අවුරුදු දෙකකට පස්සේ බැට් එකක් ඇල්ලුවා

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,229
    4,501
    113
    36
    බෝල 18ට රුපියල් 1000/-
    Havelock city mall

    Speed එක 115kmph

    පුල් පහරක් ගසන්න ගොස් ඉඩ මදි කම නිසා ඇද ගෙන වැටුණා.

    මේ clips කුසල් මෙන්ඩිස් ට යවන්න එපා බයවෙයි 🤌😅

    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,731
    8,699
    113
    35
    Spain
    බෝල් එව්වේ බෝලර් කෙනෙක්ද නැත්නම් මැෂින් එකෙන් ද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,731
    8,699
    113
    35
    Spain
    machine eke.. led screen ekaka player kenek bowl karana animation ekakin.

    melo deyak penne na screen eke brightness eka nisa

    bole soft nisa helmet pad dammeth na habai waduna nam eta deka kudu
    මටත් ආස හිතුන බන්, කාලෙකින් බැට් එකක් අල්ලලා නෑ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,229
    4,501
    113
    36
    මටත් ආස හිතුන බන්, කාලෙකින් බැට් එකක් අල්ලලා නෑ
    havelock city mall yanna

    ow mama me wife ta kiya kiya inne next week idan aye practice yanawa kiyala...

    helmet ekai shoes dekai witarai adu

    මේ ප්‍රශ්න අහන ඩයල් එක වගේ දැක්කේ

    Kelum aiya!
    ------ Post added on Mar 28, 2026 at 9:54 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,229
    4,501
    113
    36

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    ලබ්බෝ තෝ හාඩ් බෝල් ගැහුවා කිව්වා නේද? වෙවලන්නෙ මොකෝ යකෝ බෝලෙ එද්දි එන ස්පීඩ් එක අල්ලගන්න බෑ වගේ. යකෝ මන් ලෙදර් ගහලා නෑ හැබැයි ඔයිට වඩා හොදට නම් ගහනවා. Sorry for saying
     
    • Haha
    • Wow
    Reactions: Cypress and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,229
    4,501
    113
    36
    ලබ්බෝ තෝ හාඩ් බෝල් ගැහුවා කිව්වා නේද? වෙවලන්නෙ මොකෝ යකෝ බෝලෙ එද්දි එන ස්පීඩ් එක අල්ලගන්න බෑ වගේ. යකෝ මන් ලෙදර් ගහලා නෑ හැබැයි ඔයිට වඩා හොදට නම් ගහනවා. Sorry for saying
    ඕකනේ ඉතින්

    මේ බැට් එකක් ඇල්ලුවේ අවුරුදු දෙකකටත් වඩා පස්සේ...

    බෝලේ එන්නේ led screen එකක ඉඳලා
    මේලෝ දෙයක් පේන්නේ නෑ.. ස්ක්‍රීන් එක පේන්නේ බෝලේ නෙවෙයි.

    අනික සපත්තුත් නෑ.. pad නෑ.. බෝල් ගාඩ් එකත් නැති උනාම වෙව්ලනවා තමයි hard බෝලයක් 115kmph එද්දී..

    ටෙනිස් බෝලයක් නම් පලන්න තිබුණා ඉතින්

    මම කලින් comment එකක කිව්වා.

    ඔයා මට වඩා හොඳට ගහනවා ඇති.. බොහොම හොඳයි, sorry කියන්න දෙයක් නෑ.. ලෙදර් ගැහුවා කියලා automatically ලෙදර් නොගහපු අයට වඩා හොඳට ගහන්න පුළුවන් වෙන්නේ නෑ

    මම නම් ගැහුවේ ආසාවට... අනිත් අයට වඩා හොඳට ගහන්න නෙවෙයි.

    වයස තියේනම් hard බොල් ගහන්න.. div 3 club එකකට ගිහින්..

    මම ඉන්නේ කවදාහරි ෆුට්බෝල් ගහන්න... ක්‍රිකට් වලට වඩා ආසයි ඒත් තවම කරගන්න ලැබුණේ නැහැ.
     
    මේකෙ උබේ ශොට්ස් ටික හොදයි හැබැයි ඩ්‍රයිව් එකෙයි ඩෙෆෙන්ස් එකෙයි බොඩි බැලන්ස් එක අඩුයි. උබ දැන් තඩි වෙලානෙ ඉස්සරට වඩා
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,229
    4,501
    113
    36
    මේකෙ උබේ ශොට්ස් ටික හොදයි හැබැයි ඩ්‍රයිව් එකෙයි ඩෙෆෙන්ස් එකෙයි බොඩි බැලන්ස් එක අඩුයි. උබ දැන් තඩි වෙලානෙ ඉස්සරට වඩා
    මොන බැලන්ස් ද ලෙස්සන සෙරෙප්පුත් දාගෙන.. සෙරෙප්පුව ගැලවුණා කි පාරක් ද.. ඔය වීඩියෝ එකෙත් ගැලවෙන්නේ..

    තඩි උනාට බර අඩුයි

    බලමු මං හොඳට ඇඟ හදලා fitness හදාගන්නයි යන්නේ..
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,229
    4,501
    113
    36
    video eke heading eka yatin watenwa.
    elakiri kukulek pare hambunoth mokada karanne bn
    mehema expose wela iddi.

    expose වෙන්නේ මම හැංගිලා හිටියනං නේ
    2007 පළවෙනි account එක හැදුවෙත් මගේ නමින් තමයි

    හම්බුනා කියලා මොනවා කරන්නද.... wink කරන්නද 😁
     
    • Like
    Reactions: Inigo Montoya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,014
    5,492
    113
    expose වෙන්නේ මම හැංගිලා හිටියනං නේ
    2007 පළවෙනි account එක හැදුවෙත් මගේ නමින් තමයි

    හම්බුනා කියලා මොනවා කරන්නද.... wink කරන්නද 😁

    ,mage idea eka real life identity eka hide karan inna eka hodayi. me wage anonymous forum ekaka.
    mokada owa backfire wenwa mn dakala thiyenawa hitapu awurudu gana athule.

    ow ekath aththa
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,229
    4,501
    113
    36
    ,mage idea eka real life identity eka hide karan inna eka hodayi. me wage anonymous forum ekaka.
    mokada owa backfire wenwa mn dakala thiyenawa hitapu awurudu gana athule.

    ow ekath aththa
    mata monawa karannada.. mata mona hari kaloth karana ekaage pawul pitin roast karala ganna puluwan..

    yakkunga bayanam sohone gewal hadanne nane...

    mama issara meke mage gedara address ekath daala video ekakin geth pennala enna kiwwa ekek ta... 😁

    weraddak nokara katawath baye inne na.. aeththa kiyannai, bima indagannai baya wenna one na kiyanawane
     
    • Like
    Reactions: Chootyputha2014