☠️☠️ ඉක්මනට මැරෙන්න ඕනේනම් උයන්න බැරි/කම්මැලි පොෂ් කෙල්ලෝ බැඳපල්ලා..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,440
    15,398
    113
    Gampaha
    සෙට් වෙලා ඉන්න කෑල්ල :shocked:"අනේ මට උයන්න කම්මැලියි බබෝ... මට හැමදේම කරන්න බෑ..ඔයත් උයන්න පුරුදු වෙන්න..අනේ අපි අද කඩෙන් කමුකෝ.. ":shocked: වගේ සිග්නල් දාගෙන ආවොත් පණට ආදරයක් තියනවනම් ඉක්මනට ඈත්වෙලා මොනරාගල වැද්දියෙක් බැඳපල්ලා..:yes::yes::yes:

    දැන්කාලේ කඩවලින් කන්න හිතන්නවත් එපා..හැමතැනම වස විස..වස විස කාලා උඹ ඉක්මනට මැරේවි.. කෑල්ල උයන්න කම්මැලිනම් බැන්දට පස්සේ උයන්න වෙන්නෙත් උඹට.. උඹේ බිසි ලයිෆ් එකේ හැටියට උයන්න හිතන්නවත් බෑ.. අනිත් වැඩ ඔක්කොම කඩාකප්පල් වෙනවා.. අනික උයන්න බැරි ගෑනු බඳින්නේ අහවල් අමාරුවකටද ?ඔය පොෂ් ගෑනුන්ට මේකප් කරන්න ඕන තරම් වෙලා තිබ්බාට උබට කන්න දෙන්න බැරිනම් වැඩක් නැහැනේ..🤮🤮🤮

    ( 👉👉👉එලකිරි වේස ගෑනු මේක වැරදි තැනෙන් තේරුම්ගන්න එපා.. මම මේ කියන්නේ පිරිමි උයන්න ඉගෙනගන්න ඔනේ නෑ කියලා නෙමේ.. )
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,709
    113
    33
    Kalutara
    ඒකිත් රස්සාවක් කරනව නම් ඉතින් ඔය කතාව හරි. එතකොට දෙන්නම එකතුවෙලාවත් උයන්න ඕන. ඔන්න ගෙදරම ඉන්න එකියක් නම් උඹ කියන කතාව හරි.
     
    • Like
    Reactions: 6h057 and Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    ඇයි උබලට උයන්න බැරි අතවල් කොර වෙලාද .
    උයවගෙන බෙදාගෙන කන ලොන්තයෝ ලංකාවේ ඉන්නේ. එම උන්ගෙන් බහුතරයකට ගහකට නැගගන්නවත් , පොල් ගෙඩියක් ලෙලිගහගන්නවත් බෑ . ඇදෙදිත් හති දානව ඇති .
     
    • Like
    Reactions: Cypress

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,804
    15,042
    113
    දැන් ගෑණුන්ට උයාගන්න බෑ
    පිරිමින්ට වත්තේ මිදුලෙ වැඩක් කරගන්න බෑ
    ධනවාදී ආර්ථිකයෙන් හැදිච්ච ෆාම් කුකුල්ලු
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,611
    24,644
    113
    Fantasy
    සෙට් වෙලා ඉන්න කෑල්ල :shocked:"අනේ මට උයන්න කම්මැලියි බබෝ... මට හැමදේම කරන්න බෑ..ඔයත් උයන්න පුරුදු වෙන්න..අනේ අපි අද කඩෙන් කමුකෝ.. ":shocked: වගේ සිග්නල් දාගෙන ආවොත් පණට ආදරයක් තියනවනම් ඉක්මනට ඈත්වෙලා මොනරාගල වැද්දියෙක් බැඳපල්ලා..:yes::yes::yes:

    දැන්කාලේ කඩවලින් කන්න හිතන්නවත් එපා..හැමතැනම වස විස..වස විස කාලා උඹ ඉක්මනට මැරේවි.. කෑල්ල උයන්න කම්මැලිනම් බැන්දට පස්සේ උයන්න වෙන්නෙත් උඹට.. උඹේ බිසි ලයිෆ් එකේ හැටියට උයන්න හිතන්නවත් බෑ.. අනිත් වැඩ ඔක්කොම කඩාකප්පල් වෙනවා.. අනික උයන්න බැරි ගෑනු බඳින්නේ අහවල් අමාරුවකටද ?ඔය පොෂ් ගෑනුන්ට මේකප් කරන්න ඕන තරම් වෙලා තිබ්බාට උබට කන්න දෙන්න බැරිනම් වැඩක් නැහැනේ..🤮🤮🤮

    ( 👉👉👉එලකිරි වේස ගෑනු මේක වැරදි තැනෙන් තේරුම්ගන්න එපා.. මම මේ කියන්නේ පිරිමි උයන්න ඉගෙනගන්න ඔනේ නෑ කියලා නෙමේ.. )
    වයිෆ් උබට රෑට ඉව්වෙ නෑ කියලා මැරෙන්ඩ ගැහුවද
     
    • Haha
    Reactions: AnuradhaRa

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,699
    6,442
    113
    Narcissistic Sociopath Manipulator
    කෑල්ල උයන්න Critic Acid පැකට් එකයි Distilled වතුර ටිකකුයි පොඩි Heat එකකුයි විතරයි ඕනෙ. 🤷‍♂️ ඊට වඩා ලේසි Safe Chasing The Dragon. ඉටි පන්දමයි කලින් පත්තු කරපු ගිනි කුරු ටිකකුයි බ්ලේඩ් එකයි බටෙයි ෆොයිල් එකයි විතරයි ඕනෙ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    දැන් ගෑණුන්ට උයාගන්න බෑ
    පිරිමින්ට වත්තේ මිදුලෙ වැඩක් කරගන්න බෑ
    ධනවාදී ආර්ථිකයෙන් හැදිච්ච ෆාම් කුකුල්ලු
    මාශ් අල්ලා වදන් වලට 😍
     
    • Love
    Reactions: ozykolla