@Jameson.k උඹ හරි ඒත් අපිට ලෝකේ යන විදියට යන්න වෙනවා. අර go with the flow කියන්නේ.
හැබැයි මම දන්න එකෙක් මෙහෙම දෙයක් කරා. ඌට පරම්පරා ගත දේපලයි උගත්කමයි තිබුන නිසා ලොකු ගාණක් එකතු කරගෙන අක්කර ගාණක් වවන්න පුළුවන් ලොකු වත්තක් ගත්තා.
ලොකු ළිං කපලා මෝටර්වලින් වතුර ගන්නේ. සෝලා පැනල් බැටරි ඔක්කොම ගහලා තියෙන්නේ.
වැඩ කරන මිනිස්සු ඉන්නවා.
වත්ත ගන්නකොටම නිදහස් කරපු කිරි හරක් හිටියා. එළවලු, පළතුරු වවලා තියෙන්නේ.
කෙටියෙන්ම කිව්වොත් උගේ පවුලට මාස කිහිපයක් උනත් බාහිර දේවල් නැතුව ජීවත් වෙන්න පුළුවන්.
වත්ත බලාගන්න ඕනේ නිසා චැට්වලට යන්න පොරට වෙලා නැහැ. වැඩකරන මිනිස්සු එක්ක තමයි කතා බහ තියෙන්නේ.
මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, කොච්චර කල් ඔය විදියට ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියන එක. මිනිස්සු හැම තිස්සෙම හොයන්නේ වෙනසක්.
මගේ ultimate dream එක මේක තමයි
මම දැනට ජීවත් වෙන්නේ/වැඩ කරන්නේ London, uk
ළමයි තව ටිකක් ලොකු උනාට පස්සේ මේ දුවන රේස් එකෙන් අයින් වෙන්න ඕන
ලංකාවේ properties කීපයක් තියනවා ලොකු මිලකට විකුණන්න පුළුවන්
මමත් හිතන් ඉන්නේ ඒ ටික දීලා, තව අතිනුත් දාලා හොඳ පලදාව තියන සරු වත්තක් ගන්න
මටත් ඕන self-sustaining farm එකක් වගේ, හැබැයි ඇති කරන සත්තු මරන් කන්නේ නැතුව
කුරුණෑගල, පන්නල, ගිරිඋල්ල, නාරම්මල පැත්තෙන් අක්කර 30-35 ක වැවක් අයිනක පොල් වත්තක්
කිරි හරක්, කුකුල්ලු එක්ක එළවළු, පළතුරු, පලා වර්ග වවල, solar හයි කරල, drip irrigation දාල
වත්ත මැද්දේ ලස්සන comfortable cottage එකක් හදාගෙන
මැරිලා මැරිලා එතනත් සත පහට ගණන් බල බල ලාබ ගන්න නෙමෙයි...
හරියට වගාව නඩත්තු කරන ගමන් එන ආදායමෙන් සරලව ජිවත් වෙන්න තිබ්බනම් ඇති
මතක ඇති දවසේ ඉඳන් මහන්සි වෙලා ඉගෙනගෙන රස්සාවල් කරලා හම්බ කරලා
කසාද බැඳලා ළමයි හදල, ළමයින්ගේ වැඩත් කරලා, කවල පොවල උස් මහත් කරල, උගන්නල
දැන් නම් ජීවිතේ පට්ටම මහන්සියි...
