National Fuel Pass (QR Code) is back?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,140
    1,387
    113
    Kalin QR codes nathuwa aluthenma ekak ganna kiwwa num hoday.dan godak aya old vehicals sell karala aluth ewa aragena. So old ewa tihyena aya ewayn aye fuel gaha ganiwi. mokada issarath anunge QR walata fuel issue karane.
     
    • Like
    Reactions: reddit

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    Kalinma danna thibbe.
    ඔව්, සති කීපයකට තෙල් ඉතුරු කරගන්න තිබුණා. පකිස්තානෙත් දැන් දවස් කීපයකට කළින් Limit එකක් දැම්මා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,545
    9,565
    113
    ඡන්දය දුන්නා තමයි. ඒත් මුන්ට මෙලෝ රෙද්දක් කරගන්න බැරුව දඟලනකොට, අනිත් උන්ට කියපු ජරා කතා උන්ටම වෙනකොට, මුන්ට කෙලවෙනකොට හරිම සතුටුයි. මුන්ගෙ තියන ලොකුකම, මාන්නය, උද්දච්චකම, අනිත් උන් කරනකොට වැරදියි අපිනම් හරි වගේ දේවල් නිසාමයි මටනම් මුන්ව පේන්න බැරි දැන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,177
    113
    මාලඹේ
    ඡන්දය දුන්නා තමයි. ඒත් මුන්ට මෙලෝ රෙද්දක් කරගන්න බැරුව දඟලනකොට, අනිත් උන්ට කියපු ජරා කතා උන්ටම වෙනකොට, මුන්ට කෙලවෙනකොට හරිම සතුටුයි. මුන්ගෙ තියන ලොකුකම, මාන්නය, උද්දච්චකම, අනිත් උන් කරනකොට වැරදියි අපිනම් හරි වගේ දේවල් නිසාමයි මටනම් මුන්ව පේන්න බැරි දැන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,857
    113
    price wadi karala quota ekak dunna eken nam polim set wenne naha neh

    Meka thama quota eka ithin

    Kalin QR codes nathuwa aluthenma ekak ganna kiwwa num hoday.dan godak aya old vehicals sell karala aluth ewa aragena. So old ewa tihyena aya ewayn aye fuel gaha ganiwi. mokada issarath anunge QR walata fuel issue karane.

    Kalin eka nam dapu thanak wath mathaka na
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    ඡන්දය දුන්නා තමයි. ඒත් මුන්ට මෙලෝ රෙද්දක් කරගන්න බැරුව දඟලනකොට, අනිත් උන්ට කියපු ජරා කතා උන්ටම වෙනකොට, මුන්ට කෙලවෙනකොට හරිම සතුටුයි. මුන්ගෙ තියන ලොකුකම, මාන්නය, උද්දච්චකම, අනිත් උන් කරනකොට වැරදියි අපිනම් හරි වගේ දේවල් නිසාමයි මටනම් මුන්ව පේන්න බැරි දැන්.
    මම ආසම උඹ මේක පටන් ගත්ත විදිහට.

    Spit Take Lol GIF by Justin
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    685
    534
    93
    ඡන්දය දුන්නා තමයි. ඒත් මුන්ට මෙලෝ රෙද්දක් කරගන්න බැරුව දඟලනකොට, අනිත් උන්ට කියපු ජරා කතා උන්ටම වෙනකොට, මුන්ට කෙලවෙනකොට හරිම සතුටුයි. මුන්ගෙ තියන ලොකුකම, මාන්නය, උද්දච්චකම, අනිත් උන් කරනකොට වැරදියි අපිනම් හරි වගේ දේවල් නිසාමයි මටනම් මුන්ව පේන්න බැරි දැන්.
    චන්දෙ දුන්නා තමා ගලා පටන් ගන්න එපා බන්. තනි උපන්ගෙයි බයියා කියලා පේනවා. ඔච්චර කෙලවෙනකන් බලන් ඉන්න උබලා දෙන්න ඇති චන්දෙම. අනික මුන් මේ fuel pass issue කරපු එකයි, උබලා පුක දෙන උන් ආපු නැවට සල්ලි දීගන්න බැරුව ගූ නාපු එක, එකක් නෙමෙයි දෙකක් කියන එක දැනගෙන හිටපන්. චන්දෙ දුන්නා තමයි 😂😂😂😂😂
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    ඡන්දය දුන්නා තමයි. ඒත් මුන්ට මෙලෝ රෙද්දක් කරගන්න බැරුව දඟලනකොට, අනිත් උන්ට කියපු ජරා කතා උන්ටම වෙනකොට, මුන්ට කෙලවෙනකොට හරිම සතුටුයි. මුන්ගෙ තියන ලොකුකම, මාන්නය, උද්දච්චකම, අනිත් උන් කරනකොට වැරදියි අපිනම් හරි වගේ දේවල් නිසාමයි මටනම් මුන්ව පේන්න බැරි දැන්.
    පපුත් දීලා, කෙලත් දුන්නාම ඉස්සර වගේ හික් ගෑවෙන්න ඇරියෙ නෑ වගේ කතාවක්නෙ බන් උඹ මේ කියන්නෙ... :baffled:
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    685
    534
    93
    මේක රජයෙන් ගත්ත තීරනයක් නෙමේ.
    CPC එක තීරනය කරලා තියෙන්නේ.
    එපා අනේ බයියන්ට එයාලගෙ ආතල් එක විඳින්න දෙන්න. මොන පව්ක්ද ඔයා මේ කරන්නෙ
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,662
    8,453
    113
    In Your Heart
    Me dan awe komlo ... wahana walata seren sare thel gahuwa serama tika full tank dan .... can 2katath gaha gaththa .. masekata hondatama athi mata nam thel ... eka ballek na shed eke .. athul ekata gihin gahan awa.. Malimawata chande deepalla aye mehema nowenna