මෙන්න යක්ඛ පුතුන්ගේ වැඩ - ජංගම ඩීසල් පොම්පාගාරය

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,508
    8,692
    113
    ulan bator

    man janadipathi na oota lison ekak deela ganak kapa gannawa!

    issara lankawe boomithel karahtha thibba ubalata mathadka? Shed ekatamai ewa aithi godak welawata!


    ස්වයං රැකියා ටිකටත් කෙලවෙනවා.
    ලොකු ජෙනි වලට තෙල් ගහන්ඩ ජෙනිය ශෙඩ් එකට ගෙනියන්ඩ වෙන්නේ.
    2022 දී නම් එහෙමත් කරා
    jeppo kiyai thel gahanna gal mola galawata shed ekata genna kiyala!.okun etharam mola thiyena minissu!
    ------ Post added on Mar 28, 2026 at 11:34 AM
     
    • Like
    Reactions: chamira85

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,094
    113
    කෑගල්ල
    ඔය ගල්කොරි වගේ සයිට් වලට තෙල් ගහන එකක් කියල කමෙන්ට් වල තියෙන්නෙ
    ඔව් බං මේ අපේ පැත්තේ, මම ඕක ගොඩක් කල් ඉඳන් දැකලා තියනවා.. :lol::lol: ඔය මගුල හොරෙන් නම් කරපු එකක් නෙමේ. ඕකුන් පාරේ ඉන්නේ නිතරම...
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ඔය ගල්කොරි වගේ සයිට් වලට තෙල් ගහන එකක් කියල කමෙන්ට් වල තියෙන්නෙ
    Atta
    Gal quarry , 200 excavators, loku sites wala thiyana jcb , generators okkoma run wenne mey wagey ewagen mokada aran shed ekata yanna bah neh