මැරිලා ඉපදෙනවද? | අව්‍යාකෘත ප්‍රශ්න!

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,195
    113
    අර ඉටිපන්දම් උදාහරණය ගැලපෙනවා නේද ඕකට නැවත ඉපදීම පැහැදිලි කිරීමට🕯️

    ඉටිපන්දම 1 න්
    ඉටිපන්දම 2 පත්තු කරාම

    ඉටිපන්දම 2 කියන්නේ ඉටිපන්දම 1 ද
    නෑ
    ඉටිපන්දම 1 නැත්නම් ඉටිපන්දම 2 හටගන්න පුළුවන්ද
    බෑ

    ඒ නිසා අපි කරන්න ඕනි කොහොම හරි මේ ගිනි ගන්න " දැල්ල නිවල දාන " එක.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    ඒ නිසා අපි කරන්න ඕනි කොහොම හරි මේ ගිනි ගන්න " දැල්ල නිවල දාන " එක.

    නිවන්න බැහැ. විභව තණ්හාව.

    කරන්න පුලුවන් එකම දේ නිවැරදිව දකින එක. නිවෙයි එතකොට (පිරිනිවන)

    අර ඉටිපන්දම් උදාහරණය ගැලපෙනවා නේද ඕකට නැවත ඉපදීම පැහැදිලි කිරීමට🕯️

    ඉටිපන්දම 1 න්
    ඉටිපන්දම 2 පත්තු කරාම

    ඉටිපන්දම 2 කියන්නේ ඉටිපන්දම 1 ද
    නෑ
    ඉටිපන්දම 1 නැත්නම් ඉටිපන්දම 2 හටගන්න පුළුවන්ද
    බෑ

    ඔව්. ඒත් ඕක ගන්නේ "මගේ" සිතක් ඇතිවෙලා, පැවතිලා, නිරැද්ධ වෙන පරමාර්ථ ධර්ම පරම්පරාවක් තියෙනවා කියලා.
    ආයේ කල්පනා කරලා "මම/ මගේ නෙමෙයි" කියයි.
    නාම, රූප ටිකක් විතරයි කියයි..

    ඔහොම සංකල්පයක් තේරුම් අරන් කියන කෙනෙක්ගේ පස්සෙන් බල්ලෙක් පන්නන් ආවොත් හැබැයි දුවනවා. එතකොට තමයි "මම/ මගේ නෙමෙයි" කියන එක ලස්සනට පේන්නේ :lol:
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,174
    8,554
    113
    Godak lamai hadala ipadenna inna aya manussyo wenn chance deela ee pinen diwya loke ynw
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    Godak lamai hadala ipadenna inna aya manussyo wenn chance deela ee pinen diwya loke ynw

    රේවත හාමුදුරුවෝ කටුවාන පාරේ භාවනා මධ්‍යස්ථානයක බන කියනවා දැක්කා. තාම වඩිනවා ඇති. හොයලා බලලා, ගිහින් බනක් අහපන්, නැත්තම් තෙල් දාලා බදියි උබව යමපල්ලෝ.
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    959
    1,140
    93
    නැත්තම් තෙල් දාලා බදියි උබව යමපල්ලෝ.
    බයියන් කන්න මගේ පුතේ නැත්නම් බිල්ලා ඇවිත් අරන් යයි adult version.
    බන අහපන් පින් කරපන් නැත්නම් හ්ම්ම්ම්ම් . ..
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    ගිහින් බනක් අහපන්, නැත්තම් තෙල් දාලා බදියි උබව යමපල්ලෝ.

    පොල් තෙල්ද, එලවලු තෙල්ද, ෆාම් තෙල්ද? තෙල් එහෙ හිඳ ගන්නවද නැත්නම් පෘතුවියට ඇවිත් සල්ලි දීලා කඩෙන් අරන් යනවද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    බයියන් කන්න මගේ පුතේ නැත්නම් බිල්ලා ඇවිත් අරන් යයි adult version.
    බන අහපන් පින් කරපන් නැත්නම් හ්ම්ම්ම්ම් . ..

    ඌනම් මගේ irl යාලුවෙක් නිසා එහෙම කිව්වේ.

