනවාදැයි රජය විසින් සොයා බැලිය යුත්තේ මෙවැනි ආයතන රජයටත් ජනතාවට් දැවැන්ත බරක් වන නිසාය.

    මේ වසර තුළ මෙහයුම් අලාභය රුපියල් මිලියන 26,125 ක වාර්තා වී ඇති අතර පෙර වසරේදී CEB විසින් රුපියල් මිලියන 159,830ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබුණු පසුබිමකයි. මේ අයුරින් මෙහෙයුම් ලාබය අලාබයක් වී තිබියදී, පරිපාලන වියදම් පෙර වසරට වඩා 50%කින් ඉහළ ගොස් තිබීම පරපාලනයෙ දක්ශතාවය හා කළමණාකාරීත්වය මොනවාට පිළිබිඹුකරයි .

    මතක තබා ගන්න මේ පාඩුව ගල් අගුරු වංචාවෙන් සිදු වූ පාඩුවට පෙර පාඩුව බව එම පාඩුව මේ වසරේ මැද වන විට අපිට මූල්‍ය වාර්ථාවලින් දැක ගැනීමට හැකි අතර එහි ප්‍රතිඵල ඔබගේ විදුලි බිලෙන් ඔබට දැකගැනීමට හැකි වනු ඇත. එමෙන්ම පවතින යුදමය තත්වයන් හේතුකොට ගෙන තෙල් මිල ඉහලයෑම් නිසා පිරිවැය ඉහලයෑමක් ඉදිරියේදී වාර්ථාවිය හැකි අතර එයද අපගේ විදුලි බිලට එකතුවනු ඇත . ඒ අනුව සැලකිය යුතු මුදලකින් විදුලි බිල වැඩිකිරීමට නියමිතය එසේ නොමැතිව ආණ්ඩුවට IMF වැඩසටහන තුළ ඉදිරියට යෑමට නොහැක මේ බර ජනතාව මත පැටවීමට නියමිතය එම බර ගැන මේ දැවැන්ත මුල්‍ය පාඩු වංචා අපරාධ ගැන වෘතීය සමිති මුනිවත රකින අතර විශයබාර ඇමති මෙන්ම අමාතංශයද අන්ද ගොලු බිහිරි ව ඇත .

    ප්‍රතිසංස්කරණ නොමැතිව , හෝද හෝදා මඩේ දමමින් පැලැස්තර නියායට අනුකූලව තව කොපමණ කලක් මෙවැනි ආයතන ජනතාව මත බර පටවමින් ගෙනයාහැකිද ? මේවා වල දැවැන්ත පිපිරීමක් විශාල ආර්ථික අර්බුදයක් ලෙස පැමිණිමට හැකි බවට බලදාරීන් නිලදාරීන් මතක තබාගතයුතුය උගත් පාඩම් පිළිබදව මනා අවබෝදයක් නැති ව අනාගතයක් නොමැත .

    වචන Janath perera

    සම්පූර්ණ වාර්ථාව පහතින් 👇

    https://cdn.cse.lk/cmt/upload_report_file/2216_1772701602249.pdf

    CEB එකටනම් පුනරුදය ඇවිත්.. ❤️ දුන්න ඡන්දය ගැන ආඩම්බරයි..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    2015-2019 කාලසීමාව තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය විසින් අනුගමනය කරන ලද ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති සහ තීරණ, 2022 දී ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් වීමට (Default) බලපෑ ප්‍රධාන සාධක ලෙස ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙයි.

    මෙම තත්ත්වයට බලපෑ ප්‍රධාන හේතු කිහිපයක් පහතින් දැක්වේ:

    1. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISBs) අධික ලෙස ලබා ගැනීම​

    2015-2019 කාලය තුළ රජය විසින් වාණිජ වෙළඳපොළෙන් අධික පොලියට කෙටි කාලීන ණය (International Sovereign Bonds) විශාල වශයෙන් ලබා ගන්නා ලදී.

    • පෙර පැවති ණය පියවීමට සහ සංවර්ධන කටයුතු සඳහා මෙම ණය ලබා ගත්තද, එමඟින් රටේ සමස්ත විදේශ ණය බරෙහි ව්‍යුහය වඩාත් අවදානම් සහගත විය.
    • මෙම ණයවල පොලිය ඉහළ මට්ටමක පැවතීම 2022 දී ණය වාරික ගෙවා ගත නොහැකි වීමට ප්‍රධාන හේතුවක් විය.

