ඒ නිසා අපි කරන්න ඕනි කොහොම හරි මේ ගිනි ගන්න " දැල්ල නිවල දාන " එක.
අර ඉටිපන්දම් උදාහරණය ගැලපෙනවා නේද ඕකට නැවත ඉපදීම පැහැදිලි කිරීමට
ඉටිපන්දම 1 න්
ඉටිපන්දම 2 පත්තු කරාම
ඉටිපන්දම 2 කියන්නේ ඉටිපන්දම 1 ද
නෑ
ඉටිපන්දම 1 නැත්නම් ඉටිපන්දම 2 හටගන්න පුළුවන්ද
බෑ

Godak lamai hadala ipadenna inna aya manussyo wenn chance deela ee pinen diwya loke ynw
බයියන් කන්න මගේ පුතේ නැත්නම් බිල්ලා ඇවිත් අරන් යයි adult version.නැත්තම් තෙල් දාලා බදියි උබව යමපල්ලෝ.
ගිහින් බනක් අහපන්, නැත්තම් තෙල් දාලා බදියි උබව යමපල්ලෝ.
බයියන් කන්න මගේ පුතේ නැත්නම් බිල්ලා ඇවිත් අරන් යයි adult version.
බන අහපන් පින් කරපන් නැත්නම් හ්ම්ම්ම්ම් . ..
පොල් තෙල්ද, එලවලු තෙල්ද, ෆාම් තෙල්ද? තෙල් එහෙ හිඳ ගන්නවද නැත්නම් පෘතුවියට ඇවිත් සල්ලි දීලා කඩෙන් අරන් යනවද?
leak වෙච්ච වැල බලන එක පවක්ද ?
මේ වනතෙක් ඔප්පු කර නෑ
Study Parapsychology in western science.පෙර හෝ පසු ජිවිත ගැන කිසිම කෙනෙක් මේ වනතෙක් ඔප්පු කර නෑ
මම ගිය ආත්මේ කව්ද කියල
ඕව ආගම් වල එන බොරු
මළඋන්ගෙන් නැගිටීමේ ඉඳන් රහත් වෙනවා කියන ඔක්කොම බොරු
ඕව ආගම් / ආගම ඉන්වෙන්ට් කරපු කෙනා / supreme leader සුවිශේෂී කරන්න ගොතපු දේවල්
ඒක තමයි නිවන කියන්නෙ. ලොකු ගිනි නිවන්න ගන්නෙ CO2 fire extinguisher. ගිණි නිවනය.අර ඉටිපන්දම් උදාහරණය ගැලපෙනවා නේද ඕකට නැවත ඉපදීම පැහැදිලි කිරීමට
ඉටිපන්දම 1 න්
ඉටිපන්දම 2 පත්තු කරාම
ඉටිපන්දම 2 කියන්නේ ඉටිපන්දම 1 ද
නෑ
ඉටිපන්දම 1 නැත්නම් ඉටිපන්දම 2 හටගන්න පුළුවන්ද
බෑ
ඒ නිසා අපි කරන්න ඕනි කොහොම හරි මේ ගිනි ගන්න " දැල්ල නිවල දාන " එක.
ඒක තමයි නිවන කියන්නෙ. ලොකු ගිනි නිවන්න ගන්නෙ CO2 fire extinguisher. ගිණි නිවනය.
View attachment 263792