    හැබැයි කියපු කතාව ඇත්ත. පංචකාම npc ජීවිත වල ඉදලා යන්න බර සතර අපායට. සුගතියක ගියත් inevitably සතරේ අපායේ.

    බන අහන එක තමයි ඕකෙන් සදහටම මිදෙන්න පුලුවන් එකම විදිහ.

    පොල් තෙල්ද, එලවලු තෙල්ද, ෆාම් තෙල්ද? තෙල් එහෙ හිඳ ගන්නවද නැත්නම් පෘතුවියට ඇවිත් සල්ලි දීලා කඩෙන් අරන් යනවද?

    ඒවා දන්නේ @Emios
    ------ Post added on Mar 16, 2026 at 1:44 PM
     
    • Haha
    Reactions: Emios

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    leak වෙච්ච වැල බලන එක පවක්ද ?

    කර්ම විෂය අචින්ත්‍ය නිසා ඔහොම random දේවල් වල විපාක ගැන කියන්න බැහැ.

    නිවන පැත්තෙත් අකුසලයි. කාමයෙන් මත් වෙලා ඉන්න වෙලාවක නිවන් දකින්න බැහැ.

    Generally, තව කෙනෙක්ට හානියක් කරොත් තමන්ටත් හානිකර ප්‍රතිඵල එනවා. තව කෙනෙක්ට යහපත සැලසුවොත් තමන්ටත් යහපත ලැබෙනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    පෙර හෝ පසු ජිවිත ගැන කිසිම කෙනෙක් මේ වනතෙක් ඔප්පු කර නෑ
    මම ගිය ආත්මේ කව්ද කියල
    ඕව ආගම් වල එන බොරු
    මළඋන්ගෙන් නැගිටීමේ ඉඳන් රහත් වෙනවා කියන ඔක්කොම බොරු
    ඕව ආගම් / ආගම ඉන්වෙන්ට් කරපු කෙනා / supreme leader සුවිශේෂී කරන්න ගොතපු දේවල්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,195
    113
    පෙර හෝ පසු ජිවිත ගැන කිසිම කෙනෙක් මේ වනතෙක් ඔප්පු කර නෑ
    මම ගිය ආත්මේ කව්ද කියල
    ඕව ආගම් වල එන බොරු
    මළඋන්ගෙන් නැගිටීමේ ඉඳන් රහත් වෙනවා කියන ඔක්කොම බොරු
    ඕව ආගම් / ආගම ඉන්වෙන්ට් කරපු කෙනා / supreme leader සුවිශේෂී කරන්න ගොතපු දේවල්
    Study Parapsychology in western science.
    There are hundreds of known credible legit case studies about reincarnation.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,996
    1
    59,048
    113
    Mother Earth
    අර ඉටිපන්දම් උදාහරණය ගැලපෙනවා නේද ඕකට නැවත ඉපදීම පැහැදිලි කිරීමට🕯️

    ඉටිපන්දම 1 න්
    ඉටිපන්දම 2 පත්තු කරාම

    ඉටිපන්දම 2 කියන්නේ ඉටිපන්දම 1 ද
    නෑ
    ඉටිපන්දම 1 නැත්නම් ඉටිපන්දම 2 හටගන්න පුළුවන්ද
    බෑ

    ඒ නිසා අපි කරන්න ඕනි කොහොම හරි මේ ගිනි ගන්න " දැල්ල නිවල දාන " එක.
    ඒක තමයි නිවන කියන්නෙ. ලොකු ගිනි නිවන්න ගන්නෙ CO2 fire extinguisher. ගිණි නිවනය. 🤷‍♂️
    1773668206610.jpeg
     
    • Haha
    Reactions: Jihadi john

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    ඒක තමයි නිවන කියන්නෙ. ලොකු ගිනි නිවන්න ගන්නෙ CO2 fire extinguisher. ගිණි නිවනය. 🤷‍♂️
    View attachment 263792

    නිවන්න පුලුවන් ප්‍රඤාවට විතරයි, ආයේ පත්තු නොවෙන්නම.
    අනිත් ඒවගෙන් නිවුනා වගේ පෙනුනට යට අගුරු (අනුසය) පත්තු වෙලා තියෙන්නේ.
     
    • Wow
    Reactions: Candid-B