සතියෙ මැද දවසක, රාජ්‍ය සේවා Work From Home වෙයි??

Max_r

Well-known member
  • May 10, 2007
    13,057
    1
    15,847
    113
    🔴 රාජ්‍ය සේවා, සතියට එක දවසවක් wfh වෙයි වගේ..!
    බොහෝ වෙලාවට සඳුදා රැ, අඟහරුවාදා වෙද්දි නියුස් එන්න චාන්ස් එක තියේ...

    -------------
    අප්ඩේට් - 7.20pm 3/16/2026
    651812049_1519432363526482_2630517398140708035_n.jpg
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    හරි අපි කතාකරමු මේ ගෑන හරවත් විදියට..

    මේකෙන් රජයට සහ රාජ්‍ය සේවකයාට ලැබෙන දේ 😌

    වරෙල්ලා


    නිවාඩු තමා, වෙන මොනවද?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,883
    12,911
    113
    Ehenam ilangata
    maternity leave set wei neda?
    ඔයා රජයේ සේවය ගැන මනා පරිචයකින් යුතු පුරවැසියෙක් නේද?
    අද ඒ මිස්ට මහත්තයා පුකේ අරිනවා. වෙන දවසක එන්න
     
    • Haha
    Reactions: clumsyhulk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    ඔයා රජයේ සේවය ගැන මනා පරිචයකින් යුතු පුරවැසියෙක් නේද?
    E wage da wada karaganna office walata yana ego eken piri uddachcha, miss la, sir la tika minissunta ariddi :(
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    අප්පා ...... WFH වුනොත් ගෑස් අවශ්‍යතාවය/භාවිතය double වෙයි ...... දර තියෙනවයැ හැමෝටම
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    අප්පා ...... WFH වුනොත් ගෑස් අවශ්‍යතාවය/භාවිතය double වෙයි ...... දර තියෙනවයැ හැමෝටම
    Hmmmm miss la, sir la office giyath Cantine assemane inne...
    Leda godawal