ඉරානයේ නේවි එක ඉවරයි, දෙවනි ලෝක යුද්ධයෙන් පස්සෙ රටක නේවි එකක් සම්පූර්ණයෙන්ම අතුගා දාපු පලවෙනි වතාව.
අන්ඩග්රවුන්ඩ් මිසයිල් ආමරිවල එන්ටරනස් පොයින්ට් වලට ගැහුව. Opening shafts වලට ගැහුව පස්සෙ ඒවගෙ power grid වලට ගැහුව
ඉරානයෙන් චීනයෙන් දුන්න සෙල්ලම්බඩු ඉවරයි. එයාර් defence එකත් එක්කම කමේනිගෙ personal helicopter එකපවා කුඩු
කිලින් ලිස්ට් එකක් තියාගෙන පිලිවෙලට මරනව ඉරානෙ මහ එකාගෙ ඉදන්.
ඒකට ඉරාන් පොන්ස්ල කනා බල්ලන්ට ගහනව වගේ ඔහේ ගහනව මිසයිල
ඒව බලපු ලාංකිකයො ඊශ්‍රායල්වල කුඩු උන බිල්ඩින් ටිකක් පෙන්නල කියනව යුද්ධෙ තව මාසයක් තිබුනොත් ිිඊශාලය ඉවරයි කියල. නයවෙල ලංකාවෙ බිල්ඩින් ටිකක් අටවපුවම රට දියුණුයි කියල හිතුවෙත් ඔහොම උන් තමයි