Joke එක මරු. හැබැයි පුළුවන් නම් මට අඩි 6 ට වඩා පොඩි අැමරිකන් මිසයිල් එකක් හොයල කියහන්කො.ඕවා මොනවද බං ඇමෙරිකන් කාරයෙක් මට ලපයගේ ෆොටෝ එක පෙන්නලා කිවුවා අපේ මිසයිලත් උඹලගෙ ප්‍රසිඩන්ට වඩා උසයි කියලා.![]()
(Light drone වලට දාන චූටි බම්බු නෙවෙයි අැත්ත missile. Fighter aircraft වලින් හරි, ground launcher වලින් හරි launch කරන එ‍්වා)
ඉතින් උඹ උට කියහන් උඹලගෙ මිසයිල සේරම කොයි රටේ ජනාධිපතිටත් වඩා උසයි කියලා.

