අමාශේ කොටසක් වෙන් වෙන්න මහලා.. එතකොට වැඩිය කන්න බෑ..
හම්බෝ යකෝ මුන්ට පිස්සුද
අමාශේ කොටසක් වෙන් වෙන්න මහලා.. එතකොට වැඩිය කන්න බෑ..
Bro are you stupid? What's cheeththa about this? People discuss things they see in the public domain. Chandimal has done the surgery, got money from the hospital and published a video promoting the procedure. We have the complete right to debunk it. This is not some lida laga gossip. You're literally stupid if you think so. (Or you are Chandimal himselfLOL why you acting like cheethta, its his choice, do whatever the fuck he wants, why a essay to prove you all are cheeththas, its his body, his money , did you donate him to get this surgery done to matter your cheetha opinions, Get a life dude, Reply as much you like but im done replying to two cents cheetha faggots,
)pissuda bn. oats and eggs wlta mahath wenwaDawasata 3 welema oats eggs kewa nan oya wage wenawa masen
Exacltly, These Srilanka gawayo doesnt know shit about these, All are cheethas, they just need a topic to gossip since they have nothing intersting going on in their livespissuda bn. oats and eggs wlta mahath wenwa
ඇත්ත Gastric Bypass වලින් දැවැන්ත වෙනසක් කරන්න පුලුවන්. මේකෙන් කරන්නේ ආමාශය කපලා එහි උඩ කොටස පොඩි පර්ස් එකක් වගේ ඉතිරි කරලා ඒක කුඩා බඩවැල කපලා ඒකට බද්ධ කරනවා. මේකෙන් ආමාශය පොඩි වෙන නිසා අපි කන්නෙ ටිකයි. මාස කීපයකින් බර අඩු වෙනවා.
හොදම කතාව පටන් ගන්නේ ඊට පස්සේ. උපතින් ලැබුනු ස්වභාවික සිස්ටම් එක වෙනස් කරාට පස්සේ ඇගේ ප්රමාණයට සරිලන පෝෂණය මදි නිසා මෙතැන් සිට මුලු ජීවිතේම විටමින් සප්ල්මන්ට් ගන්න වෙනවා. මල බද්ධය ඇති වෙනවා. ශරීරයේ ශක්තිය අඩු වෙනවා වගේ ම සහ මහන්සි වෙන ගමන් යන්න බැරි වෙනවා. මේ අතුරු ආබාධ ලෝකයක්ම කතා වෙන දෙයක්. ඒ නිසා මෙතන ටිපර් පාක් නොකර සර්ච් ඛරලා බලන්න.
කම්මැලි නැතිව ඇග මහන්සි කරලා කරන ව්යායාම සහ නන් සර්ජිකල් ක්රම තමයි ආරක්ෂිත ම.
------ Post added on Mar 22, 2026 at 2:43 PM

ඕක කරත් අන්තිමට වෙන්නෙ කෑම නොකා ඉන්න එකමනෙ බන්. ඕක ඉතින් කලින්ම කරන්න තිබ්බ. මේක කරා කියල exercise වෙන්නෙත් නෑනෙ. මේකෙන් ප්‍රයෝජනයක් තියෙන්නෙ හිත පාලනය කරගන්න බැරි උන්ට විතරයි. A silly excuse.මූට මොකට ඕක කලාද මන්ද ඔය බර තියන උන් නම් Life pattern එක වෙනස් කරල ගානට ඇග හදා ගන්නව
Gastric bypass එක ගොඩක් පිටරට එවුන් කරනව
හැබැයි එහෙම කරන්නෙ බර වැඩිවෙන එක උගෙ ජීවිතේට රිස්ක් එකක් තියන්වනම් excersise or කෑම පාලනෙන් වෙනස් කරගන්න බැරි උගේ ජොබ් එක හරි daily schecule එක හෙන බිසී එවුන්ගෙ
ඕක කරන්න හොද පෝෂණය තියන කෑම කන්න, suppliment ගන්න. වැඩේ දෙල් වෙනවනම් side effects නම් හොද බෙහෙත් හරි සර්ජරි එකක් හරි කරන්න සල්ලි තියන එකෙක් වෙන්න ඕනි
අතේ සල්ලි නැතිව ලෝන් දාල කරන්න ගියොත් නම් බයිපාස් එක පයි බාස් වෙයි
Excersis කරන්න වෙලාව නැති පට්ට බිසී සල්ලිත් නැති උන්ට තාවකාලිකව gastric balloon එකක් දැම්මනම් එච්චර ප්‍රශ්න වෙන්නෙ නෑ
මොකද මචන් උඹ Carb, Fat වගේ කාබන් දාම ඇඟ ඇතුලට දාගත්තට පස්සෙ ඒක ඇඟෙන් අයින් කරන්න තියෙන එකම ක්‍රමේ Muscles හරහා පාවිච්චියට අරන් CO2 සහ ජලය බවට කඩන එක. කන දේවල් Absorb උනාම ෆැට් විදිහට තැන්පත් වෙන එක අඩු කරන්න බෙහෙතක් හදන එකේ තේරුමක් නෑ. මොකද ඒක තමයි දියවැඩියාව කියන්නෙ. ලේ වලට Glucose අංශු එකතු උනාට පස්සෙ ඕක Fat විදිහට තැන්පත් කරල ලේ වලින් අයින් කරන්නම වෙනව. නැත්තන් ඒක toxin එකක් වෙනව ඇඟේ හැම organ එකටම. ඔය Glucose වකුගඩු වලට හානි නොවී මුත්‍රා මාර්ගය හරහා යවන්නත් බෑ. තැන්පත් වෙච්ච Fat දිය කරන්න බෙහෙතක් දුන්න කියන්නෙ ආයෙත් ලේ වල Glucose වැඩි වෙනව. කලින් කතාවමයි. එකම ක්‍රමේ Muscle හරහා burn කරන එක විතරයි.Ai ban metchara science ewilath fat eka adu karanna bethak natte.
