දක්ෂ කැරම් ක්‍රීඩකයෝ දෙන්නෙක් 😁 😂

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මට දවසක් කෙහෙලියගේ මල්ලි කෙනෙක් සෙට් වුනා වෙඩින් එකකදී, මල්ලි කිව්වට කසින් කෙනෙක් වෙන්න ඇති.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    He didn't steal that money but distributed it to his goons, but those meant to be distributed to sports clubs. That's what happened to him.
     
    • Like
    Reactions: Yeezus

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මට දවසක් කෙහෙලියගේ මල්ලි කෙනෙක් සෙට් වුනා වෙඩින් එකකදී, මල්ලි කිව්වට කසින් කෙනෙක් වෙන්න ඇති.

    ඕකගෙ පවුල් ගහේම ඉන්නෙ හොරු. ඕකගෙ නන්ගිගෙ දුවෙක් හිටපු බෝඩිමෙ උන්ගෙ බඩු හොරකම් කරල අහු උනා. වැඩකරපු තැනත් සල්ලි හොරකම් කරල අහු උනා. කෙහෙලිය පකය තමා බේර ගත්තෙ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඊයා, කට්ට ආඬියෙක් ගෙන් සාත්තර අහලා අගමැති වෙන්න ඌ බැඳලා හිටිය ගෑනි මාරු කරපු තක්කඩි සේල්ස්මන් පොන්න හොරා නේද ක්‍රෑහ් තුඃ. 😹 😹 😹 🤮🤮🤮
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    English case

    ඊයා, කට්ට ආඬියෙක් ගෙන් සාත්තර අහලා අගමැති වෙන්න ඌ බැඳලා හිටිය ගෑනි මාරු කරපු තක්කඩි සේල්ස්මන් පොන්න හොරා නේද ක්‍රෑහ් තුඃ. 😹 😹 😹 🤮🤮🤮
    Hela bauddayek u
    ------ Post added on Mar 14, 2026 at 2:18 PM
     
    • Haha
    Reactions: Cypress

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Ohhh come on dude ....
    You think he is Mr. වෙස්සන්තර
    No, sir. I will never ever compare this guy to the lord Bodhisattva Wessanthara. But as I said, it was proven that he didn't steal that money but distributed it to his party members. So actually, a corruption had happened. This is almost like the infamous case of "Sil Redi," in which top government officials were indicted and found guilty.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,838
    1
    6,689
    113
    But as I said, it was proven that he didn't steal that money but distributed it to his party members.
    What I pointed was
    Here you indirectly imply that he is not a "thief" but a innocent man who just helped his chronies.

    Yeah he was indicted as so but
    Come on ...
    You think this particular "embezzlement" is the only crime he has committed 👀

    What I'm saying is
    This one is just one of many that has been indicted inront of a jury.
    There are many more to come up and under processing.