ගෙදර ප්‍රශ්න

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,163
    113
    උබලගේ ගෙවල් වල ප්‍රශ්න නැද්ද රණ්ඩු ,අනියම් ,
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,518
    113
    අපේ නෑනෙ ඔය අනියම් සීන්. ඉතිං සිගිති වලි විතරයි
     
    • Haha
    Reactions: Kalegana

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    අනියම් තියෙනවා. හැබැයි ගෙදරින් පිට. අපේ අනියම් ප්‍රශ්න ඒ ගෙවල්වලට ප්‍රශ්නද දන්නේ නැත