Yako ekama Radamel Hema damaDawasata 3 welema oats eggs kewa nan oya wage wenawa masen
බත් අඩු කරලා. මාස දෙකක් බයිසිකල් පැද්ද 14ක් අඩු උනා.Dawasata 3 welema oats eggs kewa nan oya wage wenawa masen
මූට මොකට ඕක කලාද මන්ද ඔය බර තියන උන් නම් Life pattern එක වෙනස් කරල ගානට ඇග හදා ගන්නව
Gastric bypass එක ගොඩක් පිටරට එවුන් කරනව
හැබැයි එහෙම කරන්නෙ බර වැඩිවෙන එක උගෙ ජීවිතේට රිස්ක් එකක් තියන්වනම් excersise or කෑම පාලනෙන් වෙනස් කරගන්න බැරි උගේ ජොබ් එක හරි daily schecule එක හෙන බිසී එවුන්ගෙ
ඕක කරන්න හොද පෝෂණය තියන කෑම කන්න, suppliment ගන්න. වැඩේ දෙල් වෙනවනම් side effects නම් හොද බෙහෙත් හරි සර්ජරි එකක් හරි කරන්න සල්ලි තියන එකෙක් වෙන්න ඕනි
අතේ සල්ලි නැතිව ලෝන් දාල කරන්න ගියොත් නම් බයිපාස් එක පයි බාස් වෙයි
Excersis කරන්න වෙලාව නැති පට්ට බිසී සල්ලිත් නැති උන්ට තාවකාලිකව gastric balloon එකක් දැම්මනම් එච්චර ප්‍රශ්න වෙන්නෙ නෑ
Amashe podi kallak ituru karala anit tika atha arala danawa. Ara podi kallata kelinma kuda badawala set karanawa. Kuda badawalenut kallak ayin karamawa nutrients absorb wena eka adu karanna. Etkota wadiya kannat ba kawat absorb wennet aduwen. Maha gonma huttek wenna one ohoma deyak karanna. Oken vitamin wala idan hama nutrient ekakma agata laben natuwa yanawa. Anika hutto pissuda amashae ayin karala danna hodata inna minihekge.
Munta me labbawal okkoma karanna puluwan kama tikak adu karanna ba.
Ozempic generic version coming soon from India 🫠මොකද මචන් උඹ Carb, Fat වගේ කාබන් දාම ඇඟ ඇතුලට දාගත්තට පස්සෙ ඒක ඇඟෙන් අයින් කරන්න තියෙන එකම ක්‍රමේ Muscles හරහා පාවිච්චියට අරන් CO2 සහ ජලය බවට කඩන එක. කන දේවල් Absorb උනාම ෆැට් විදිහට තැන්පත් වෙන එක අඩු කරන්න බෙහෙතක් හදන එකේ තේරුමක් නෑ. මොකද ඒක තමයි දියවැඩියාව කියන්නෙ. ලේ වලට Glucose අංශු එකතු උනාට පස්සෙ ඕක Fat විදිහට තැන්පත් කරල ලේ වලින් අයින් කරන්නම වෙනව. නැත්තන් ඒක toxin එකක් වෙනව ඇඟේ හැම organ එකටම. ඔය Glucose වකුගඩු වලට හානි නොවී මුත්‍රා මාර්ගය හරහා යවන්නත් බෑ. තැන්පත් වෙච්ච Fat දිය කරන්න බෙහෙතක් දුන්න කියන්නෙ ආයෙත් ලේ වල Glucose වැඩි වෙනව. කලින් කතාවමයි. එකම ක්‍රමේ Muscle හරහා burn කරන එක විතරයි.
මුලින්ම absorb නොවී තියෙන්න බෙහෙත් තියෙනව. ඒත් ඒවට අනිත් පෝෂකත් absorb වෙන එක නවතිනව.
දැනට weight loss වලට තියෙන Ozempic ඇතුලු ඔක්කොම බෙහෙත් සහ surgeries කරන්නෙ අපිට කන්න ආසාව නැති කරල කට හරහා යන කෑම අඩු කරන එක.
මොකක් හරි mechanism එකකට ඕන තරන් ඕන දෙයක් කාලා මහත් නොවී ඉන්න බෙහෙතක් ආවොත් අමරණීය වෙන පෙත්තකට වඩා ඉල්ලුමක් තියෙයි.