👽🎬 ස්ටීවන් ස්පීල්බර්ගේ නවතම සිනමාපටය - Disclosure Day | Official Teaser 👽🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,880
    152,657
    113
    disclosure-day-trailer-and-posters-finally-reveal-steven-spielbergs-mysterious-ufo-movie-ab9526.jpg

    Disclosure Day is an upcoming American science fiction film being produced and directed by Steven Spielberg from a screenplay by David Koepp based on a story by Spielberg. The film stars Emily Blunt, Josh O'Connor, Colin Firth, Eve Hewson, and Colman Domingo.

    The film is scheduled to be released in the United States by Universal Pictures on June 12, 2026.

    Film Synopsis

    “If you found out we weren’t alone, if someone showed you, proved it to you, would that frighten you? This summer, the truth belongs to seven billion people. We are coming close to … Disclosure Day.”

    Official Posters

    G8TYYJQXAAIC_fA

    G8TYYJZWMAInFTG
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,880
    152,657
    113

    ත්‍රෙඩ් එකට පරිභාහිර දෙයක්. :)

    ලබන අවුරුද්දෙ එන්න තියෙන තවත් ලොකු ෆිල්ම් එකක ආපු අලුත්ම ඡායාරූප.

    මේකෙ ට්‍රේලර් එකත් මේ 19 වෙනිදා රිලීස් කරනවා කියලා තමයි දැනට ආරංචි.

    Christopher Nolan's The Odyssey - Latest Official Stills

    THE-ODYSSEY-121525-02-24d6f80fc59d496b8d4d57111f4aaff4.jpg

    THE-ODYSSEY-121525-05-a9f9ad1c063f4a98ad3dcc35e12d757f.jpg

    THE-ODYSSEY-121525-04-93252ab382054b52ab98f694b443d398.jpg

    THE-ODYSSEY-121525-03-bc4580f8b026460fa6dd04d8be59a5b3.jpg

    වැඩිදුර තොරතුරු.

    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,880
    152,657
    113
    Badu hondai wage
    මට නම් ලොකු ෂුවර් එකක් නෑ ෆිල්ම් එක ගැන. CGI එහෙම සෑහෙන අවුල් තැන් දැක්කා ට්‍රේලර් එකේ. Cinematography වලත් හෙනම dull, digital ලුක් එකක් තියෙන්නෙ. ට්‍රේලර් එකේ පෙන්නන සමහර් සීන්ස්වල එහෙමත් හෙන ක්‍රින්ජ් ගතියකුත් දැනුනා. ඉස්සර හිටපු ස්පිල්බර්ග් නෙවේ දැන් ඉන්නෙ. පොරගෙ ප්‍රයිම් කාලෙ "Minority report" එකෙන් පස්සෙ නැති වෙලා ගියා කියලයි මගෙ අදහස නම්. ඒ නිසා ෆිල්ම් එක ගැන ලොකුවට expectations තියාගෙන ඉන්න එපා කියලා තමයි කියන්න තියෙන්නෙ.

    Hail Mary ekata thread ekk demmada?
    Reincarnator බ්‍රෝ දාපු ත්‍රෙඩ් එක

    Project Hail Mary (2026) - Ryan Gosling / Sandra Hüller / Milana Vayntrub - (Adventure/Sci-Fi) - TRAILER (Amazon MGM | 20/03/2026)

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,522
    16,748
    113
    මට නම් ලොකු ෂුවර් එකක් නෑ ෆිල්ම් එක ගැන. CGI එහෙම සෑහෙන අවුල් තැන් දැක්කා ට්‍රේලර් එකේ. Cinematography වලත් හෙනම dull, digital ලුක් එකක් තියෙන්නෙ. ට්‍රේලර් එකේ පෙන්නන සමහර් සීන්ස්වල එහෙමත් හෙන ක්‍රින්ජ් ගතියකුත් දැනුනා. ඉස්සර හිටපු ස්පිල්බර්ග් නෙවේ දැන් ඉන්නෙ. පොරගෙ ප්‍රයිම් කාලෙ "Minority report" එකෙන් පස්සෙ නැති වෙලා ගියා කියලයි මගෙ අදහස නම්. ඒ නිසා ෆිල්ම් එක ගැන ලොකුවට expectations තියාගෙන ඉන්න එපා කියලා තමයි කියන්න තියෙන්නෙ.

    Reincarnator බ්‍රෝ දාපු ත්‍රෙඩ් එක

    Project Hail Mary (2026) - Ryan Gosling / Sandra Hüller / Milana Vayntrub - (Adventure/Sci-Fi) - TRAILER (Amazon MGM | 20/03/2026)

    Hail Mary th awul da?