    2. මධ්‍යම බැංකු බැඳුම්කර වංචාව (Central Bank Bond Scam)​

    2015 පෙබරවාරි මාසයේදී සිදු වූ මධ්‍යම බැංකු බැඳුම්කර වංචාව ආර්ථිකයට සෘජු හා වක්‍ර බලපෑම් රැසක් ඇති කළේය.

    • ආයෝජක විශ්වාසය බිඳවැටීම: මෙම දූෂිත ක්‍රියාව නිසා ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව කෙරෙහි තිබූ විශ්වාසය අඩු වූ අතර, ඉන්පසු ලබාගත් ණය සඳහා වැඩි පොලියක් ගෙවීමට සිදු විය.
    • පොලී අනුපාත ඉහළ යාම: මෙම වංචාව නිසා දේශීය වෙළඳපොළේ පොලී අනුපාත ඉහළ ගිය අතර, එය රජයට දේශීය ණය ලබා ගැනීමේ පිරිවැය ද වැඩි කිරීමට හේතු විය.

    3. අඩු දළ දේශීය නිෂ්පාදිත වර්ධනය (Low GDP Growth)​

    මෙම වසර හතරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සැලකිය යුතු ලෙස මන්දගාමී විය. 2018 සහ 2019 වන විට එය 2%-3% මට්ටම දක්වා පහත වැටුණි. ආර්ථිකය වර්ධනය නොවන විට, රජයට ලැබෙන බදු ආදායම අඩු වූ අතර ණය පියවීමේ හැකියාව ද දුර්වල විය.

    4. ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම​

    රාජ්‍ය ආයතන (උදා: ශ්‍රීලංකන් ගුවන් සේවය, විදුලිබල මණ්ඩලය) පාඩු ලැබීම වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපොහොසත් වීම නිසා රජයේ වියදම් දිගින් දිගටම ඉහළ ගියේය. මෙය අයවැය හිඟය පවත්වා ගැනීමට බලපෑවේය.

    5. පාස්කු ප්‍රහාරය සහ දේශපාලන අස්ථාවරත්වය​

    2019 පාස්කු ප්‍රහාරය සහ 2018 වසරේ ඇති වූ දින 52 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටුණු අතර විදේශ විනිමය ලැබීම් අවහිර විය. මෙය 2022 වන විට රටේ විදේශ සංචිත අවසන් වීමට මුල් කාලීන පදනමක් සැකසීය.

    සාරාංශය: රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය 2015-2019 කාලයේදී ණය කළමනාකරණය සඳහා IMF වැඩසටහන් වෙත යොමු වුවද, වාණිජ ණය (ISBs) මත අධික ලෙස යැපීම සහ ආර්ථික වර්ධනය මන්දගාමී වීම නිසා 2022 දී එල්ල වූ ආර්ථික කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව රටට අහිමි විය.

    Gamini

    ම්ම්.... AI :lol: :lol:. ඕකේ පොඩ්ඩක් බලපං තහඩුවක් ගියත් ලක්ෂ දහයක් ගෙවන්නේ කොහොමද කියලා..​

    During the period from 2015 to 2019, Sri Lanka’s investment landscape was dominated by large-scale infrastructure projects, many of which were part of the Belt and Road Initiative (BRI) or funded by international agencies like the Asian Development Bank (ADB). Foreign Direct Investment (FDI) during this window reached approximately $5.8 billion. [1]

    Major Infrastructure & Urban Projects​

    • Colombo Port City (Financial City): Launched in 2014 and continued throughout this period, this $1.4 billion land reclamation project aims to create a world-class financial hub.
    • Hambantota Port (Phase II): A critical maritime project that saw a major shift in 2017 when it was leased to China Merchants Port Holdings for 99 years to manage debt.
    • Lotus Tower: Completed in September 2019, this $88.6 million telecommunications and leisure tower in Colombo was funded by China Exim Bank.
    • Uma Oya Multipurpose Project: Continued through 2019, this project focuses on hydropower generation and providing irrigation to the dry Southern Province. [2, 3, 4, 5, 6]

