National Fuel Pass (QR Code) is back?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,937
    23,654
    113
    තීරණේ හරි නේද මොනා උනත්.. ටිකක් පරක්කුයි

    එපා අනේ බයියන්ට එයාලගෙ ආතල් එක විඳින්න දෙන්න. මොන පව්ක්ද ඔයා මේ කරන්නෙ

    Steve Harvey Wow GIF by NBC
     
    • Haha
    Reactions: PoPkiss

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,674
    4,921
    113
    Pandora
    National Fuel Pass will be available from 3:00 AM today.
    Please revisit this page after midnight to access the service.

    ජාතික ඉන්ධන අවසර පද්ධතිය අද පෙ.ව. 3.00 සිට බලාපොරොත්තුවන්න.
    සේවාව භාවිතා කිරීම සඳහා කරුණාකර මධ්‍යම රාත්‍රියෙන් පසු නැවත මෙම පිටුවට පිවිසෙන්න.

    தேசிய எரிபொருள் அங்கீகார அமைப்பு இன்று அதிகாலை 3.00 மணி முதல் செயல்படும் என்று எதிர்பார்க்கலாம்.
    சேவையைப் பயன்படுத்த நள்ளிரவுக்குப் பிறகு மீண்டும் இந்தப் பக்கத்தைப் பார்வையிடவும்.
     
    • Haha
    Reactions: reddit

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    කාර් එකට සතියකට ලීටර් 15න් මොන මගුලක් කරන්නද. පිස්සු පොන්නප්පුවො රැලක් මුන්
     
    • Wow
    Reactions: Hasitha22