අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    ඇයි බං මේ මනුස්සයා ඇත්තක් කිව්වත් අපේ උන් ජෝක් එකට ගන්නෙ?

    කමෙන්ට්ස් බලපල්ලා.

    සීන් එක ඇත්ත.

    jeppo haduwa mathayak uu modaya kiyala. minissu eka karapinnagena yanawa. e gaman ihin muth eka oppu wena podi podi gon wedath karanawa.
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඇයි බං මේ මනුස්සයා ඇත්තක් කිව්වත් අපේ උන් ජෝක් එකට ගන්නෙ?

    කමෙන්ට්ස් බලපල්ලා.

    සීන් එක ඇත්ත.

    දෙයක් තේරුම් අරන් කියන එක වෙනයි. කව්රු හරි උපදේශකයෙක් සර් මේක තමයි ඊළඟට වෙන්නේ කියලා. ලියලා දෙන එකක් ගිරවා දාලා හරි තෙලිපොක්තරයක් බලලා කියන එක වෙනයි.

    තේරුම් අරන් කියනවා කියන්නේ. මුහුණේ හැගීම අවශ්‍යය තැන් වල හද උස් පහත් වේ ඒ විදිය.

    උබ හිතෙනවා ද මු මේ තනියම නිව්ස් බලලා අරවා බලලා මේවා කියනවා කියලා. මොකෙක් හරි එකක් කියන දෙයක් එහෙම පිටින්ම හලනවා ගොනා වගේ. 😂😂😂
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,214
    2,367
    113

    Trump says he wants to ‘take the oil in Iran’​

    US President Donald Trump has told the Financial Times newspaper that he wants to “take the oil” in Iran and said Washington could capture the Iranian export hub on Kharg island.
    Trump compared the potential move to the US approach in Venezuela, where he noted Washington’s intention to control the oil industry “indefinitely” following the abduction of President Nicolas Maduro in January.
    “To be honest with you, my favourite thing is to take the oil in Iran but some stupid people back in the US say: ‘why are you doing that?’ But they’re stupid people,” he said.
    “Maybe we take Kharg Island, maybe we don’t. We have a lot of options,” Trump told the FT. “It would also mean we had to be there [in Kharg Island] for a while.”
    When asked about the state of Iranian defence on Kharg Island he said: “I don’t think they have any defence. We could take it very easily.”

    https://aje.news/p0huh8?update=4445138
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,400

    වෙනිසියුලාවේ තෙල් කොලටි නැති නිසා ඉරානේ තෙල් වලටත් කෙළ හලනවා..ඔය තෙල් ඒ කාලෙම උන්ට දුන්නනම් අද නියුකිලියර් හදන ඩ්‍රාමා ඵකක් ගෙනත් ඉරානෙට ගහන්නේ නෑ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බං මේ මනුස්සයා ඇත්තක් කිව්වත් අපේ උන් ජෝක් එකට ගන්නෙ?

    කමෙන්ට්ස් බලපල්ලා.

    සීන් එක ඇත්ත.

    නොදකින් මෝඩ http මූ සජිය කියනකන් Bab el-Mandeb strait එකේ වටිනාකම දැනන් ඉඳල නෑ. :lol:

    Suez canal එක අහලවත් නැද්ද නූගත් හිඟන බල්ලෝ? 🤣 එකේ එන නැව් මෙච්චර කල් ගියෙ තොගෙ රෙද්ද අස්සෙන් ද?

    තොපි වගේ නූගත්, මෝඩ http ලට හරියන්නෙ සජිය තමා කොහොමත් :lol:🤮
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    නොදකින් මෝඩ http මූ සජිය කියනකන් Bab el-Mandeb strait එකේ වටිනාකම දැනන් ඉඳල නෑ. :lol:

    Suez canal එක අහලවත් නැද්ද නූගත් හිඟන බල්ලෝ? 🤣 එකේ එන නැව් මෙච්චර කල් ගියෙ තොගෙ රෙද්ද අස්සෙන් ද?

    තොපි වගේ නූගත්, මෝඩ http ලට හරියන්නෙ සජිය තමා කොහොමත් :lol:🤮
    උ ඔක දානකම් උබ ඔහොම එකක් තියෙනවා කියලා දැනගෙන හිටියෙත් නැ නෙද http😬
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,272
    45,216
    113

    නාකි හම්පඩයට ඕන ලෝකෙම රජ්ජුරුවෝ වෙන්න ..nuclear නැති රටවල් ඔක්කොම ටික උෟට ලියලා දුන්නනම් හරි ඔය පෙරේතකම නැති වෙන්න ඕකා මැරෙන්න කලින්.....🤣

    OPzgGFa.gif
     
    Last edited:

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,214
    2,367
    113
    නාකි හම්පඩයට ඕන ලෝකෙම රජ්ජුරුවෝ වෙන්න ..nuclear නැති රටවල් ඔක්කොම ටික උෟට ලියලා දුන්නනම් හරි ඔය පෙරේතකම නැති වෙන්න ඕකා මැරෙන්න කලින්.....🤣

    OPzgGFa.gif

    මේ වගේ එකෙක්ගේ තනි තීරණයකින් යුද්ධ පටන්ගන්න පුලුවන්, සෑහෙන්න විනාශයක් කරන්න පුලුවන්. මූට හිතුණොත් nuke කරන්න පුලුවන්. Without any personal consequences.

    මේ යුද්ධයෙදි තමා මට තේරුණේ ලෝකේ කොච්චර unstable ද කියලා. මට එහෙම හිතිලා නෑ කවදාවත්.

    US කියන්නේ democratic country එකක් කිව්වට, උන්ගේ මහ එකාධිපති ලක්ෂණ තියෙනවා බලං ගියාම මුලු ලෝකෙටම බලපාන විදිහේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,370
    8,506
    113

    Trump says he wants to ‘take the oil in Iran’​

    US President Donald Trump has told the Financial Times newspaper that he wants to “take the oil” in Iran and said Washington could capture the Iranian export hub on Kharg island.
    Trump compared the potential move to the US approach in Venezuela, where he noted Washington’s intention to control the oil industry “indefinitely” following the abduction of President Nicolas Maduro in January.
    “To be honest with you, my favourite thing is to take the oil in Iran but some stupid people back in the US say: ‘why are you doing that?’ But they’re stupid people,” he said.
    “Maybe we take Kharg Island, maybe we don’t. We have a lot of options,” Trump told the FT. “It would also mean we had to be there [in Kharg Island] for a while.”
    When asked about the state of Iranian defence on Kharg Island he said: “I don’t think they have any defence. We could take it very easily.”

    https://aje.news/p0huh8?update=4445138
    ඉරානෙට මේ යුද්දෙ දිනන්න බෑ, හැබැයි ක්‍රග් දූපතට ඇමරිකන් හමුදාව බහින එක තමා උන්ට තියෙන අන්තිම තුරුම්පුව..

    උන් කරන්නෙ පුලුවන් තරම් ඩැමෙජ් කරන එක ඇමරිකන් ඇසෙට් වලට.. රෙඩර්, ප්ලේන්, හැබැයි තාම හමුදාවට ගහන්න බැරි උනා.. ක්‍රග් වලට මැරින්ලා දැම්ම කියන්නෙ මුලු ඉරන හමුදාවම හරි එකට බස්සලා ගහනව

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    නාකි හම්පඩයට ඕන ලෝකෙම රජ්ජුරුවෝ වෙන්න ..nuclear නැති රටවල් ඔක්කොම ටික උෟට ලියලා දුන්නනම් හරි ඔය පෙරේතකම නැති වෙන්න ඕකා මැරෙන්න කලින්.....🤣

    OPzgGFa.gif

    නියුක් හදාගන්න යන වෙන රටවල් වලට ලෝකෙ අනිත් රටවල් සපෝට් කරන්න ඔන්න ඕකයි. එහෙම නැතුව උන් ඇමරිකන් පොන්නයන්ටයි, ගුදෙව් බල්ලොන්ටයි සපෝට් කරනව නං හැම අතින්ම උන්ටත් කෙළවන්න ඕන ඔය දැන් ඉරාන් කරනව වගේ.

    නියුක් තියෙන එකෙන් ඇත්තටම යුද්ද නවතිනවා පේන විදියට. ඩොනල්ඩ් පොන්නයයි, පුකෙන්යාහුයි කෙඳිරිගගා බල්ලො වගේ ඉන්න හැටි බලන්න තිබුණා එතකොට.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,214
    2,367
    113
    ඉරානෙට මේ යුද්දෙ දිනන්න බෑ, හැබැයි ක්‍රග් දූපතට ඇමරිකන් හමුදාව බහින එක තමා උන්ට තියෙන අන්තිම තුරුම්පුව..
    Iran surrender වෙයි කියලා ද කියන්නේ?
     
    • Like
    Reactions: snm1990