වයසත් එක්ක දැන් ගොඩක් හිත යන්නේ පරිසරයට, ගහ කොළට, සතා සිව්පාවට, ඇළ දොලට, මුහුදට
ඉස්සර නම් technology එක පස්සේ ගියා, දැන් වයස 40 පහු කරපු නිසාද දන්නෑ දැන් ඒවාට ලොකුවට ආස නෑ
වාහනයක් උනත් ටිකක් පරණ මැනුවල් එකක් පදින්න තමයි ආස
පට්ටම ආසයි slow retro මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න
ප්‍රශ්ණේ තියෙන්නේ වයිෆ් ඔය සීන් එකට ලොකු කැමැත්තක් නෑ. අකමැත්තකුත් නෑ
මට වැඩිය බාල නිසා තාම මගේ mentality එකට ඇවිත් නැති නිසාද දන්නේ නෑ
UK වලත් farm කීපයක් බැලුව ගන්න, ඒත් ඒවා නඩත්තු කරන විදිය අපේ ඇඟේ නෑ
නොදන්න මඟුල් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න බෑනේ බන්
මේක අමාරු වැඩක්. මිනිස්සු දම්මල හරි ෆර්ම් එකක් කරනවා කියන්නේ සැහෙන වැඩ කොටසක් කරන්න වෙනවා. එතකොට හිතේවි රස්සාවක් කරා නම් හොදයි කියල.මගේ ultimate dream එක මේක තමයි
මම දැනට ජීවත් වෙන්නේ/වැඩ කරන්නේ London, uk
ළමයි තව ටිකක් ලොකු උනාට පස්සේ මේ දුවන රේස් එකෙන් අයින් වෙන්න ඕන
ලංකාවේ properties කීපයක් තියනවා ලොකු මිලකට විකුණන්න පුළුවන්
මමත් හිතන් ඉන්නේ ඒ ටික දීලා, තව අතිනුත් දාලා හොඳ පලදාව තියන සරු වත්තක් ගන්න
මටත් ඕන self-sustaining farm එකක් වගේ, හැබැයි ඇති කරන සත්තු මරන් කන්නේ නැතුව
කුරුණෑගල, පන්නල, ගිරිඋල්ල, නාරම්මල පැත්තෙන් අක්කර 30-35 ක වැවක් අයිනක පොල් වත්තක්
කිරි හරක්, කුකුල්ලු එක්ක එළවළු, පළතුරු, පලා වර්ග වවල, solar හයි කරල, drip irrigation දාල
වත්ත මැද්දේ ලස්සන comfortable cottage එකක් හදාගෙන
මැරිලා මැරිලා එතනත් සත පහට ගණන් බල බල ලාබ ගන්න නෙමෙයි...
හරියට වගාව නඩත්තු කරන ගමන් එන ආදායමෙන් සරලව ජිවත් වෙන්න තිබ්බනම් ඇති
මතක ඇති දවසේ ඉඳන් මහන්සි වෙලා ඉගෙනගෙන රස්සාවල් කරලා හම්බ කරලා
කසාද බැඳලා ළමයි හදල, ළමයින්ගේ වැඩත් කරලා, කවල පොවල උස් මහත් කරල, උගන්නල
දැන් නම් ජීවිතේ පට්ටම මහන්සියි...
වයසත් එක්ක දැන් ගොඩක් හිත යන්නේ පරිසරයට, ගහ කොළට, සතා සිව්පාවට, ඇළ දොලට, මුහුදට
ඉස්සර නම් technology එක පස්සේ ගියා, දැන් වයස 40 පහු කරපු නිසාද දන්නෑ දැන් ඒවාට ලොකුවට ආස නෑ
වාහනයක් උනත් ටිකක් පරණ මැනුවල් එකක් පදින්න තමයි ආස
පට්ටම ආසයි slow retro මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න
ප්‍රශ්ණේ තියෙන්නේ වයිෆ් ඔය සීන් එකට ලොකු කැමැත්තක් නෑ. අකමැත්තකුත් නෑ
මට වැඩිය බාල නිසා තාම මගේ mentality එකට ඇවිත් නැති නිසාද දන්නේ නෑ
UK වලත් farm කීපයක් බැලුව ගන්න, ඒත් ඒවා නඩත්තු කරන විදිය අපේ ඇඟේ නෑ
නොදන්න මඟුල් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න බෑනේ බන්
උබ හිතන විදිහට ලංකාවේ ෆාම් කරලා ෆාම් එකේ එක්ස්පෙන්ස් කරවර් කරන්නවත් බෑ .
උබ ඔහෙම හිටපං ලංකාවට එන්න එපා.
ලෝකේ කොහේ හරි ෆාම් එකක් කරන්න අයිඩියා එකක් තියනවා නම් මේක කියන්නෙ,
ෆාම් කල්චර් එක ස්කිප් කරලා ෆාම් කරන්න බෑ.
ලංකාව ඉස්සරහට එක්පෙන්සිව් වෙනවා එතකොට මේවා කම්පැණි ලෙවල් එකෙන් කලොත් තමයි පොපිට් . දැනටම ලංකාවේ ඇග්රිකල්චර් එක්ස්පෙන්සස් වටේ රටවල් වලට සාපේක්ෂව ගොඩක් වැඩී. හැබැයි ඒ රටවල තරම් ටෙක්නොලොජි එකකුත් නෑ.
උබ මොකක් හරි ක්‍රොප් එකක් කරලා අඩුම ටොන් එකක් වත් කොලඹ පැටෙව්වොත් තමයි ලොස්ට් කවර් කරන්න වත් පුලුවන් වෙන්නෙ. මේක ලේසී නෑ. අතර මැදියො තමයි ගේම් එක වින් කරන්නෙ.
මේක අමාරු වැඩක්. මිනිස්සු දම්මල හරි ෆර්ම් එකක් කරනවා කියන්නේ සැහෙන වැඩ කොටසක් කරන්න වෙනවා. එතකොට හිතේවි රස්සාවක් කරා නම් හොදයි කියල.
ඕනේ නමේ කුරුදු වගේ දෙයක් වවන්න පුළුවන්. ඒවායේ නඩත්තුව අවමයි.
මට හිතෙන්නේ අක්කර බාගයක් තිබ්බනම් ඇති අපිට කන්න වවන්නත් එක්ක.. අපේ මහා ගෙදර අක්කරයක්. වත්ත සුද්ද කරලා ඉවරයක් කරන්න බැහැ. වැස්සට පස්සේ තමයි ආතල් එක. අපේ දෙමව්පියන් ඉස්සර ගේමක් නැතිව වත්ත බලා ගත්තා. දැන් වයසත් එක්ක අමාරුයි. මේවා අපිට පාඩම්.
උඹට ඕක තේරෙන එකම 50% ජයග්‍රහණයක් ලොක්කා!වැඩිය ඕන නෑ, පහුගිය අවුරුදු 10 දිහා බැලුවම මට හිතෙනවා
මේ ලෝකේ යන වේගේ වැඩියි කියල
මට ආසයි Slow මනුස්සයෙක් විදියට ජිවත් වෙන්න
නිමක් නැතුව Scroll/chat/like/react කරන device වලින් ඈත් වෙලා
මිනිස්සු එක්ක physically කතා බහ කරලා, ස්වභාව සෞන්දර්යය විඳින ගමන්
පුළුවන් තරම් දේවල් screen, earphone හරහා නැතුව physically විඳින්න...
WhatsApp එකේ ඉඳන් එපා වෙලා තියෙන්නේ, group ම කීයක්ද
ඇතුවත් බෑ, නැතුවන් බෑ... පුදුම trap එකක් මේක...
මම වගේ හිතන උන් තව ඉන්නවද?
ඉන්නවා බන්. මන් උබට ෆ්‍රි වෙලාවක කමෙන්ට් එකක් දාන්නම්. උබට මෙහෙම හිතෙනව කියන්නෙ උබ සිසිටම් එකට අහු වෙලා නැ. එක එකා මොනව කිව්වත් අහන්න එපා.වැඩිය ඕන නෑ, පහුගිය අවුරුදු 10 දිහා බැලුවම මට හිතෙනවා
මේ ලෝකේ යන වේගේ වැඩියි කියල
මට ආසයි Slow මනුස්සයෙක් විදියට ජිවත් වෙන්න
නිමක් නැතුව Scroll/chat/like/react කරන device වලින් ඈත් වෙලා
මිනිස්සු එක්ක physically කතා බහ කරලා, ස්වභාව සෞන්දර්යය විඳින ගමන්
පුළුවන් තරම් දේවල් screen, earphone හරහා නැතුව physically විඳින්න...
WhatsApp එකේ ඉඳන් එපා වෙලා තියෙන්නේ, group ම කීයක්ද
ඇතුවත් බෑ, නැතුවන් බෑ... පුදුම trap එකක් මේක...
මම වගේ හිතන උන් තව ඉන්නවද?
ඕක තමයි බන් සිරාම ගෝල් එක, slow life එකක් තමයි දැන් ඔලුව ඉල්ලන්නේමගේ ultimate dream එක මේක තමයි
මම දැනට ජීවත් වෙන්නේ/වැඩ කරන්නේ London, uk
ළමයි තව ටිකක් ලොකු උනාට පස්සේ මේ දුවන රේස් එකෙන් අයින් වෙන්න ඕන
ලංකාවේ properties කීපයක් තියනවා ලොකු මිලකට විකුණන්න පුළුවන්
මමත් හිතන් ඉන්නේ ඒ ටික දීලා, තව අතිනුත් දාලා හොඳ පලදාව තියන සරු වත්තක් ගන්න
මටත් ඕන self-sustaining farm එකක් වගේ, හැබැයි ඇති කරන සත්තු මරන් කන්නේ නැතුව
කුරුණෑගල, පන්නල, ගිරිඋල්ල, නාරම්මල පැත්තෙන් අක්කර 30-35 ක වැවක් අයිනක පොල් වත්තක්
කිරි හරක්, කුකුල්ලු එක්ක එළවළු, පළතුරු, පලා වර්ග වවල, solar හයි කරල, drip irrigation දාල
වත්ත මැද්දේ ලස්සන comfortable cottage එකක් හදාගෙන
මැරිලා මැරිලා එතනත් සත පහට ගණන් බල බල ලාබ ගන්න නෙමෙයි...
හරියට වගාව නඩත්තු කරන ගමන් එන ආදායමෙන් සරලව ජිවත් වෙන්න තිබ්බනම් ඇති
මතක ඇති දවසේ ඉඳන් මහන්සි වෙලා ඉගෙනගෙන රස්සාවල් කරලා හම්බ කරලා
කසාද බැඳලා ළමයි හදල, ළමයින්ගේ වැඩත් කරලා, කවල පොවල උස් මහත් කරල, උගන්නල
දැන් නම් ජීවිතේ පට්ටම මහන්සියි...
වයසත් එක්ක දැන් ගොඩක් හිත යන්නේ පරිසරයට, ගහ කොළට, සතා සිව්පාවට, ඇළ දොලට, මුහුදට
ඉස්සර නම් technology එක පස්සේ ගියා, දැන් වයස 40 පහු කරපු නිසාද දන්නෑ දැන් ඒවාට ලොකුවට ආස නෑ
වාහනයක් උනත් ටිකක් පරණ මැනුවල් එකක් පදින්න තමයි ආස
පට්ටම ආසයි slow retro මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න
ප්‍රශ්ණේ තියෙන්නේ වයිෆ් ඔය සීන් එකට ලොකු කැමැත්තක් නෑ. අකමැත්තකුත් නෑ
මට වැඩිය බාල නිසා තාම මගේ mentality එකට ඇවිත් නැති නිසාද දන්නේ නෑ
UK වලත් farm කීපයක් බැලුව ගන්න, ඒත් ඒවා නඩත්තු කරන විදිය අපේ ඇඟේ නෑ
නොදන්න මඟුල් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න බෑනේ බන්
ඒත් හැබයි අපි slow life එකට ගියාට පස්සේ පට්ට බෝරින් කියල හිතෙයිද දන්නෙත් නෑ
උබ නිකමට ඔය පැත්තේ countryside එකක FarmStary එකක් දාල බලහන්කො මාසයක් දෙකක් නිවාඩු දාල 
ekai, Matrix ekata ahuune nettam, me life eka apita one widiyata sathutin inna puluwan...ඉන්නවා බන්. මන් උබට ෆ්‍රි වෙලාවක කමෙන්ට් එකක් දාන්නම්. උබට මෙහෙම හිතෙනව කියන්නෙ උබ සිසිටම් එකට අහු වෙලා නැ. එක එකා මොනව කිව්වත් අහන්න එපා.
Thanks bro. මට හිතෙනවා මට ඒක අවුලක් වෙන එකක් නෑ, boring වෙන එකක් නෑ කියල. මම කොහොමත් ඉස්සර ඉඳන්ම පරිසරයට, ගස් වැල් වලට, සත්තුන්ට පුදුම ආසයි. ලංකාවේ ඉන්න කාලෙත් කරේ 4x4 එකක් තියාගෙන යාල, වස්ගමුව, මින්නේරිය කැළෑවල් ගානේ රිංගපු එක තමයි. ජීවිතේ වගකීම්, බැඳීම් එක්ක රේස් එක දිව්වට මගේ ආසාව තියෙන්නේ ස්වභාවධර්මයට. London concrete ගොඩේ හිටියට ලස්සන ගහක් කොලක් දැක්කම ඒක විඳින්නයි පොටෝ ගහන්නයි තමයි ආස. Stress වෙලාවට කරන්නෙත් ළඟ තියන park එකේ ඇවිදල හංසයින්ට තාරාවන්ට කන්න දාල එන එක. Dopamine boost වෙනවා පට ගාල stress කොහෙන් ගියාද නෑ.ඕක තමයි බන් සිරාම ගෝල් එක, slow life එකක් තමයි දැන් ඔලුව ඉල්ලන්නේඒත් හැබයි අපි slow life එකට ගියාට පස්සේ පට්ට බෝරින් කියල හිතෙයිද දන්නෙත් නෑ
උබ නිකමට ඔය පැත්තේ countryside එකක FarmStary එකක් දාල බලහන්කො මාසයක් දෙකක් නිවාඩු දාල
මන් ඕක මෙහෙ ඉන්න අවුරුදු 20+ ඉදපු මිනිස්සු ගොඩකින් අහල තියනව උන් සේරම කියන්නේ අපි දැන් මේ life එකට පුරුදු වෙලා ලංකාවට ගිහින් ඉන්න අමාරුයි කියල, හැබැයි මෙහෙ properties තියන වෙන රටවල උන් ගොඩක්ම Chinese උන් කරන්නේ මෙහෙ තියන property එකට එන්නේ Summer එකේ ආයේ winter එකට උන්ගේ රටට යනවා
Thanks bro. මම සිස්ටම් එකට හොඳටම අහු වෙලා බන් ඉන්නේ. කරන්න දෙයක් නැති කමට system එකේ දුවනවා. Social media scrolling නෙමෙයි මම කියන්නේ, fast phase environment එකේ දුවන දිවිල්ල මම කියන්නේ. බැඳීම්, වගකීම් නිසා අත අරින්න බැරි ප්‍රශ්ණයක් දැන් තියෙන්නේ. ඒත් නිතර මනසින් දකිනවා මේක trap එකක්, මේක හරියන්නේ නෑ, මේකෙන් ගැලවෙන්න ඕන කියන එක. ගැලවෙන්න පොටක් පාදගන්නයි මේ try කරන්නේ.ඉන්නවා බන්. මන් උබට ෆ්‍රි වෙලාවක කමෙන්ට් එකක් දාන්නම්. උබට මෙහෙම හිතෙනව කියන්නෙ උබ සිසිටම් එකට අහු වෙලා නැ. එක එකා මොනව කිව්වත් අහන්න එපා.
උඹ දන්න කෙනෙක්ගේ property එකක් තියෙනවා නම් trial run එකක් දාලා බලන්න මාස 2-3 නිවාඩුවක් දාලා. boring වෙන්නේ නැත්තම් එච්චරයි. අනික් එක ලංකාවේ කම්කරු රස්සා කරන මිනිස්සු එක්ක වැඩකරන ආර්ට් එක දැනගන්න ඕනේ.මගේ ultimate dream එක මේක තමයි
කසාද බැඳලා ළමයි හදල, ළමයින්ගේ වැඩත් කරලා, කවල පොවල උස් මහත් කරල, උගන්නල
දැන් නම් ජීවිතේ පට්ටම මහන්සියි...
වයසත් එක්ක දැන් ගොඩක් හිත යන්නේ පරිසරයට, ගහ කොළට, සතා සිව්පාවට, ඇළ දොලට, මුහුදට
Thanks broඋඹ දන්න කෙනෙක්ගේ property එකක් තියෙනවා නම් trial run එකක් දාලා බලන්න මාස 2-3 නිවාඩුවක් දාලා. boring වෙන්නේ නැත්තම් එච්චරයි. අනික් එක ලංකාවේ කම්කරු රස්සා කරන මිනිස්සු එක්ක වැඩකරන ආර්ට් එක දැනගන්න ඕනේ.
