පිටකොටුවේ අලුත් ටොයිලට් එක open කළා නේද? බලපන්, අවුරුදු 76ක් මේක හරියට හදගන්න බැරි උනා නේ

nimcha55

Well-known member
  • May 4, 2014
    436
    558
    93
    පිටකොටුවේ අලුත් ටොයිලට් එක open කළා නේද? බලපන්, අවුරුදු 76ක් මේක හරියට හදගන්න බැරි උනා නේ.
    657621893_862051750179957_6513544284856565398_n.jpg
     

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    දැන් හරිද ඉතින්? ඕක partition කරන්නේ නැද්ද?
    ජීවිතෙට toilet එකකට ගිහින් නැති උන් toilet හදල වගේ..

    ඕක partition කරන්න කලින් ගත්තු ෆොටෝ එකක් වෙන්න ඇති බං.

    1774543195484.png
     
    Last edited:

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,316
    3,948
    113
    පිටකොටුවේ අලුත් ටොයිලට් එක open කළා නේද? බලපන්, අවුරුදු 76ක් මේක හරියට හදගන්න බැරි උනා නේ.View attachment 264227
    සහෝදරවරුන්ට මූන බලං සාකච්ඡා කරකර රෙම්න පුලුවං 🤣🤣
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    හැබැයි කලිනුත් තිබුණා හොඳට maintain කරපු එකක්. Chamars parking ළඟ තියෙන්නේ
     
    • Like
    Reactions: nimcha55

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    එක සතියෙන් කැලේ කොට උඩ රෙන නූගත් අඩුකුලේ ගොඩේ ගන්කබර උන් ඕවා විනාස කරනවා රීලම. ඕවා උඩත් රීලා තියේවි අඩුකුලේ උන්. 😂 🤮 🤮
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    බංකොළොත් බයියන්ට ගියපු කලක්.
    පාටිෂන් කරන්න කලින් පොටෝ දානවා.
    ලැට් එකේ දොර හයිකරන්න කලින් පොටෝ දානවා. 🙈

    ඒව කරලා හීන ජනාධිපතිලගෙ බලාපොරොත්තු වැඩි කරලා තාවකාලික ආතල් එකක් දෙනවා. 🤌🏼😂