චන්දිමාල් ජයසිංහ බර අඩුකරගත්ත විදිහ 🧁 🍪 🍩

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ohoma kara gahtthu ewun godak ewun mala... Arjunath wadi kal allanne Naha

    මට තාම හිතා ගන්න බෑ කොහොමද මෙහෙම අඩු කරන්නෙ කියල. මම කෑම පාලනේ කරල කිලෝ 13 ක් වගේ අඩු කර ගත්තා මාස 8 ක් විතර මැරිලා මැරිල... මේක සතියෙන් දෙකෙන් විතර මෙහෙම අඩු කර ගන්නෙ කොහොමද.... මේක unhealthy ද? වැඩි කල් අල්ලන් ඉන්න බෑ කියන්නෙ ඇයි? මොකක්ද එතන වෙන්නෙ?
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,227
    2,415
    113
    Srilanka
    මට තාම හිතා ගන්න බෑ කොහොමද මෙහෙම අඩු කරන්නෙ කියල. මම කෑම පාලනේ කරල කිලෝ 13 ක් වගේ අඩු කර ගත්තා මාස 8 ක් විතර මැරිලා මැරිල... මේක සතියෙන් දෙකෙන් විතර මෙහෙම අඩු කර ගන්නෙ කොහොමද.... මේක unhealthy ද? වැඩි කල් අල්ලන් ඉන්න බෑ කියන්නෙ ඇයි? මොකක්ද එතන වෙන්නෙ?
    ඔව් බන් මම මාසෙට 100KM ගානේ මාස 2ක් දුවලත් 3kg විතරයි අඩු උනේ. දැන් මාසයක් විතර දුවන්න බැරි උනා ආයේ 2kg වැඩි වෙලා 😶
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,466
    113
    Medical or nutritional methods වලින් control කරන්න බැරි ලෙඩ්ඩු තමා bariatric surgery වලට යන්නේ. මේකේ ඉන්න පණ්ඩිතයන්ට simple google search වත් බැරුව medical advices දෙන්නේ.

    Screenshot-20260329-080458.jpg
    Nutritional Method වලින් Control කරන්න බැරි ලෙඩ්ඩු කියන්නෙ ඉතින් උන්ට ඕනකමක් නැති උන් තමයි. එහෙම නැතුව Bariatric Surgery එකෙත් අමුතු මැජික් එකක් නෑනෙ. ඒකෙත් වෙන්නෙ Food Intake එක අඩු වෙන එක තමයි අන්තිමට. Same mechanism. කට පාලනේ කරගන්න බැරුවට ආමාශෙ කපල දානව වගේ ගොන් වැඩක් කරගන්න ආයෙ අමු හරකෙක් වෙන්න ඕනෙ. Clinical guidelines you've posted screames "don't do this freaking surgery". Lol.

    SLGT 2 blockers ගැන බලපන්. දැන් ගොඩක් දියවැඩියා ලෙඩ්ඩු empagliflozin වල ඉන්නේ. අවුරුදු ගානක ඉඳන් ඕක පාවිච්චි වෙන්නේ.
    SLGT2 Inhibitors වලින් මුත්‍ර මාර්ගය හරහ අමුතුවෙන් ග්ලූකෝස් යවන්නෙ නෑ. කොහොමත් යන ටිකෙන් වකුගඩු වලදි reabsorb වෙන එක අඩු කරනව විතරයි. ඕක දියවැඩියාවට හොඳයි blood glucose අයින් වෙන හින්ද. ඒ උනාට බර අඩු කරගන්න එකෙක්ට ඕකෙ ඇති මහ තේරුමක් නෑ. පොඩි කැලරි ප්‍රමාණයයි ඕකෙන් අයින් වෙන්නෙ. විනාඩි 15 ක් ඇවිද්දත් ඔය කැලරි ප්‍රමාණෙ burn වෙනව. කෙසෙල් ගෙඩියක් නොකා ඉඳියත් ඔය ප්‍රමාණෙ අඩු වෙනව.
    ------ Post added on Mar 29, 2026 at 3:28 PM
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    ඔව් බන් මම මාසෙට 100KM ගානේ මාස 2ක් දුවලත් 3kg විතරයි අඩු උනේ. දැන් මාසයක් විතර දුවන්න බැරි උනා ආයේ 2kg වැඩි වෙලා 😶
    දුවල විතරක් හරියන්නේ නෑ මචන්, Calorie deficit එකක් maintain කරන්න ඕන,

    දුවන ගමන් strict diet එකක් කරොත් බලන් ඉද්දි අඩු වෙනවා.

    මම කිලෝ 12ක් බැස්සුවා මාස දෙකෙන් simple.

    හැබැයි සුපිරිම Self-discipline එකකුයි commitment එකකුයි තියෙන්න ඕන.

    Alcohol zero, sugar and carbs පුළුවන් තරම් cut කරන්න ඕන. මුලදී අමාරුයි, සති දෙක යද්දි හුරු වෙනවා.

    දවස ගානේ බර අඩු වෙවී යද්දි මාරම motivation එකක් එන්නේ.

    Surgery කරල අනවශ්‍ය risk ගන්න ඕන නෑ. මූ නම් තනිකර අපරාදයක් කරගෙන තියෙන්නේ

    හෝතඹුවෙක් වගේ

    ඔව්, ඔය වගේම තව බුවෙක් ඉන්නවා වෙඩින් ෆොටොග්‍රැෆි කරන. ඌනම් මූට වඩා මහතට ඉඳලා දැන් හූනෙක් වගේ. ඕක කරන්න ගිහින් මැරුන උනුත් ඉන්නවා.
    Studio 3000DF ගෙ පුතා
    ------ Post added on Mar 30, 2026 at 5:11 PM
     
    • Love
    • Like
    Reactions: tharakaf and nooby