උඹට ජීවත් වෙන්න නම් සල්ලි හොයාගන්න පුළුවන් වත්තෙන්. හැබැයි ලොකු ලාබ ගන්න බැහැ.
අනික් එක ගම්වල ජීවත් වෙනකොට වෙනම සීන් ටිකක් තියෙනවා.
අපේ දුරින් නෑදෑ වෙන කෙනෙක් මතුගම පැත්තේ ලොකු වත්තක් අරගෙන ලොවෙත් නැති ප්‍රශ්න ආවා. ඒ ඉඩමට මායිම්ව ඉන්නවලු ගමේ චණ්ඩියෙක්. උගේ කසිප්පු හංගන්නේ මේ වත්තෙලු. toilet බට පවා හරවලලු තියෙනේ. පොලිසිය ගමේ බුවාලගේ පැත්තෙලු. කලින් එකා අඩු ගාණට විකුණලා තියෙන්නෙත් ඒකලු.
මම කලින් කියපු එකා නම් කුරුණෑගලට කිට්ටුව ගත්තේ. තාම අවුලක් නැතුව ඉන්නවා. හැබැයි ඔය පොඩි පොඩි හොරකම් නම් වෙනවා කිව්වා.
අපි නගරේ එපා වෙලා ගමට ගියාම ගමේ ගම්පෝරියල් මචං. බොහොම ගොඩක් දුරට හිතලා තීරණය ගන්න. මම දන්න යාලුවෝ කීපදෙනෙකුත් ඔයා වගේම තීරණයක් අරගෙන ආයෙත් රිවස් කරන්න වුණා.Thanks bro. මට හිතෙනවා මට ඒක අවුලක් වෙන එකක් නෑ, boring වෙන එකක් නෑ කියල. මම කොහොමත් ඉස්සර ඉඳන්ම පරිසරයට, ගස් වැල් වලට, සත්තුන්ට පුදුම ආසයි. ලංකාවේ ඉන්න කාලෙත් කරේ 4x4 එකක් තියාගෙන යාල, වස්ගමුව, මින්නේරිය කැළෑවල් ගානේ රිංගපු එක තමයි. ජීවිතේ වගකීම්, බැඳීම් එක්ක රේස් එක දිව්වට මගේ ආසාව තියෙන්නේ ස්වභාවධර්මයට. London concrete ගොඩේ හිටියට ලස්සන ගහක් කොලක් දැක්කම ඒක විඳින්නයි පොටෝ ගහන්නයි තමයි ආස. Stress වෙලාවට කරන්නෙත් ළඟ තියන park එකේ ඇවිදල හංසයින්ට තාරාවන්ට කන්න දාල එන එක. Dopamine boost වෙනවා පට ගාල stress කොහෙන් ගියාද නෑ.
මම මෙහේ farm වලට ගිහින් තියනවා ඒත් මෙහේ ඒවා set වෙන්නේ නෑ, මෙහේ වගා කරන දේවල්, ක්‍රමය ගොඩක් වෙනස්. රස්සාව, ව්‍යාපාර, බැඳීම්, වගකීම් නිසා මෙහේ හිටියට මගේ හදවත ගැහෙන්නේ ලංකාවේ. කට්ටිය කියන කතා එක්ක බයකුත් හිතෙනවා වැඩේට අත ගහන්න. තව ටිකක් research එක කරන්න ඕන.
Thanks bro. මම සිස්ටම් එකට හොඳටම අහු වෙලා බන් ඉන්නේ. කරන්න දෙයක් නැති කමට system එකේ දුවනවා. Social media scrolling නෙමෙයි මම කියන්නේ, fast phase environment එකේ දුවන දිවිල්ල මම කියන්නේ. බැඳීම්, වගකීම් නිසා අත අරින්න බැරි ප්‍රශ්ණයක් දැන් තියෙන්නේ. ඒත් නිතර මනසින් දකිනවා මේක trap එකක්, මේක හරියන්නේ නෑ, මේකෙන් ගැලවෙන්න ඕන කියන එක. ගැලවෙන්න පොටක් පාදගන්නයි මේ try කරන්නේ.
------ Post added on Mar 20, 2026 at 4:58 PM