මහ කැම්‍රි වැඩක් උනා සින්හලයො...ගු වලින් ගැහුවනම් හොදයි මීට වඩා.

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    අද මන් ඔෆිස් එක පැත්තෙ ගියා.ලබන සතියෙ පාස්කු වලට නිවඩු නිසා අද ගිය පොඩි වැඩ වගයකට. අපිත් එක්ක වැඩ කරන යුක්‍රෙන් කොල්ලෙක් ඉන්නවා. උබලා අපි ඉන්නවා වගෙ විහුලුවක් එහෙම කරගෙන ඉන්නවා. ආතල් ඩයල් එකක්.

    අපි ඉතින් එක එක ඒව කියා ගන්නවා විහිලුවට. මෙ කැම්‍රියට බන් ලන්කාවෙ පොන්න වෙසිගෙ පුතෙක් අතෙ ගහන වීඩියො එකක් තියෙන්නෙ බන් අර සුද්දියෙක් ටුක් එකෙ යනකොට. හයියො හැමනෙනවා හුත්තො මෙ පකයා මට මේක පෙන්නුව හුත්තො. ඉවරයි හුත්තො ,ආයෙ ඌට මුකුත් කියන්න වෙන්නෙ නැ. කට වහගෙන ඉන්න වෙනවා. ඔය වියලි කලාපෙ පකයව උල තියන්න ඕන.....
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    ඕවා මොනවද බං ඇමෙරිකන් කාරයෙක් මට ලපයගේ ෆොටෝ එක පෙන්නලා කිවුවා අපේ මිසයිලත් උඹලගෙ ප්‍රසිඩන්ට වඩා උසයි කියලා. :(
    අනෙ පලයන්, ලපයා එච්චර ප්‍රසිද්ද
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,584
    13,324
    113
    🌎
    ඒක එඩිටක් කියලා මේක පෙන්නපන්

    f-Hk-M1-Gp-md.png
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    ඉතින් ඒ උඹ නෙවෙයිනේ
    උඹත් ඌ එක්ක හිනා වේයන් video එකට
    එහෙම තමයි ඉතින්, ඔය එකක් අහු උනාම ඇති අපි කරන විහිලු වලට

    ඒක එඩිටක් කියලා මේක පෙන්නපන්

    f-Hk-M1-Gp-md.png
    මෙ පකයව උල තියලත් මදි යකො
    ------ Post added on Mar 27, 2026 at 9:30 PM