ලබන සති අග සිට විදුලිය දිනකට පැය 12යි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,020
    99,489
    113
    ඒ ඉතින් ඉතුරුවෙච්ච බයියොනෙ
    Wake Up GIF by BBC
     
    • Haha
    Reactions: Inigo Montoya

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,309
    2,857
    113
    කොහොමත් ඔය ප්ලන්ට් වහල දාන්න ඕනි... 76 වසරක ශාපේ... මැදමුලන මෘගයා ගසකන්න හදපුවා.... වහලා දාමු ඔක්කොම... අපි අළුතෙන් හදනවා...
     
    • Haha
    Reactions: Inigo Montoya

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ඇස් පනා පිට බුදුදහම ඔප්පු කරගෙන යනව NPP උන් . උන් කරපුව කියපුව උන්ටම පඩිසන් දෙනව. :confused:

    මේ කේස් පිටම අරගලයක් ඇවිල්ලා මිනිස්සු එලවන්නත් ඕනේ. එහෙම නැතුව හෙට අනිද්දට යුද්දේ නතර වෙලා තෙල්,ගෑස්,coal ආපහු එන්න ගත්තම බුදු දහම බොරු වෙනවා මේ තර්කෙන් බැලුවම :baffled:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,270
    11,975
    113
    35
    Spain
    මේ කේස් පිටම අරගලයක් ඇවිල්ලා මිනිස්සු එලවන්නත් ඕනේ. එහෙම නැතුව හෙට අනිද්දට යුද්දේ නතර වෙලා තෙල්,ගෑස්,coal ආපහු එන්න ගත්තම බුදු දහම බොරු වෙනවා මේ තර්කෙන් බැලුවම :baffled:
    පොඩ්ඩක් ඉඳින්, පහුගිය කාලෙම උඹ කොමා එකකද බන් හිටියේ?

    Tonight Show What GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,832
    5,048
    113
    Pandora
    Aye ithin Namolyek gena kiyawanawa

    Ahana deta kelin uttarayak deeganna bane wesa jeppanta
    මන් ඔය මොකෙක්ටවත් පුක දෙන්නේ නෑ බන්. මන් ආතල් එකක් ගන්න එන්නේ මේකට. :lol: