ලබන සති අග සිට විදුලිය දිනකට පැය 12යි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,895
    13,392
    113
    පෘථිවිය
    ගල් අඟුරු ප්‍රශ්නය හමුවේ උදම් වී සිටින ආණ්ඩුව, ලබන සති අග සිට දිනකට විදුලිය පැය 4 සිට 6 දක්වා කැපීමට යනවා නේද?

    කට්ටිය ඒ ගැන දන්නවද ?

    කාලසටහනක් දීලා තියෙනවද ?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,142
    53,117
    113
    Colombo
    ගල් අඟුරු ප්‍රශ්නය හමුවේ උදම් වී සිටින ආණ්ඩුව, ලබන සති අග සිට දිනකට විදුලිය පැය 4 සිට 6 දක්වා කැපීමට යනවා නේද?

    උඹට කිව්වෙ කවුද ? ජෙප්පෙක් ද ?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113
    හලාල් ඡන්ද ටික ගන්න තියෙන නිසා දැන්ම කරන්ට් කපන්නේ නෑ, ඔය ලමයි තව ටික දවසකින් මේ ත්‍රෙඩ් එක උඩට ගන්න. 😹 🤌 🤌 🤌