    Transportation & Connectivity​

    • Central Expressway Project: Construction on various sections (e.g., Kadawatha to Meerigama) progressed during this period with significant funding from China Exim Bank.
    • Southern Expressway Extension: Ongoing construction to extend the highway from Matara to Hambantota to improve southern connectivity.
    • New Kelani Bridge: A major project initiated to reduce traffic congestion in Colombo, funded by JICA. [2, 7, 8, 9, 10]

    Water & Energy Sector​

    • Mahaweli Water Security Investment Program: A multi-tranche program supported by the ADB to improve water security in the North Central and North Western provinces.
    • Norochcholai Power Station: While the main plant was completed earlier, ongoing maintenance and optimization remained a focus for national energy stability. [2, 11, 12, 13]

    Industrial & Private Sector Investment​

    • Export Processing Zones (EPZ): Development of new zones like the Bingiriya EPZ commenced in March 2019 to attract export-oriented manufacturing.
    • INSEE Cement Expansion: A private investment of over $220 million between 2016 and 2018 for cement plants in Peliyagoda and Galle to support the construction boom. [14, 15, 16, 17, 18]
    Would you like to see a detailed breakdown of FDI inflows by sector for these years?

    [1] https://www.ft.lk
    [2] https://www.chathamhouse.org
    [3] https://www.cbsl.gov.lk
    [4] https://www.cbsl.gov.lk
    [5] https://www.youtube.com
    [6] https://www.cdl.lk
    [7] https://china.aiddata.org
    [8] https://www.parliament.lk
    [9] https://www.parliament.lk
    [10] https://mfa.gov.lk
    [11] https://www.erd.gov.lk
    [12] https://www.facebook.com
    [13] https://ewsdata.rightsindevelopment.org
    [14] https://oxfordbusinessgroup.com
    [15] https://investsrilanka.com
    [16] https://investsrilanka.com
    [17] https://www.cemnet.com
    [18] https://oxfordbusinessgroup.com
     
    රනිල්ව හෝදන බලකාය ඇවිත්.

    ISB අරගෙන ඔය වගේ නාඩගම් නටල රට බංකොලොත් කරේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    @Max_r තටමල තටමල බිලියන 0.3 හදාගෙන අතේ ගහනවද බන්? ආහ් ඩොලර් එක 300 ඉඳන් 310ට ගියේ ඔය ගාන හදන්න මාර්කට් එකෙන් ගත්ත නිසා 🤭 🤭
    ekata rupiyal triliyana 1.5k print karala thiyenawa!

    curry maha bankuwa eka gana meek na
     
    • Haha
    Reactions: tharakaf

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,212
    1
    57,258
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අනේ පලයන් පකේ පච කෙලින්නේ නැතිව... :lol: :lol:

    wash laundry GIF

    තව හොදපන් රනිලව
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,724
    1
    15,386
    113

    අනේ පලයන් පකේ පච කෙලින්නේ නැතිව... :lol: :lol:

    ජේ. අර්. එහෙම ඒ කාලේ හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේකා, පක්ෂෙත් කාලා, රටත් කාලා, අලියත් කාලා, කොළපාටත් දේදුන්නක් කරලා දායි කියලා... :ROFLMAO: :ROFLMAO: කොහොම තිබ්බ පක්ෂයක් ද? එක එකා එක්ක අගු පිල් වල ලැගලා ඡන්ද හිඟ කන්න තරම් වැටුණේ.
    wash laundry GIF

    තව හොදපන් රනිලව

    කසුන් රනිල්ව හෝදන කෙනෙක් නෙවෙයි! මම වගකීමෙන් කියනවා ! ඉතා ස්වාඩීන මතයක ඉන්නෙ කසුන් මල්ලි!
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    wash laundry GIF

    තව හොදපන් රනිලව
    • Fiscal Discipline: The government implemented a "revenue-led consolidation" strategy, successfully increasing tax revenue and achieving a primary budget surplus (excluding interest payments) in 2017 and 2018 for the first time in decades.​

    • Upper-Middle-Income Status: In 2019, the World Bank briefly classified

      Sri Lanka

      as an upper-middle-income country.
    • Inflation Control: Monetary policy kept inflation relatively stable within the 4-6% target range for much of the period​

    • Like
    Reactions: Inigo Montoya

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    එහෙනම් මචන් ත්‍රෙඩ් දාපු එකාට කියපං සංචිත ඩොලර් මිලියන 300යි කියල. පකෝ උඹ දන්නේ නැතිවට තාමත් ණය ගෙවන්නේ නැහැ. එක පටන්ගන්නේ 2027 ඉඳල. එතකොට තොපේ මෝල් හුන්ඩුවා මේ අවුරුදු එකහමාරටම ඩොලර් මිලියන 300යි ඉතිරි කලේ. එකත් නැති වෙන්න ටැක්ස් ගහල. ඒ මදිවාට තෙලුත් නැහැ ගෑස් නැහැ.

