in theatres July 31
Trailer
*****
Spiders have three life cycles....

1. Tobey Maguire.
2. Andrew Garfield.
3. Tom Holland.

ado, meke hitiya neda MCU movies review karana set ekak. Un T shirt ekakuth design karala avurudu keepekata kalin mama ekak gaththath ekka. Un dan nadda meke?
Punisher ඉන්නවා, Bruce Banner human form එකේ ඉන්නවා කියන්නේ Hulkට peter මතකයි, MCU timeline එක අවුල් උනොත් කියල මේ පාර multiverse jumps elements කෑලි දාලා නෑ වගේ.
trailer එකේ අන්තිමට psychic mutantට ඉන්නේ Jean Grey ද? මෙයාලා X - men එකේ cast එක Doomsday එකට කලින් ටික ටික introduce කරයි වගේ.
මේක success උනොත් Man-spider වෙනකන්ම triology එකක් coninue වෙයි.
@choppe අයියේ මෙන්නෝ....
එය තමයි ඒ දවස් වල review ටික දුන්නේ
ado. e kaale maru. dan oya T shirt adinna ba, dan mama tomba size. e t shirt eka adan trip ekakuth giyaa mama. Kiribathgoda inna kenek T shirt eka genath dunne. Pora kawuda?Review දාන්න දැන් වෙලාවක් නෑ භොඛ්ඛ
පුලුවන් වෙලාවට ඇවිත් timeline එක විතරක් update කරනවා
https://mcu.timelines.lk/
Punisher ඉන්නවා, Bruce Banner human form එකේ ඉන්නවා කියන්නේ Hulkට peter මතකයි, MCU timeline එක අවුල් උනොත් කියල මේ පාර multiverse jumps elements කෑලි දාලා නෑ වගේ.
trailer එකේ අන්තිමට psychic mutantට ඉන්නේ Jean Grey ද? මෙයාලා X - men එකේ cast එක Doomsday එකට කලින් ටික ටික introduce කරයි වගේ.
මේක success උනොත් Man-spider වෙනකන්ම triology එකක් coninue වෙයි.
@choppe අයියේ මෙන්නෝ....
එය තමයි ඒ දවස් වල review ටික දුන්නේ
දැන් මතක නෑ ඒ එකෙක්වත්ado. e kaale maru. dan oya T shirt adinna ba, dan mama tomba size. e t shirt eka adan trip ekakuth giyaa mama. Kiribathgoda inna kenek T shirt eka genath dunne. Pora kawuda?