ලංකාවට අලුතින් ආපු Curious Bike එක

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,419
    7,003
    113
    Koheda tynne fb dala na.
    ow.. un hariyata fb/website update karanne ne. Kurunegala showroom ekak open karalal photos dala tibba..
    Jaffna walata kalinma awithlu..






    Ronin enawa kiyala dakka awrudden passe attad? XSR 155 gana idea ekak ndd
    oya dekma prime racing (fb page) eken nam genath tibba..
    ------ Post added on Mar 17, 2026 at 6:18 PM
     
    • Like
    Reactions: Gwynbleidd

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Tvs 300 සෙට් එකත් එනවා කියනවා.. අප්‍රේල් වලින් පස්සෙ
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,649
    11
    3,236
    113
    Apache 160 v4 awith
    ඊයේ පාරේ රිටයිඩ් අංකල් කෙනෙක් පදිනවා දැක්කා.
    එක සැරේට පාර මැද බ්‍රේක් කරලා බයික් එක හැරෙව්වා නිකම් ෆිල්ම් එකක වගේ. බයික් එක බර නෑ මාර සැහැල්ලු බයික් එකක් වගේ.

    මම හිතන්නෙ ඔය මිලට හොදම බයික් එක ඕක උනාට,
    බයික් එක හුලගටත් ගහගෙන යන්න පුලුවන් වෙන්න ඩිසයින් කරලා වගේ. :lol:

    බයික් එක මාරම ලස්සනයි . මේක 100%යි.

    ඒත් සැහැල්ලු බයික් එකක්.:dull:

    ගන්න වෙන ඔප්ශන් නැති නිසා ඕක ගන්න. bajaj 160 එකෙත් ලොකු හොදක් නෑ. තනි ලයිට් එක එන එක. TVs eka ලස්සනයි ඊට වඩා.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,815
    22,098
    113
    Kaer Morhen
    thewitcher.com
    oya dekma prime racing (fb page) eken nam genath tibba..
    ------ Post added on Mar 17, 2026 at 6:18 PM
    උන්ගේ බොරු ගණන් වවාගෙන කනවා. ලක්ෂ 16.5යි. ktm 250 එක ගන්න පුළුවන්. Ktm ආවට පස්සේ ගූ ගියා, මේ දෙකත් ඇවිත් හොදයි.