    සම්න්නයන් O/L වල වත් ඉස්ස්කොලේ ගිය එකෙකුට නම් මේ සරළ ගණිතය තේරෙන්න ඕනේ 2025 තමා දැනට වැඩිම ණය ගෙවල තියන්නේ 2027 ගෙවන්න තියන්නේ ඊට වඩා අඩුවෙන්..
    පොහොට්ටුවේ ඩොබි චැනල් එකේදිම මහබැංකු අදිපතිතුමා කියනවා බොහොම සරලව.. පැහැදිලිව ....
    නමුත් මේවා තේරෙන්නේ නැ ඉස්ස්කොලේ නොගිය උන්න්ට...:lol::lol::lol: ඉස්ස්කොලේ ගියත් වැඩක් නැ ගණිතය ෆල් නම් තේරෙන එකක් නැ...:lol::lol::lol:

    ඕනෙනම් මේක 1:04:25 ඉදලා බලන්න..

    2024 - 2.9B
    2025 - 3.9B
    2026 - 3.3B
    2027 - 3.5B
    2027 - 3.3B
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,743
    10,781
    113
    35
    Spain

    පල හුත්තා යන්න, උඹලා වැඩිම ණය ගෙව්වේ උඹලගේ පොකට් එකෙන් අරන් නෙවෙයි නෙ. නැතිවෙන්න ටැක්ස් ගහල. ට්‍රිලියන දෙකක් ටැක්ස් හෙව්වා වාහන ආනයනයෙන් විතරක්, ආදායම් බදු විදියටත් තව ට්‍රිලියන ගානක් ඇද්ද. මන් කියන්නේ නැහැ ටැක්ස් ගහන්න එපා කියල. එත් උඹලගේ හුන්ඩුවා ඒ කාලේ කිව්වේ ඩොලර් බිලියන 50ක් ණය කියන්නේ සුළු දෙයක්ය කියල. වැට් අඩු කරනවා කිව්වා. බදු අඩු කරනවා කිව්වා. ඒ කාලේ කරපු හැම යෝජනාවකටම විරුද්ධ වෙලා ඒ ටිකම කරගෙන යන ගමන් කියනවා අපිම තමා රට ගොඩ ගත්තේ ගගා. උන් කරපු දෙයක් නෑ පකෝ.
     
    • Like
    Reactions: pazzy12

    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,213
    113
    ආශ්චර්යමත් රටක

    සම්න්නයන් O/L වල වත් ඉස්ස්කොලේ ගිය එකෙකුට නම් මේ සරළ ගණිතය තේරෙන්න ඕනේ 2025 තමා දැනට වැඩිම ණය ගෙවල තියන්නේ 2027 ගෙවන්න තියන්නේ ඊට වඩා අඩුවෙන්..
    පොහොට්ටුවේ ඩොබි චැනල් එකේදිම මහබැංකු අදිපතිතුමා කියනවා බොහොම සරලව.. පැහැදිලිව ....
    නමුත් මේවා තේරෙන්නේ නැ ඉස්ස්කොලේ නොගිය උන්න්ට...:lol::lol::lol: ඉස්ස්කොලේ ගියත් වැඩක් නැ ගණිතය ෆල් නම් තේරෙන එකක් නැ...:lol::lol::lol:

    ඕනෙනම් මේක 1:04:25 ඉදලා බලන්න..

    2024 - 2.9B
    2025 - 3.9B
    2026 - 3.3B
    2027 - 3.5B
    2027 - 3.3B

    ම්ම් බයියන්ට අවකලනය උගන්නනවා. නයිස් ✌️👍🤭
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,743
    10,781
    113
    35
    Spain
    ම්ම් බයියන්ට අවකලනය උගන්නනවා. නයිස් ✌️👍🤭
    උඹ අවකලනය කියල ඉගෙනගත්තේ මේවද? හ්ම් නයිස්. සිලිජෙප්පා.